සැක් උබට තිබ්බේ පැනසොන්ක් එකක් ගන්න.ඒක 65% energy saving.
View attachment 72842
https://www.panasonic.com/my/consum...single-split-air-conditioner/cs-s13rkh-1.html
man gawa thiyenne 18000btu ekak. eke nam bila 1500k wage enewa.
සැක් උබට තිබ්බේ පැනසොන්ක් එකක් ගන්න.ඒක 65% energy saving.
View attachment 72842
https://www.panasonic.com/my/consum...single-split-air-conditioner/cs-s13rkh-1.html
මචන් උඹ ගත්තේ දම්රෝ ලගෙන්ද ? LG වලත් ඔය දූවිලි බැක්ටීරියා අයින් කරන සීන් එකක් තියෙනවා නේද ?
Ape room eka loku naha ban.damro eke aya kiwwa 13000btu athi kiyala..uba gawa thiyenneth mekada?
View attachment 72844
okata kalin eka.
![]()
..samaharawita meke 13000btu hinda wenna athi.උඹ දවසට පැය කීයක් වගේ දානවද බං? තව Temperature එක කීයට වගේද දාගෙන ඉන්නෙ?man gawa thiyenne 18000btu ekak. eke nam bila 1500k wage enewa.
සාපේක්ෂව හොඳ දළ අදහසක් ගන්න පුලුවන් බං මේකෙන්,එහෙම current bill වැඩි වෙන ගාන කියන්න බෑ. දල වශයෙන් කියන්න පුළුවන් උබ 16C වගේ දාල පැය fixed ගානක් දවසකට පාවිච්චි කරනවානං.![]()
සමහර අය නම් අඩු සීතලෙ ඉඳල හොඳට පුරුදුයි 
Mageth tiyenne singer 12000 inverter ekak.(okamai) mama balala thiyena widiyata mata 26c dawalta avrg 0.55 unit/hr and night time 0.35unit/hr wage yanawa. Habei mama danne dawasata uparima 8hrs wage.
![]()
machn. ciling ekata cool eka leak wenne nadda bn?
Developing bnෆ්රීලාන්ස් monawada bosa karanne?
26ට එච්චර නම් යන්නෙ නෑ මචෝ ෂුවර්,
මට මේකෙ ලොකු දෙයක් කියන්න අමතක වුණා,
අනිවා උඹ පාවිච්චි කරන විදියෙ අවුලක් තියෙන්නෙ, මම හොඳට බලපු එකක්, මේක ඔන් කර ගමන් මීටරෙ කැරකෙනව හොඳම එකෙන්, ඒත් පැයක් වගේ ගියපු ගමන් ගොඩක් අඩුවෙනව, ඊට පස්සෙ ෆ්‍රී එකේ දුවන්න පුලුවන්, ඒ ලාබය තමයි ඉන්වර්ටර් වලින් ගන්න පුලුවන්, ඉන්වර්ටර් එකෙන් ලාබයක් ගන්න නම් ගොඩක් වෙලා පාවිච්චි කරන්න ඕන බං, අනිවා උඹේ පාවිච්චියේ ප්‍රශ්නයක් ඇත්තෙ, තව දෙයක් හැමතිස්සෙම Temperature එක වෙනස් කරන්න එපා,
එකම Temperature එකෙන් දිගටම දාගෙන ඉඳපන්, එතකොට වැඩේ හරි, මගේනම් මුල් පැයේ උඹ ඔය කියන විදියට යනව ඒත් පස්සෙ අඩු වෙනව, දවසටම AC එකට යුනිට් 3ක් වගේ යනව ඇති බං,
Ape gedara ayata AC 1k hai karamu kiwu wamath heen dadiya danawa...
hitha gena inne light bill 1a lakshaya penala ai kiyala...
Ae adhas maklawath hadanna behe...
26ට එච්චර නම් යන්නෙ නෑ මචෝ ෂුවර්,
මට මේකෙ ලොකු දෙයක් කියන්න අමතක වුණා,
අනිවා උඹ පාවිච්චි කරන විදියෙ අවුලක් තියෙන්නෙ, මම හොඳට බලපු එකක්, මේක ඔන් කර ගමන් මීටරෙ කැරකෙනව හොඳම එකෙන්, ඒත් පැයක් වගේ ගියපු ගමන් ගොඩක් අඩුවෙනව, ඊට පස්සෙ ෆ්‍රී එකේ දුවන්න පුලුවන්, ඒ ලාබය තමයි ඉන්වර්ටර් වලින් ගන්න පුලුවන්, ඉන්වර්ටර් එකෙන් ලාබයක් ගන්න නම් ගොඩක් වෙලා පාවිච්චි කරන්න ඕන බං, අනිවා උඹේ පාවිච්චියේ ප්‍රශ්නයක් ඇත්තෙ, තව දෙයක් හැමතිස්සෙම Temperature එක වෙනස් කරන්න එපා,
එකම Temperature එකෙන් දිගටම දාගෙන ඉඳපන්, එතකොට වැඩේ හරි, මගේනම් මුල් පැයේ උඹ ඔය කියන විදියට යනව ඒත් පස්සෙ අඩු වෙනව, දවසටම AC එකට යුනිට් 3ක් වගේ යනව ඇති බං,
අපරාදෙ මචං එහෙමනම් ඉන්වර්ටර් ගත්තෙ, උඹට කිසිම අවුලක් නැතුව නිකං එකක් ගන්න තිබ්බ, ඒව ඔය වගේ පාවිච්චි කරන්න මාර වාසියි,අනිත් එක Repair Cost එකත් අඩුයි ඒවගෙවෙන්න පුලුවන් බන් මොකද මම යූස් කරන්නෙ පැය 6-8ක් වගේ. එහෙම බලද්දි ඇවරේජ් එක වැඩි වෙන්න පුලුවන්. මගේ කාමරේ 12*10*9. ඉන්නෙ මමයි වයිෆ් තමා. ගෙදර ඉන්නකොට රස්නෙ දරාගන්න බැරි නම් ත්මයි දාන්නෙ.
එහෙම current bill වැඩි වෙන ගාන කියන්න බෑ. දල වශයෙන් කියන්න පුළුවන් උබ 16C වගේ දාල පැය fixed ගානක් දවසකට පාවිච්චි කරනවානං.![]()
26 ta dalath cool eka wadi.16°C dammoth marei.
මචන් උඹ ජනෙල් , සිවිලිම සීල් කරපු හැටිත් කියපන්කො
මචන් උඹ ගත්තේ දම්රෝ ලගෙන්ද ? LG වලත් ඔය දූවිලි බැක්ටීරියා අයින් කරන සීන් එකක් තියෙනවා නේද ?
අපරාදෙ මචං එහෙමනම් ඉන්වර්ටර් ගත්තෙ, උඹට කිසිම අවුලක් නැතුව නිකං එකක් ගන්න තිබ්බ, ඒව ඔය වගේ පාවිච්චි කරන්න මාර වාසියි,අනිත් එක Repair Cost එකත් අඩුයි ඒවගෙ