මෙඩිසින් හීනෙ බොදවෙලා යයි ද?

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මෙඩිසින් හීනෙ බොදවෙලා යයි ද?

    කෙමිස්ට්‍රි ෆිසික්ස් එම්සීකිව්ස් 30 ගනන් තියෙන්නේ සමහර විට අඩු ත් වෙනවා. මෙඩිසින් හීනෙ බොදවෙලා යයි ද? කොලබ ඕන නෑ පේරා එන්න තිබුනම හොදට ම ඇති ලකුනු වඩි කරගෙන ඒ එකකට එන්න මොනව ද කරන්න ඕන? හෙල්ප් ප්ලීස්:sorry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සල්ලි වලට තියන ආසාවටනේ ඔය මෙඩිසින් යන්න දගලන්නේ .. ලෝක ඖෂධ මාෆියාවත් එක්ක එක් වුනු බිස්නස් එකක් තමා අද WESTERN මෙඩිසින් කියන්නේ .. දෙන පෙතිවලින්ම මිනිස්සු ලෙඩ වෙලා තව ලෙඩ දුසිමක් හදා ගන්නවා .අපි මේකට පොෂ් එකට කියන්නේ side effects හැදෙනවයි කියලා ..:cool:

    images
    main-qimg-3e099682bc79417cea01ddc1bec87ba0

    මේවා ඖෂධ සමාගම් වලට කිව්වම උන් කියන්නේ තොපිලා මහ ගොඩයෝ.. විද්යාත්මකව එහෙම දෙයක් සනාථ වෙලා නෑ කියලා.. පෙත්ත පරණ වුනාම පිලිගන්නවා side effects තියනවයි කියලා.. එතකොට පෙරහැර ගිහින් ඉවරයි ...:cool:

    ඊට පස්සේ ඒ ලෙඩ දුසිමට පෙති බිලා තව දුසිමක් ලෙඩ හදා ගන්නවා .අරයා මෙයා කියන හැම දොස්තරම චැනල් කොරලා චැනල් වන්දනාවේ යනවා . මැරෙනකන් දුක් විදිනවා ..ඖෂධ සමාගම්වලයි ඩොකාලගෙයි කල්ල මරේ .. .ප්‍රයිවට් හොස්පිටල් හතර වටේ ..අද මේවා හොද බිස්නස් ..ප්‍රයිවට් හොස්පිටල් කන්ද දකින මෝඩයෝ හිතනවා ලoකාව හරි දියුණුයි කියලා ..:cool:මේවා ගෝලීය මට්ටමේ ගැටලු ..:yes:

    ආයුර්වේද සහ දෙශීය වෙදකමට කවුරුත් උදව් කරන් නෑ .සමාජේ තැනක් නෑ.ඒවයේ දෑන් ඉන්න එවුනුත් හොරු..නැත්තම් කලු කඩ වෙද්දු .. :yes:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya

    :yes::yes::yes::yes:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    I don't love money. I love to treat people with kindhearted treatments than medicines...it is the most pleasurable job as I know..
    සල්ලි වලට තියන ආසාවටනේ ඔය මෙඩිසින් යන්න දගලන්නේ .. ලෝක ඖෂධ මාෆියාවත් එක්ක එක් වුනු බිස්නස් එකක් තමා අද WESTERN මෙඩිසින් කියන්නේ .. දෙන පෙතිවලින්ම මිනිස්සු ලෙඩ වෙලා තව ලෙඩ දුසිමක් හදා ගන්නවා .අපි මේකට පොෂ් එකට කියන්නේ side effects හැදෙනවයි කියලා ..:cool:

    images
    main-qimg-3e099682bc79417cea01ddc1bec87ba0

    මේවා ඖෂධ සමාගම් වලට කිව්වම උන් කියන්නේ තොපිලා මහ ගොඩයෝ.. විද්යාත්මකව එහෙම දෙයක් සනාථ වෙලා නෑ කියලා.. පෙත්ත පරණ වුනාම පිලිගන්නවා side effects තියනවයි කියලා.. එතකොට පෙරහැර ගිහින් ඉවරයි ...:cool:

    ඊට පස්සේ ඒ ලෙඩ දුසිමට පෙති බිලා තව දුසිමක් ලෙඩ හදා ගන්නවා .අරයා මෙයා කියන හැම දොස්තරම චැනල් කොරලා චැනල් වන්දනාවේ යනවා . මැරෙනකන් දුක් විදිනවා ..ඖෂධ සමාගම්වලයි ඩොකාලගෙයි කල්ල මරේ .. .ප්‍රයිවට් හොස්පිටල් හතර වටේ ..අද මේවා හොද බිස්නස් ..ප්‍රයිවට් හොස්පිටල් කන්ද දකින මෝඩයෝ හිතනවා ලoකාව හරි දියුණුයි කියලා ..:cool:මේවා ගෝලීය මට්ටමේ ගැටලු ..:yes:

    ආයුර්වේද සහ දෙශීය වෙදකමට කවුරුත් උදව් කරන් නෑ .සමාජේ තැනක් නෑ.ඒවයේ දෑන් ඉන්න එවුනුත් හොරු..නැත්තම් කලු කඩ වෙද්දු .. :yes:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    people love kindhearted doctors they are rare, I'm dreaming to be a such person.my lover must be awarded for it. Because she is the person who taught me the value of being a kindhearted person...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කෙල්ලේ......
    මෙඩිසින් ගොඩ දාගන්න මෙතනට වෙලා තැපල පච හල හලා ඉදල හරි යනවද?
    දුප් ගිහින් පාඩම් කරපිය........
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මේ කෙල්ලේ......
    මෙඩිසින් ගොඩ දාගන්න මෙතනට වෙලා තැපල පච හල හලා ඉදල හරි යනවද?
    දුප් ගිහින් පාඩම් කරපිය........

    Oya medicine newei ne kata wahagena hituu:angry:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    එන්න නංගි අපි දොස්තර සෙල්ලමක් කරමු. එතකොට හීනෙ සැබෑවෙයි ;)

    Oyage ammai Achchi amma innawa neda? E denna ta kiyala karagannako
    E denna matured nisa experience ehema athi watetama deela
     
    Last edited:

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Podi Silva - පොඩි සිල්වා;23430350 said:
    මේකේ ඉන්න නාකි හුස්තොන්ගේ ඕවා අහලා වැඩක් තියෙ ද බන්

    Man hithuwe doctorslla ehema Athi Kyla mokada meke inna ayage pampori ithin lokema waddo wagene
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    සල්ලි වලට තියන ආසාවටනේ ඔය මෙඩිසින් යන්න දගලන්නේ .. ලෝක ඖෂධ මාෆියාවත් එක්ක එක් වුනු බිස්නස් එකක් තමා අද WESTERN මෙඩිසින් කියන්නේ .. දෙන පෙතිවලින්ම මිනිස්සු ලෙඩ වෙලා තව ලෙඩ දුසිමක් හදා ගන්නවා .අපි මේකට පොෂ් එකට කියන්නේ side effects හැදෙනවයි කියලා ..:cool:

    images
    main-qimg-3e099682bc79417cea01ddc1bec87ba0

    මේවා ඖෂධ සමාගම් වලට කිව්වම උන් කියන්නේ තොපිලා මහ ගොඩයෝ.. විද්යාත්මකව එහෙම දෙයක් සනාථ වෙලා නෑ කියලා.. පෙත්ත පරණ වුනාම පිලිගන්නවා side effects තියනවයි කියලා.. එතකොට පෙරහැර ගිහින් ඉවරයි ...:cool:

    ඊට පස්සේ ඒ ලෙඩ දුසිමට පෙති බිලා තව දුසිමක් ලෙඩ හදා ගන්නවා .අරයා මෙයා කියන හැම දොස්තරම චැනල් කොරලා චැනල් වන්දනාවේ යනවා . මැරෙනකන් දුක් විදිනවා ..ඖෂධ සමාගම්වලයි ඩොකාලගෙයි කල්ල මරේ .. .ප්‍රයිවට් හොස්පිටල් හතර වටේ ..අද මේවා හොද බිස්නස් ..ප්‍රයිවට් හොස්පිටල් කන්ද දකින මෝඩයෝ හිතනවා ලoකාව හරි දියුණුයි කියලා ..:cool:මේවා ගෝලීය මට්ටමේ ගැටලු ..:yes:

    ආයුර්වේද සහ දෙශීය වෙදකමට කවුරුත් උදව් කරන් නෑ .සමාජේ තැනක් නෑ.ඒවයේ දෑන් ඉන්න එවුනුත් හොරු..නැත්තම් කලු කඩ වෙද්දු .. :yes:

    මචන් කොළඹ අවට ඔය හෙම්බිරිස්සාවට, උණට කැස්සට වගේ බෙහෙත් ගන්න හොඳ ආයුර්වේද දොස්තර කෙනෙක් කියනවද? ආයේ අපේ අම්මට ඇස් වල සුද, මේකට කවුද හොඳ ආයුර්වේද දොස්තර/ ඉස්පිරිතාල??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සල්ලි වලට තියන ආසාවටනේ ඔය මෙඩිසින් යන්න දගලන්නේ .. ලෝක ඖෂධ මාෆියාවත් එක්ක එක් වුනු බිස්නස් එකක් තමා අද WESTERN මෙඩිසින් කියන්නේ .. දෙන පෙතිවලින්ම මිනිස්සු ලෙඩ වෙලා තව ලෙඩ දුසිමක් හදා ගන්නවා .අපි මේකට පොෂ් එකට කියන්නේ side effects හැදෙනවයි කියලා ..:cool:

    images
    main-qimg-3e099682bc79417cea01ddc1bec87ba0

    මේවා ඖෂධ සමාගම් වලට කිව්වම උන් කියන්නේ තොපිලා මහ ගොඩයෝ.. විද්යාත්මකව එහෙම දෙයක් සනාථ වෙලා නෑ කියලා.. පෙත්ත පරණ වුනාම පිලිගන්නවා side effects තියනවයි කියලා.. එතකොට පෙරහැර ගිහින් ඉවරයි ...:cool:

    ඊට පස්සේ ඒ ලෙඩ දුසිමට පෙති බිලා තව දුසිමක් ලෙඩ හදා ගන්නවා .අරයා මෙයා කියන හැම දොස්තරම චැනල් කොරලා චැනල් වන්දනාවේ යනවා . මැරෙනකන් දුක් විදිනවා ..ඖෂධ සමාගම්වලයි ඩොකාලගෙයි කල්ල මරේ .. .ප්‍රයිවට් හොස්පිටල් හතර වටේ ..අද මේවා හොද බිස්නස් ..ප්‍රයිවට් හොස්පිටල් කන්ද දකින මෝඩයෝ හිතනවා ලoකාව හරි දියුණුයි කියලා ..:cool:මේවා ගෝලීය මට්ටමේ ගැටලු ..:yes:

    ආයුර්වේද සහ දෙශීය වෙදකමට කවුරුත් උදව් කරන් නෑ .සමාජේ තැනක් නෑ.ඒවයේ දෑන් ඉන්න එවුනුත් හොරු..නැත්තම් කලු කඩ වෙද්දු .. :yes:

    yatharthaya oka thamayi...

    mcq30 ganan madi ban... ube district1 mokakda ? dote1k nam shape onna B3 wageth yatha hakine..