රිලෝඩ් Reload Help

Opadupa Wayikkiya

Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    මචන්ලා communication වලින් දාන reload වලට උන්ට කොච්චර වාසියක් තියෙනවද කියලා දන්න අය ඉන්නවද? 50 දැම්මොත් කීයක් communication එකට හම්බෙනවද කියලා
     
    • Like
    Reactions: SLCRI

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අනේ මන්දා බන් ඕවයින් වාසි ගන්න පුලුවන්ද මම නම් කොමියුනිකේෂන් එකකට ගියපු කාලයක් මතක නැහැ. රීලෝඩ් දාන ඒවා ඔක්කොම online කරගන්නේ. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්දා බන් ඕවයින් වාසි ගන්න පුලුවන්ද මම නම් කොමියුනිකේෂන් එකකට ගියපු කාලයක් මතක නැහැ. රීලෝඩ් දාන ඒවා ඔක්කොම online කරගන්නේ. :(

    :yes: