ElaKiri Programmer's Club

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    machnla mata jsp page ekaka thiyena user id kiyana text field ekata auto id eka enna ona.text field eka edit karanna bari vidiyata dala thiyenne.user id eka page eka loard veddi auto enna ona??

    Thanx :)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    machnla mata jsp page ekaka thiyena user id kiyana text field ekata auto id eka enna ona.text field eka edit karanna bari vidiyata dala thiyenne.user id eka page eka loard veddi auto enna ona??

    Thanx :)

    මෙහෙමයි බන්. ඔය auto id sequence එකක් නම් 1,2,3,4,5,6... වගේ ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට database එකේ තියෙන auto increment id එක. මේක නම් කලින් හරියටම දැන ගන්න විදියක් නැ. කරන්න තියෙන එකම දේ id එකෙන් desending සොර්ට් කරලා පලවෙනි id එක අරගෙන එකට එකක් එකතු කරලා පෙන්නන (newId = id + 1). මේක වරදින තැනක් එනවා උබේ සිස්ටම් එකේ requirement එක අනුව.

    එහෙමත් නැතුව unique id එකක් නම් ඕනේ auto increment නැතුව 12HGA, 86YUE, OO626 වගේ. ලේසියෙන්ම පුළුවන්. මොකක් හරි random string ජෙනේරේටර් එකකින්. ජෙනේරේට් කරලා database find එකක් දාලා බලන්න already exists ද කියලා. ඔය id එකේ දිග වැඩි වෙන්න වැඩි වෙන්න repeat වෙන්න තියෙන chance එක අඩුයි. නැත්නම් ලේසියෙන්ම UUID use කරන්න පුළුවන්. :rolleyes:
     
    • Like
    Reactions: IDG and Sea1men

    mama programming valata aluth machn..mata mokuth therune ne.mata ona oya kuva vage dan customer id eka ganna nam "CUS001" anna e vage ganna :sorry::sorry:
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    machn combobox ekaka tiyena option ekak select karama, label ekakata ita adalava database eke tiyena nama load kara ganna vidiyak dannavada java script or jquery vage language ekakin:confused:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,343
    113
    37985302_2627807910577926_1552614665865920512_n.png

    how to fix this error
    dropbox wala site ekak test karala balanakota enne me error eka