Link එක දාපන්. අපි profile එක report කරලා දෙන්නම්
contact hacker then
)යාළුවා කෙල්ලෙක් ද නැත්තම් පොන්නයෙක් ද ?
බ්ලොක් කරා නම් ඉවරයි නේ
රෙපොට් කලාට ගොඩක් වෙලාවට ෆේස් බුක් එකෙන් මොනවත් කරන්නේ නැති වෙලාවල් තියෙනවා. (ජන්දේ කාලේ නම් මම සැහෙන්න ටොයි Profile වලට රෙපොට් කලා ඒවා නම් අයින් කළා නොසහෙන්න උන්)
මෙචරයි කරන්න තියෙන්නේ. ඒ කරදර කරන එකාට කියලා ගෙන්න ගනින් සෙක්ස් ෆොටෝ ටිකක් ( ෆේක් එකකින් කෙල්ලෙක් වගේ හරි ගිහින් හරි ) ඊට පස්සේ ඌ වල් ඒවා එවනවා කියලා ෆේස් බුක් එකට Repot කරපන් එසැනින් ඌ ban මම කරලා තියෙනවා මගේ තරහා කාරයන්නට උන්ට නොදැනේන.
හරියට ප්රශ්නේ කියන්නේ නැතිව අපි කොහොමද මිනිහෝ උදව් කරන්නේ? උබ හිතුවද අපි සකර්බර්ග් ගේ නෑයෝ කියල? නැත්තන් සක්කරයා කියල?කොල්ලෙක් බන්. හරියටම වෙච්ච සීන් එක මිනිහා මටවත් කීවෙ නෑ. තෑන්ක්ස් පෝ ද ටිප්.
රේප් ඇඩඩ්
හරියට ප්රශ්නේ කියන්නේ නැතිව අපි කොහොමද මිනිහෝ උදව් කරන්නේ? උබ හිතුවද අපි සකර්බර්ග් ගේ නෑයෝ කියල? නැත්තන් සක්කරයා කියල?