facbook ප්‍රශ්නය

nooby

Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    මචන් පොඩි කේස් එකක්. මගේ යාලුවෙක්ට එකෙක් පේක් පොපයිල් එකකින් ඇවිත් කරදර කරනවලු. ඒ profile එකේ අයිතිකාරයා හොයාගන්න විදියක් නැද්ද. පොරගෙ යාලුවෙක් ඉන්නවා cid එකේ මිනිහා කියලා ඇන්ට්යක් දාලා එන්න කියලා. වැඩේ එච්චර දුරදිග ගෙනියන්න මිනිහා කැමති නෑ. දන්නවනම් පොඩ්ඩක් කියපන්කො.
     
    • Like
    Reactions: badulal

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    contact hacker then

    මේකෙ එහෙම උන් නැද්ද. අරූට සල්ලි ප්‍රශ්නයක් නෑ. වැඩේ කරල දුන්නොත් මිනිහා ගානක් දෙයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    යාළුවා කෙල්ලෙක් ද නැත්තම් පොන්නයෙක් ද ?

    බ්ලොක් කරා නම් ඉවරයි නේ

    රෙපොට් කලාට ගොඩක් වෙලාවට ෆේස් බුක් එකෙන් මොනවත් කරන්නේ නැති වෙලාවල් තියෙනවා. (ජන්දේ කාලේ නම් මම සැහෙන්න ටොයි Profile වලට රෙපොට් කලා ඒවා නම් අයින් කළා නොසහෙන්න උන් :lol:)

    මෙචරයි කරන්න තියෙන්නේ. ඒ කරදර කරන එකාට කියලා ගෙන්න ගනින් සෙක්ස් ෆොටෝ ටිකක් ( ෆේක් එකකින් කෙල්ලෙක් වගේ හරි ගිහින් හරි ) ඊට පස්සේ ඌ වල් ඒවා එවනවා කියලා ෆේස් බුක් එකට Repot කරපන් එසැනින් ඌ ban මම කරලා තියෙනවා මගේ තරහා කාරයන්නට උන්ට නොදැනේන.
     
    • Like
    Reactions: nooby

    කොල්ලෙක් බන්. හරියටම වෙච්ච සීන් එක මිනිහා මටවත් කීවෙ නෑ. තෑන්ක්ස් පෝ ද ටිප්.
    රේප් ඇඩඩ්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    කොල්ලෙක් බන්. හරියටම වෙච්ච සීන් එක මිනිහා මටවත් කීවෙ නෑ. තෑන්ක්ස් පෝ ද ටිප්.
    රේප් ඇඩඩ්
    හරියට ප්‍රශ්නේ කියන්නේ නැතිව අපි කොහොමද මිනිහෝ උදව් කරන්නේ? උබ හිතුවද අපි සකර්බර්ග් ගේ නෑයෝ කියල? නැත්තන් සක්කරයා කියල?
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    හරියට ප්‍රශ්නේ කියන්නේ නැතිව අපි කොහොමද මිනිහෝ උදව් කරන්නේ? උබ හිතුවද අපි සකර්බර්ග් ගේ නෑයෝ කියල? නැත්තන් සක්කරයා කියල?

    🤔🤔 මම උගෙන් අහන්නම්කෝ.
    ඔන්න උබවයි සිරාවයි රේප් කලා
     
    • Like
    Reactions: Tramadol