පට්ටම motivational / inspirational films

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,987
    5,288
    113
    තොටිල්ලේ

    මේ දවස් වල කරන හැම වැඩක්ම කෙලවෙනව.
    ඒ මදිවට කවදාවත් නැතුව accounts zero වෙන්න යන්නෙ.
    බින්දුවෙ ඉදල නැගිටින්න වෙලා තියෙන්නෙ .
    උබල බලල තියෙන, උබලට වැදිල තියෙන පට්ට motivational / inspirational films මොනවද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Secret life of walter mitty......
    Unbroken...
    A beautiful mind...
    The pursuit of happiness...
    The pianist...
    12 years a slave...

    ෆිල්ම් බලන එකත් සාර්ථක වැඩක්....
    මම මෙන්ටලි ඩවුන් වුනාම බීච් එකකට හරි ට්‍රේන් එකේ නුවර හරි, හොඳ නිස්කලංක තැනකට ගිහින් වෙච්ච සිද්ධි ඔක්කොම එකින් එක අරගෙන හොඳට කල්පනා කරලා බලනවා....
    ගොඩක් වෙලාවට ට්‍රේන් එකේ මුල්ලක් අල්ලාගෙන මනෝ පාර ගහගෙන කල්පනා කරනවා.
    මට නම් ඒ වැඩෙන් ස්ට්‍රෙස් එක සෑහෙන අඩු කරගන්න හැකියි. උඹට මේ වැඩේ හරිද කියන්න නම් දන්නේ නෑ බන්. මගේ විදිහ මම කිව්වේ.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula

    :love::love::love::love::love:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    hoda joint ekak gahala kalpana karapan joint ekak gahanna one kiwwe math wenna one nisa nemei ubata ethakota hoda ideas ei oluwata
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    220px-Poster-pursuithappyness.jpg
    2Q==
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    hoda joint ekak gahala kalpana karapan joint ekak gahanna one kiwwe math wenna one nisa nemei ubata ethakota hoda ideas ei oluwata

    ඔව් බන් මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වැඩේ කරන.....මිනිහා මිනිහා කොහොමත් කලාකාරය.
    සුපිරියට චිත්‍ර අඳිනවා, කවි ලියනවා. පොරට අදහස් එන්නේ මලක් ගැහුවමලු....:yes:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    It's a wonderful life blpn... 1947 film ekak... colorized version ekakuth 2007 withara awa... patta film eka... :love:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,987
    5,288
    113
    තොටිල්ලේ
    BUMP machan

    The Secret film eka balapan

    The Pursuit of Happyness

    Secret life of walter mitty......
    Unbroken...
    A beautiful mind...
    The pursuit of happiness...
    The pianist...
    12 years a slave...

    ෆිල්ම් බලන එකත් සාර්ථක වැඩක්....
    මම මෙන්ටලි ඩවුන් වුනාම බීච් එකකට හරි ට්‍රේන් එකේ නුවර හරි, හොඳ නිස්කලංක තැනකට ගිහින් වෙච්ච සිද්ධි ඔක්කොම එකින් එක අරගෙන හොඳට කල්පනා කරලා බලනවා....
    ගොඩක් වෙලාවට ට්‍රේන් එකේ මුල්ලක් අල්ලාගෙන මනෝ පාර ගහගෙන කල්පනා කරනවා.
    මට නම් ඒ වැඩෙන් ස්ට්‍රෙස් එක සෑහෙන අඩු කරගන්න හැකියි. උඹට මේ වැඩේ හරිද කියන්න නම් දන්නේ නෑ බන්. මගේ විදිහ මම කිව්වේ.

    youtube eke motivational videos balapan

    hoda joint ekak gahala kalpana karapan joint ekak gahanna one kiwwe math wenna one nisa nemei ubata ethakota hoda ideas ei oluwata

    ඔව් බන් මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වැඩේ කරන.....මිනිහා මිනිහා කොහොමත් කලාකාරය.
    සුපිරියට චිත්‍ර අඳිනවා, කවි ලියනවා. පොරට අදහස් එන්නේ මලක් ගැහුවමලු....:yes:

    තව ෆිල්ම් බල බල ඉඳපං :yes:

    jobs ( story of apple founder )

    The Founder ( story of KFC )

    It's a wonderful life blpn... 1947 film ekak... colorized version ekakuth 2007 withara awa... patta film eka... :love:

    අදහස් වලට බොහොම ස්තූතියි යාලුවනේ..
    පුලුපුලුවන් විදිහට සලකනවා
    :yes: