ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොත

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොත

    එක් ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොතක්"

    ජනවාරි 05
    සඳුනි මිස් අද උදේ මට ඩයරියක් දුන්නා. මම කවදාවත් ඩයරියක් ලියලා නෑ..මොනවා ලියන්නද කියලා තේරෙන්නෙ නෑ.. බලමු මොනාහරි ලියන්න

    ජනවාරි 06
    වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා...තව පොඩ්ඩෙන් කාර් එකක වදිනවා..පිස්සු යක්කු මුන්...ත්‍රී වීල් එකක් පාරෙ යනවනම් පරිස්සමෙන් යන්න දැන ගන්න ඕන නේ...

    ජනවාරි 07
    අදත් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්ව...අද නම් කිසිම අවුලක් නෑ...ඒක නිසා අද කාටවත් බනින්න වුනේ නෑ...එහෙම වුනාමත් මට නිකන් අවුල් වගේ

    ජනවාරි 08
    වන් වේ පාරක අනිත් පැත්තෙන් මම දැම්මා...එහෙම දැම්මෙ නැත්නම් මට හෙණ වටයක් ගහන්න වෙනවා..වෙලාවට පොලීසියෙන් හිටියේ නෑ..

    ජනවාරි 09
    ඉස්කෝලේ අරින වෙලාවට මාර ට්‍රැෆික්...අස්සෙන් අස්සෙන් දාල කොහොමහරි ආවා....මේ කාර් කාරයෝ තමා පාරෙ ට්‍රැෆික් හදන්නෙ....අපි නම් අස්සෙන් දාලා යන නිසා ට්‍රැෆික් නැති කරනව...මේ කාර් කාරයොන්ට කව්රු ලයිසන් දෙනවාද මන්දා...අපේ රට ඉතින් කවදා හැදෙයිද?

    ජනවාරි 10
    අද වමට සිග්නල් දාලා වමට හැරෙව්වා...තාත්ත අද ජීවතුන් අතර හිටියා නම් මම ගැන ගොඩක් සතුටු වේවි...මම ආයෙත් වැරැදියට එළවන්නෙ නෑ තාත්තෙ..මම පොරොන්දු වෙනවා....

    ජනවාරි 11
    දකුණට සිග්නල් දාලා වමට හැරෙව්ව

    ජනවාරි 12
    අද මරු වැඩක් වුනා. මම පාරේ යද්දි නෝනා කෙනෙක් හයර් එකකට අත දැම්මා..මම එක පාරටම අයින් කරලා නැවැත්තුව...පිටිපස්සෙන් ආපු කාර් කාරයා මට බැන බැන ගියේ නිකන් මම වැරැද්දක් කලා වගේ...මට මගේ වාහනෙ නවත්තන්න උන්ගෙන් අවසර ගන්න ඕනද? බෙන්ස් එකක් නිසා වෙන්න ඇති උගේ රෙස්පෙක්ට් එක

    ජනවාරි 13
    මම හවස ගෙදර ආවම දැක්කෙ..උදේ ගෙදරින් පාරට දාද්දි දාපු සිග්නල් ලයිට් එක තාම දාලා... දවසෙම දාලා තිබුන නිසා සිග්නල් ලයිට් එක පිච්චෙයි ද?

    ජනවාරි 14
    ඊයෙ දවසෙම සිග්නල් ලයිට් දාලා තිබුනා නිසා මම අද දවසටම සිග්නල් දැම්මෙ නෑ..මිනිස්සු බැන බැන ගියාට උන් දන්නෙ නෑ නේ ඊයෙ මට වුන දේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    ජනවාරි 15

    පාරට දාල දෙපැත්ත බලද්දි කාර් කාරයෙක් බ්‍රේක් පාරක් ගහල බැන බැන ගියා. ඌ හිතාගෙන ඇත්තෙ පාරට දාන්න කලින් දෙපැත්ත බලල ඉන්න ඕන කියල වෙන්න ඇති.

    ජනවාරි 16

    අද වාහනයක් ඉස්සර කරද්දි ඌ එකපාරට වමට කපපු පාර තව ටිකෙන් සයිඩ් කණ්නාඩිය කඩල යනව. පරය දැනගන්න එපැයි වම් පැත්තෙන් කවුරුහරි ඉස්සර කරනවද බලාගෙන යන්ඩ.

    අපරාදෙ ටිකක් හරි ගෑවුණා නම් ගැන්සිය බස්සල කීයක් හරි කඩාගන්න තිබ්බ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,298
    113
    January 17
    වමෙන් ඉස්සර කරලා,පාර මැදට කැපුවා. කාර් කාරයා බ්‍රේක් ගැහැව්වේ නැත්නම් හොඳ ගාණක් ගන්න තිබ්බා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    ජනවාරි 18
    කෙලින් පාරේ යන ගමන් එකපාරම යූටර්න් එකක් ගැහුවා. තව පොඩ්ඩෙන් කාර් එකක ආපු කාලකන්නියෙක් මාව හප්පනවා. මුන් දැනගන්න එපැයි පාරක ඕනි තැනක යූටර්න් ගහන්න පුලුවන් කියලා.

    ජනවාරි 19
    ට්‍රැක් දෙකක් තිය පාරේ වට පිට බල බල ට්‍රැක් දෙක වෙන්වෙන ඉරට ඉස්සරහා රෝදේ සෙන්ටර් කරගන ගියා. හරි පිලිවෙලයි. පිටිපස්සෙන් ආපු කාලකන්නි කාර් කාරයෙක් හෝන් ගහ ගහ සයිඩ් ඉල්ලනවා. මේ හැත්ත දන්නෙ නෑ ඉර දිගේ යන්ඩ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක් ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොතක්"

    ජනවාරි 05
    සඳුනි මිස් අද උදේ මට ඩයරියක් දුන්නා. මම කවදාවත් ඩයරියක් ලියලා නෑ..මොනවා ලියන්නද කියලා තේරෙන්නෙ නෑ.. බලමු මොනාහරි ලියන්න

    ජනවාරි 06
    වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා...තව පොඩ්ඩෙන් කාර් එකක වදිනවා..පිස්සු යක්කු මුන්...ත්‍රී වීල් එකක් පාරෙ යනවනම් පරිස්සමෙන් යන්න දැන ගන්න ඕන නේ...

    ජනවාරි 07
    අදත් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්ව...අද නම් කිසිම අවුලක් නෑ...ඒක නිසා අද කාටවත් බනින්න වුනේ නෑ...එහෙම වුනාමත් මට නිකන් අවුල් වගේ

    ජනවාරි 08
    වන් වේ පාරක අනිත් පැත්තෙන් මම දැම්මා...එහෙම දැම්මෙ නැත්නම් මට හෙණ වටයක් ගහන්න වෙනවා..වෙලාවට පොලීසියෙන් හිටියේ නෑ..

    ජනවාරි 09
    ඉස්කෝලේ අරින වෙලාවට මාර ට්‍රැෆික්...අස්සෙන් අස්සෙන් දාල කොහොමහරි ආවා....මේ කාර් කාරයෝ තමා පාරෙ ට්‍රැෆික් හදන්නෙ....අපි නම් අස්සෙන් දාලා යන නිසා ට්‍රැෆික් නැති කරනව...මේ කාර් කාරයොන්ට කව්රු ලයිසන් දෙනවාද මන්දා...අපේ රට ඉතින් කවදා හැදෙයිද?

    ජනවාරි 10
    අද වමට සිග්නල් දාලා වමට හැරෙව්වා...තාත්ත අද ජීවතුන් අතර හිටියා නම් මම ගැන ගොඩක් සතුටු වේවි...මම ආයෙත් වැරැදියට එළවන්නෙ නෑ තාත්තෙ..මම පොරොන්දු වෙනවා....

    ජනවාරි 11
    දකුණට සිග්නල් දාලා වමට හැරෙව්ව

    ජනවාරි 12
    අද මරු වැඩක් වුනා. මම පාරේ යද්දි නෝනා කෙනෙක් හයර් එකකට අත දැම්මා..මම එක පාරටම අයින් කරලා නැවැත්තුව...පිටිපස්සෙන් ආපු කාර් කාරයා මට බැන බැන ගියේ නිකන් මම වැරැද්දක් කලා වගේ...මට මගේ වාහනෙ නවත්තන්න උන්ගෙන් අවසර ගන්න ඕනද? බෙන්ස් එකක් නිසා වෙන්න ඇති උගේ රෙස්පෙක්ට් එක

    ජනවාරි 13
    මම හවස ගෙදර ආවම දැක්කෙ..උදේ ගෙදරින් පාරට දාද්දි දාපු සිග්නල් ලයිට් එක තාම දාලා... දවසෙම දාලා තිබුන නිසා සිග්නල් ලයිට් එක පිච්චෙයි ද?

    ජනවාරි 14
    ඊයෙ දවසෙම සිග්නල් ලයිට් දාලා තිබුනා නිසා මම අද දවසටම සිග්නල් දැම්මෙ නෑ..මිනිස්සු බැන බැන ගියාට උන් දන්නෙ නෑ නේ ඊයෙ මට වුන දේ...

    :angry::angry::angry:උබට කොහෙන්ද යකෝ මගේ දින පොත හම්බ උනේ:angry::angry::angry: තියපිය ඔක තිබ්බ තැනින් මගුල:sorry:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ජනවාරි 20

    අද පොඩි කපල් එකක් පන්ති කට් කරලද කොහෙද මගෙන් ඇවිත් හොද රූම්ස් තියන තැනක් ඇහුව
    මාත් මට කමිෂන් එක හම්බෙන පොට් එකකට ගිහින් බස්සල හොටෙල් එකෙන් 500ක් අරන් ආවා
    මගේ ළමයින්ගේ වයසේ වගේ ඇති. දෙමවුපියෝ දැනගන්ඩ එපයි තමන්ගේ ළමයි හදාගන්ඩ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ජනවාරි 21

    සුද්දෙකුයි සුද්දියෙකුයි හොටෙල් එකකට අරන් ගිහින් දාන්න සෙට් උනා. හයර් කෑල්ල රුපියල් 60ක් උනාට 350ක් ඉල්ලුවා.
    සුද්දා තක්බීර් වෙලා ඇඹරි ඇඹර ඉඳලා රුපියල් 300ක් දුන්නා. සුද්දා ඒකෙනුත් 50කට කෙළියා. ඒකා දැනගන්ට ඕනැ
    අනුන්ගේ රටක ඉද්දි ඉන්න ඕනැ විදිහ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ජනවාරි 22 (පොය දවස)

    අද කාර් කාරයේක් මොටබයික් කාරයෙක් හප්පන් ගියා පාක් එකෙ ඉන්නකොට, අරු වෙඩිල්ල වගේ ගියා නිකමට බැලුවෙ නැ හැපිව්ව එකා උනද්ද මලාද කියලා, යන්තම් මන් බැරි බැරිගාතේ උස්සගෙන වීල් එකට දාගෙන හොස්පිටල් එකට දැම්ම. එකෙක් නැවැතුවේ නැ ඔය මහ ලොකු රොද හතරේ උන්, එ දාලා එනකොට ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ආපු වයසක ජොඩුවක් ගෙවල් ලගින් බස්සාගෙන ආවා, පවු අපේ ආච්චි,සියාටත් වඩා වයසයි, ගොඩක් නොනා මහත්තරුන්ට තමන්ගේ අම්මට තාත්තට සලකන්න වෙලා නැති කාලේක මන් ලොකු පිනක් කරගත්තා කියල මට හිතුනා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,574
    113
    Nowhere

    :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජනවාරි 23

    අද දැනගත්තා මං ආයෙත් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා
    සතුටට කෑගහල නටන්න හිතෙනවා
    පවුල් බර තවත් වැඩි වෙයි
    වැඩි වැඩියෙන් හයර් යන්න වෙයි රැ නිදි මරාගෙන
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    ජනවාරි 22 (පොය දවස)

    අද කාර් කාරයේක් මොටබයික් කාරයෙක් හප්පන් ගියා පාක් එකෙ ඉන්නකොට, අරු වෙඩිල්ල වගේ ගියා නිකමට බැලුවෙ නැ හැපිව්ව එකා උනද්ද මලාද කියලා, යන්තම් මන් බැරි බැරිගාතේ උස්සගෙන වීල් එකට දාගෙන හොස්පිටල් එකට දැම්ම. එකෙක් නැවැතුවේ නැ ඔය මහ ලොකු රොද හතරේ උන්, එ දාලා එනකොට ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ආපු වයසක ජොඩුවක් ගෙවල් ලගින් බස්සාගෙන ආවා, පවු අපේ ආච්චි,සියාටත් වඩා වයසයි, ගොඩක් නොනා මහත්තරුන්ට තමන්ගේ අම්මට තාත්තට සලකන්න වෙලා නැති කාලේක මන් ලොකු පිනක් කරගත්තා කියල මට හිතුනා.

    thread closed:baffled::baffled::baffled:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ජනවාරි 24

    හම්මට, මොකෙක් හරි සදුනි මිස් දීපු මගෙ ඩයරිය උස්සලා.. :angry:

    උන් එක එලකිරි කියලා එහක දාගෙන ආතල් ගන්නව කියලා අද හන්දියට අාපු කොල්ලෙක් කිව්වා :(

    වීල් එක පාර මැද නවත්තල පොත් සාපුවකට ආව ාලුත් එකක් ගන්න . ටහිකෙ ටැෆික් කාරයෙක් වීල් එක ලග කැරකෙනවා

    ජරා යක්කු :growl:
     
    Last edited: