~ElaKiri Xiaomi Fan Club~

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Mi පොන් වල රෙඩියො එක අහු වෙනවා මදි ගතියක් උබලට තෙරිලා තියෙනවද ?
    ඔව්..
    උන්ගෙ Radio/Baseband කේස් කියල තමා මටත් හිතෙන්නේ..
    වැඩියෙන්ම Network Band Change වෙන algorithm අවුල් වගේ..


     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    Redmi 5 plus එකේ call volume අඩු කරන්න බැහැ. කනත් රිදෙනවා. Xiaomi හැම phone එකකම එහෙමද?
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    mata ohoma ekkak wela nene me wenakm
    handfree eke settings walin beluwe nedda(head phone and audio effects walin)
    beluwa. Handsfree eka gehuwath call volume eka limit ekak thiyenawa adu karanna. ethanin ehata adu wenne nehe.
    i6xxma.jpg