Specialist Doctor kenek channel karapan machan issellama.
mage angillaka fibroma of tendon sheath kiyala gediyak thibila ain kara giya maase durdans eke 125,000 bill ekadoctor punchihewa thama operation eka kare. durdance eke anawasya wiyadam wadi bn. habai machan patta piliwelai. Asiri, nawaloka eke ehema durdance ekata wada adui general ekata ena doctor kenek channel kara nm general ekema kara ganna puluwan

General eke doctor kenek thamai channel kale. Dr V Swarnakumaar. Accident ward eke Orthopaedics specialist. General giyabn Pluster (POP) eka deparak demma eth hari giye na. thawa 4 weeks indala balanna kiyanawa. eliyen karanna beluwe ekai bn![]()
orthopedic nm doctor punchihewa hondai. doctor Ananda perera hondai. Ananda perera jayawardanapura hospital eke karanawa. doctor punchihewa nm nawaloka and durdance. thawa orthopedic specialist la gana hoyala balanna machan
kohoma hari hariyatama operation eka kara ganin machan. ikman suwa pathanawa

NHSL- Rs.00.00

මටත් ඔය කේස් එක වගේ එකක් උනා අවු 3කට කලින් මගේ වැලමිටට පහලින් මැණක් කටුවට උඩින් ඇටකටු 2ම කඩලා ගියා ඇඩ්සිරන්ට් එකකින් අත පතුරක තියලා මම බැදගෙන ජෙනරල් එකට ගියේ එදාම පොප් එකක් දාලා එක්ස්රේ එක ගත්තම පොඩ්ඩක් ඈත් වෙලා දෙවනි දවසේ ඔපරේට් කලා පස්සේ දවසෙම යන්න දුන්න අත ඉදිමිලා තිබ්බා සතියක් දැන් නම් හොදටම හොදයි මගේ ප්ලෙට්ස් දෙකක් දැම්මා තාම අත අල්ලනකොට ඇණ අහුවෙනවා දොස්තර කෙනෙක් චැනල් කරලා ජෙනරල් එකෙන්ම කර ගනින් ඒක තමා හොදම![]()


plate dammoth oka godak kal thiyagena inna wenawa remove karannath podi surgery ekak thiyenawa samahara kattiya remove karanne surgery hinda poddak balapang welding weda kiyala porak innawa hodai kiyala thamai kattiya kiyanne

වෑල්ඩිං වෙදා පට්ට ප්‍රසිද්ධ පොරක් නේද? මාත් අහල තියෙනව සුද්දො හිටං ඌ ගාවට එනවලු. පොර වැඩේ ට කලින් අරක්කු බොන්න දෙනවලු රිදෙන හින්දා. උගේ තෙලක් තියෙනව ඒකට කටු melt වෙලා ආපහු හැදෙනව කියලා කියනවා අැත්ත ද කියලා දන්නේ නෑ. හැබැයි රිදෙනව ලු බෙරිහන් දෙන්න
මූ ගාවට ගිය එවුන් නැද්ද?
Ow machan palayan one shot hariyanava...gihin hari giya ewun one tharam innawa eka dawasin iwarai ewalema galakuth ussala balanna denava...painkillers tikak gahala palayan