මෙඩිසින් හීනෙ බොදවෙලා යයි ද?
කෙමිස්ට්‍රි ෆිසික්ස් එම්සීකිව්ස් 30 ගනන් තියෙන්නේ සමහර විට අඩු ත් වෙනවා. මෙඩිසින් හීනෙ බොදවෙලා යයි ද? කොලබ ඕන නෑ පේරා එන්න තිබුනම හොදට ම ඇති ලකුනු වඩි කරගෙන ඒ එකකට එන්න මොනව ද කරන්න ඕන? හෙල්ප් ප්ලීස්