Normally ube oya 1gb server eke load eka kochara handle karanawada?
p.m damma macho
Normally ube oya 1gb server eke load eka kochara handle karanawada?
Vestacp කියන්නේ මචන් webmin වගේ එකක් නේද?
wordpress install karanna yaddi mehema error ekak enawane bn. mokada karanne mekata?
WordPress cannot be installed in the Free version of Softaculous! Please notify your Server Admin to purchase the premium version of Softaculous!
ahuwata taraha wenna epa machan... ubata oya webhost eka karala labena gana athida ban wiyadamata?
නිකන් ඉන්නවට බන් කරන්නේ ලැබෙන අදායම සර්වර් එකට යනවා නේ පොඩි ලාබයකුත් නැතුව නමේ , Web Design වගේ වැඩක් කලාමනම් ඇති බන් ලැබෙන අදායම එත් Web Design ඔඩර් හැමදාම හම්බෙන්නේ නෑ මාස ගානකට එකක් වගේ තමයි.