Honda GP5 Review - After 3 Years

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    mageth gp5 ekak thiyenne
    fuel 15 thama wadakaranne EKA thama aula dawasakata 7km withara yanne habai

    දවසටම 7යි නම් යන්නේ traffic එකේ නම් ඔය ඇති. මගේ office run එක 5km දවසට. උදේට යන්න මට යන්නේ 5min වගේ. එන්ජිම රත්වෙලා EV ඔන් වෙනනේ ඔෆිස් එකේ parking එකේදී. හවසට තමයි ඔන්න විනාඩි 10ක් වගේ යන්නේ. ඔය රන් එකේ මගේ කරන්නෙත් ඔය ගාන. කලින් මගේ පෙට්රෝල් කාර් එක කලේ 5-6 යි. :D:D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    දවසටම 7යි නම් යන්නේ traffic එකේ නම් ඔය ඇති. මගේ office run එක 5km දවසට. උදේට යන්න මට යන්නේ 5min වගේ. එන්ජිම රත්වෙලා EV ඔන් වෙනනේ ඔෆිස් එකේ parking එකේදී. හවසට තමයි ඔන්න විනාඩි 10ක් වගේ යන්නේ. ඔය රන් එකේ මගේ කරන්නෙත් ඔය ගාන. කලින් මගේ පෙට්රෝල් කාර් එක කලේ 5-6 යි. :D:D

    ehenam aulak na
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan.. ube tread eka kiyawala mtath aasa hithuna.. namuth dan budjet ekath ekka baladdi paadui wage.. 2017 model eka monawada awl ehema? Rec9mand karanawada?
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    " Handling ගැන ගත්තොත්, ESP, EBD අරව මේවා ඔක්කොම තියන නිසා වංගු එහෙම ගන්න පලුවන් සුපිරියට බය නැතුව. "

    mokadda bn me kiyala thiyenne , pahadili karahanko
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,234
    113
    Sri Lanka
    " Handling ගැන ගත්තොත්, ESP, EBD අරව මේවා ඔක්කොම තියන නිසා වංගු එහෙම ගන්න පලුවන් සුපිරියට බය නැතුව. "

    mokadda bn me kiyala thiyenne , pahadili karahanko

    ESP kiyanne nam mokakda danne na. VSC da danne na.

    VSC (Vehicle Stability Control),
    EBD (Electronic Brake force Distribution)