iphone යුස් කරන අය එන්ට :rolleyes: මෙන්න මේ error එක එනවා ෆේස්බුක් ඈප් එකේ අලුතෙන් දාලත් බැලුවා අයින් කරලා ඒත් තාම මෙහෙම්මමයි.. මැසෙන්ජර් එක වැඩ :yes: මේක හදාගන්නේ කොහොමද ?