මගේ අම්මට දියවැඩියාව තියනවා. එයා ඉංග්රීසි බෙහෙත් දිගටම ගන්නවා. එත් ඒවායේ අතුරුඅබාද තියනවා. දන්න සිංහල වෙදමහතයෙක් ඉන්නවද ? ලොකු උදවුවක් .....