AC එකකට එන Current Bill එක

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    16°C:lol:26 ta dalath cool eka wadi.16°C dammoth marei.:sorry:

    ඔව් බං සිරාවටම, 26ට දැම්මත් මාර සීතලයි ටිකක් වෙලා යද්දි, 26ත් ECO Mode දාල තමයි මම ෂේප් එකේ ඉන්නෙ, දවසක් රෑ නිදාගන්න ටයිම් එකක ටෙස්ට් එකට වගේ 17ට දැම්ම, හම්මෝ...... වෙව්ලනව බං, රෙදි දෙකක් විතර පොරවගෙන එදා නිදා ගත්තෙ, එදායින් පස්සෙ 25ට අඩු නම් දාන්නෙම නෑ බං,
     
    • Dislike
    Reactions: skylander

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සිවිලිම සීල් කරේ නෑ මචෝ, ආව අයත් කිව්ව සිවිලිම සීල් කරන එක තේරුමක් නෑ කියල, මාත් ඒ ගැන එච්චර හෙව්වෙ නෑ බං, ඒත් සීල් කරා නම් මෙයිට වඩා ටිකක් හරි හොඳයි කියල හිතෙනව බං,

    ජනෙල් වලට නම් කඩේ තියෙනව PVC කොල කියල එකක්(නම නම් ෂුවර් නෑ බං), අන්න එයින් රෝලක් ගත්ත, රුපියල් 1000කට කිට්ටු ගානක් ගියෙ, ඒකත් එක්ක ඩබල් ටේප් රෝලක් ගත්ත, ඒවයින් තමයි කොල ඇලෙව්වෙ, ගොඩක් සරළ දෙයක් මචං

    මාතර කොහෙන්ද බන් ගත්තේ ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Its not only a matter of temperature machan, its about humidity and other matters too.

    Kandy, Sri Lanka

    25°/22°
    RealFeel® 26°/23°

    Partly cloudy
    Winds from the W
    9 km/h
    Precipitation: 25%
    Rain: 0 mm
    Snow: 0 CM
    Humidity: 85%
    Cloud Cover: 50%
    Dew Point: 20° C
    Visibility: 6 km

    True machan, Singer Gas Cookers are the worst !

    But Service good enough.

    මේ කතාව හරියටම හරි, Temperature එකෙන් හැමදේම කියන්න බෑ මචං, ඒ.සී එකෙන් ඒ හැමදේම බැලන්ස් කරනව හරිම ගානට

    මාත් සර්විස් එක හොඳ නිසා තමයි බං ගත්තෙ, ඒ.සී එකක් වුණාම සර්විස් එකනෙ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ, ඒත් දැන්නම් හිතෙනව කට්ටිය කියනව වගේ පැනසොනික් එකක් ගත්තනම් මෙයිට වඩා කරන්ට් එක ඉතුරුයි කියල
     
    • Dislike
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ape danata average yannae 169k wage units..
    mama baluwe AC ekak daanna kiyala
    loku Printer ekak tiyenawa eka heat wenawa wadi..
    repair karana un kiyanawa AC one kiyala..
    dawasata peya 5k wage daala tibboth maasema unit keeyak wage yaida ban AC ekata witarak?

    පැය 5ක් වගේ දානවනම් නිකං එකකට යන එක හොඳයි වගේ නේද මචං, හැබැයි ෂුවර් නෑ දැනුම තියෙන කෙනෙක්ගෙන් අහල බලපං, හැබැයි උඹ ප්‍රින්ටර් කූල් කරන්න ගන්න නිසා ටිකක් Temperature එක අඩු කරන්න වෙයිනේද බං? එහෙම වුණොත් නම් ටිකක් බිල යනව වැඩියි, දළ වශයෙන් කිව්වොත් 22වගේ දාල පැය 5ක් හැමදාම පාවිච්චි කරොත් මට ආව වගේ ගාණකින් බිල් එක වැඩි වෙයි බං

    bump

    saaleta hy karanna hithan innawa 1300sft
    mama sema kaarek mata huchas wei da?
    maduruwo messo adu wenawa kiyanawa aththada? 1300sft ekakata kochara ekak ganna weida
    daanne dawal 2 idala raa 11 wenakan witarai

    ඒකනම් මචං කඩෙන් අහල බලන්න, උං ගණං හදල උඹට හරියන එක කියාවි,
    ආහ් මැස්සො මදුරුවො සීන් එක ගැන මට මේකෙ කියන්න අමතක වුණා බං,
    කිසිම මැස්සෙක් මදුරුවෙක් කැරකෙන්නෙ නෑ ඒ.සී එක දැම්ම ගමන්, උං කාමරෙ ඇතුලට ආවොත් ඇවිල්ල ඉන්නව හැබැයි පියාඹන්නවත් බෑ, ඒකත් ගොඩක් ලොකු වාසියක් තමයි බං මේකෙ
     
    • Dislike
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාතර කොහෙන්ද බන් ගත්තේ ?

    උඹ කොල ගත්ත තැනද මචං අහන්නෙ?

    මට කඩේ නම නම් හරියටම මතක නෑ, නූපෙ ආසිරි හෝල්ට් එක තියෙන්නෙ, හරියටම ඒක ඉස්සරහ, එතැන ඔය කොල ජාති විතරයි තියෙන්නෙ,
     
    • Dislike
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් ඉස්සරහට පවිච්චි කරන්න කියල හිතල ගත්තෙ. ඉස්සරහට යූසේජ් එක අනිව වැඩිවෙයි.

    තවදෙයක් මචන් සින්ගර් එකේ තියෙනවා සැනසුම කියල ඔප්ශන් එකක්.ඒකෙන් වොරන්ටි එක අවු.3ක් දෙනවා. මම ඒකත් ගත්තා. අමතරව 6000 යි ගියේ.මට ඔක්කොම 96000ක් ගියා. අවු3ක් යනකන් බය වෙන්න ඕන නෑනෙ.

    මට එහෙම සීන් එකක් මුං කිව්වෙ නෑ නේ :D නැත්නම් අනිව ගන්නව,

    එල මචං ඒ විදියට දැම්මම තත්වෙ කොහොමද කියල කියපංකො
     
    • Dislike
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    paya 8-9k danawa daily. 26-27 wage danne. meke thiyenne 1.5 HP compressor ekak

    උඹේ මැෂින් එකේ BTU එකත් ගොඩක් වැඩියි නේ, එහෙම බැලුවම නම් පැනසොනික් ගොඩක් ලාබයි වගෙ මචං, මම 24Hrs දාගෙන තමයි මෙහෙම ආවෙ, හැබැයි මගේ කාමරෙත් පොඩියි නේ මචං,

    Panasonic එකක් ගත්ත නම් හොදයි
    ඔව් බං මටත් එහෙම හිතෙනව
     
    • Dislike
    Reactions: skylander

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹ කොල ගත්ත තැනද මචං අහන්නෙ?

    මට කඩේ නම නම් හරියටම මතක නෑ, නූපෙ ආසිරි හෝල්ට් එක තියෙන්නෙ, හරියටම ඒක ඉස්සරහ, එතැන ඔය කොල ජාති විතරයි තියෙන්නෙ,

    හරි මචෝ , ජීවා ප්ලාස්ටික් එකෙන් වෙන්න ඇති උඹ ගන්න ඇත්තේ , කලුමහත්තයි කඩේ ළඟ තියෙන කහපාට උස බිල්ඩින් එක නේද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරි මචෝ , ජීවා ප්ලාස්ටික් එකෙන් වෙන්න ඇති උඹ ගන්න ඇත්තේ , කලුමහත්තයි කඩේ ළඟ තියෙන කහපාට උස බිල්ඩින් එක නේද ?
    ඔව් මචං ඒක වෙන්න ඇති, කොහොම හරි ආසිරි හෝල්ට් එක ඉස්සරහ තියෙන්නෙ මචං, උඹ අඳුරනවද ඒ කඩේ?
     
    • Dislike
    Reactions: skylander
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මට ප්‍රශ්න කීපයක් තියෙනව.

    01. මචං හොදට පායන කාලෙකට උබේ කාමරේට දවසල් 11 12 01ට විතර හෙනට අව්ව වැටෙනවද? ඒ කිව්වේ ගස් වලින් වගේ අව්ව වැටෙන එක අඩු වීමක් තියනෙවද? ඒ වෙලාවට කාමරේ ඉන්න අමාරු තරමට රස්නෙද?

    02. කාමරේ සීලිම අර ඇස්බැස්ටෝස් වලින් ගහන එල්ලලෙන එකක්ද නැත්නම් ලීද? නැත්නම් ස්ලැබ් එකක්ද?

    03. එළියෙ තියෙන යුනිට් එක අව්වට වැස්සට තෙමුනට අවුලක් නැද්ද?

    තෑන්ක්ස්..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් මචං ඒක වෙන්න ඇති, කොහොම හරි ආසිරි හෝල්ට් එක ඉස්සරහ තියෙන්නෙ මචං, උඹ අඳුරනවද ඒ කඩේ?

    අඳුරන්නේ නෑ මචෝ , එත් තැන දන්නවා , ඉස්සර ඔතන උදේ හවස පදිංචි වෙලා වගේ හිටියා ;)

    මචන් උඹ කරන්ට් එක දුන්නේ 15A ප්ලග් එක කින්ද ?
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කඩ්ඩ බැරි එකා;23436727 said:
    මචං මට ප්‍රශ්න කීපයක් තියෙනව.

    01. මචං හොදට පායන කාලෙකට උබේ කාමරේට දවසල් 11 12 01ට විතර හෙනට අව්ව වැටෙනවද? ඒ කිව්වේ ගස් වලින් වගේ අව්ව වැටෙන එක අඩු වීමක් තියනෙවද? ඒ වෙලාවට කාමරේ ඉන්න අමාරු තරමට රස්නෙද?

    02. කාමරේ සීලිම අර ඇස්බැස්ටෝස් වලින් ගහන එල්ලලෙන එකක්ද නැත්නම් ලීද? නැත්නම් ස්ලැබ් එකක්ද?

    03. එළියෙ තියෙන යුනිට් එක අව්වට වැස්සට තෙමුනට අවුලක් නැද්ද?

    තෑන්ක්ස්..

    1. ම්ම්, එහෙම එකක් නම් නෑ මචං, ජනේලෙ පැත්තෙන් ඉර එලිය එනව ඒත් රස්නෙ නම් එහෙම දැනෙන තරමට එන්නෙ නෑ මචෝ,

    2. සිවිලිම ෂීට් වලින් ගහල තියෙන්නෙ බං, ලීයට ඇනවලින් අල්ලලා තියෙන්නෙ,

    3. හයි කරන්න ආව අයනම් කිව්වෙ, පොඩි පොදක් වැටුනට කමක් නෑ කිව්ව, හැබැයි වැස්සකට හොඳටම තෙමුනොත් කේස් වෙයි බං, අව්වට නම් කිසිම අවුලක් නෑ බං
     
    • Dislike
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඳුරන්නේ නෑ මචෝ , එත් තැන දන්නවා , ඉස්සර ඔතන උදේ හවස පදිංචි වෙලා වගේ හිටියා ;)

    මචන් උඹ කරන්ට් එක දුන්නේ 15A ප්ලග් එක කින්ද ?
    ඔව් බං, එදාම එකෙක් ගෙනල්ල වයරින් කළා, 15A ෆියුස් එකක් දාල වයරින් එකක් ගත්ත කාමරේට :)
     
    • Dislike
    Reactions: skylander
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    1. ම්ම්, එහෙම එකක් නම් නෑ මචං, ජනේලෙ පැත්තෙන් ඉර එලිය එනව ඒත් රස්නෙ නම් එහෙම දැනෙන තරමට එන්නෙ නෑ මචෝ,

    2. සිවිලිම ෂීට් වලින් ගහල තියෙන්නෙ බං, ලීයට ඇනවලින් අල්ලලා තියෙන්නෙ,

    3. හයි කරන්න ආව අයනම් කිව්වෙ, පොඩි පොදක් වැටුනට කමක් නෑ කිව්ව, හැබැයි වැස්සකට හොඳටම තෙමුනොත් කේස් වෙයි බං, අව්වට නම් කිසිම අවුලක් නෑ බං

    එළ..

    මගේ කාමරේ නම් දවල්ට ඉන්න බැරි තරම් රස්නෙයි. අනිවා ෆෑන් එකක් ඕනමයි. ඒත් අමාරුයි. ඒනිසා මේකට දැම්මොත් නම් පට්ට විදියට බිලක් යයි.

    උබ මචං සල්ලි තියෙන වෙලාවක් 400w පැනල් 3ක් වගේ දාල කරන්ට් එක දියන් ග්‍රිඩ් එකට. එතකොට උබට ac එක ෆ්‍රී දිව්ව වගේ. තව අනිත් ඒවට යන විදුලියත් අඩු වෙයි. බැටරිත් ඕන නෑ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,991
    3,448
    113
    Battaramulla, Sri Lanka
    උඹේ මැෂින් එකේ BTU එකත් ගොඩක් වැඩියි නේ, එහෙම බැලුවම නම් පැනසොනික් ගොඩක් ලාබයි වගෙ මචං, මම 24Hrs දාගෙන තමයි මෙහෙම ආවෙ, හැබැයි මගේ කාමරෙත් පොඩියි නේ මචං,

    :yes:
     
    • Like
    Reactions: sithija.h

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් බං, එදාම එකෙක් ගෙනල්ල වයරින් කළා, 15A ෆියුස් එකක් දාල වයරින් එකක් ගත්ත කාමරේට :)

    තැන්කු මචෝ විස්තර වලට , උඹ මාතර කොහෙද ? මම නම් වෙලේගොඩ