600000k damoth japan alto ekata au6 warike ewapan
PM ekak dmma mcn
600000k damoth japan alto ekata au6 warike ewapan
පලවෙනි වාහනේ ගන්න හිත හිත ඉන්නකොට මේ ත්රෙඩ් එක දැක්කා... චැට් එකක් දාල ලීසින් ගැන අහපු තැන ඉඳලා අද වාහනේ ගෙනාපු වෙලාව වෙනකන්..මූට කෝල් කර කර වද දුන්නා. ඒ හැම වෙලේම සරලව වැඩේ කියලා දුන්නා
, කිසිම කරදරයක් නැතිව වාහනේ ගත්තා... තාම ඇස් දෙකට දැකලත් නෑ...
Thanks a lot bro! ඔන්න මාත් මෙලෝ හසරක් දන්නේ නැතිවපලවෙනි වාහනේ ගන්න හිත හිත ඉන්නකොට මේ ත්රෙඩ් එක දැක්කා... චැට් එකක් දාල ලීසින් ගැන අහපු තැන ඉඳලා අද වාහනේ ගෙනාපු වෙලාව වෙනකන්..මූට කෝල් කර කර වද දුන්නා. ඒ හැම වෙලේම සරලව වැඩේ කියලා දුන්නා
, කිසිම කරදරයක් නැතිව වාහනේ ගත්තා... තාම ඇස් දෙකට දැකලත් නෑ...
Thanks a lot bro!
Fully recommended service
1 Million down payment (3.5 Million car )ekata, 6 years walata monthly payment eka keeyada?
Wagon R FZ White 2018 eka last denna puluwan keeyada? down payments and etc kohomada?
Machan laksha 10k gewwoth awurudu 4k or 3kata keeyada warike?
na na bn man ahuwe Honda Insight eka yanneth 35-36ta wage.
WagonR ekak 250,000 dila ganna puluwan nam Insight ekakuth ganna puluwanda e ganatama? Naththan WagonR walata witharada me gana gewala ganna denne?