iphone යුස් කරන

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    iphone යුස් කරන අය එන්ට :rolleyes:








    083zPDy.jpg


    083zPDy.jpg













    මෙන්න මේ error එක එනවා ෆේස්බුක් ඈප් එකේ අලුතෙන් දාලත් බැලුවා අයින් කරලා ඒත් තාම මෙහෙම්මමයි.. මැසෙන්ජර් එක වැඩ :yes: මේක හදාගන්නේ කොහොමද ?







     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මොනවත් පේන්නෙ නැහැනේ බන්
    මේ නිකන් එම්ටි බටන් එකක්ද එන්නෙ
    ඕක ෆේස්බුක් ඇප් එකේ බග් එකක් වෙන්න පුලුවන්, උන්ට රිපෝට් කරලා බලන්න OS Update තියනවා නම් දාල බලන්න
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොනවත් පේන්නෙ නැහැනේ බන්
    මේ නිකන් එම්ටි බටන් එකක්ද එන්නෙ
    ඕක ෆේස්බුක් ඇප් එකේ බග් එකක් වෙන්න පුලුවන්, උන්ට රිපෝට් කරලා බලන්න OS Update තියනවා නම් දාල බලන්න


    මේකේ සිද්දිය කියන්නේ.. මේ ලොග් වෙන එකා වෙන අයිෆෝන් එකකින් ලොග් උනත් මේක එනවලු.. Android එකකින් ලොග් වෙලා බැලුවාලු අවුලක් නැ. PC එකෙන් ලොග් උනාමත් අවුලක් නෑ.. ඒත් මුගේ එකවුන්ට් එක Iphone එකෙන් ලොග් උනාමලු මෙහෙම එන්නේ