වාහාන වල

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මචංලා!! මගේ වැන් එක Mazda Brawny එකක්. මෙ වැන් එකට එන original sticker ගන්න තැනක් කියපල්ලකෝ, bongo එකට නම් තියනවා එත් brawny එක දිගයි. එක නිසා sticker කොටයි. අනේ උබලා දන්න තැනක් තියනවනම් කියපන්කො. නැත්තන් කරන්න දෙයක් කියහල්ලකෝ. ගොඩක් පිං
    දෙන්නම් rep ++++++



    මෙන්න මෙ විදියේ බද sticker එකක් ඕනේ

    MRKgAo7.jpg
    :baffled:



    zRW9MB1.jpg
    :baffled:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    Chamara stikers oya widiyatama gahnawa ney da..? hebai unge den pattama ganun badu num. Stikers num kohomada dan nehe..

    Internet 1n hoyala design 1a argena giyahma un aewidiyatama gahala deai. nethtum online order karanna wenawa...

    Werstan car audio unta kiwuwoth un goduk welawata hoyala genath deai. hebai kal yai..
     
    • Like
    Reactions: HitanPaala