AC එකකට එන Current Bill එක

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    9000BTU A/C පාවිච්චි කරන කවුරුත් නැද්ද? පොඩි rooms 3කට A/C 3ක් ඕනෙ වෙලා තියනව මට. 9000BTU Inverter type A/C එන්නෙ නැද්ද? inverter නොවන A/C වලට ලොකු කරන්ට් බිලක් යනවද? 9000BTU A/C එක පොඩි නිසා කරන්ට් බිල අඩු වෙයිද?
     
    • Like
    Reactions: Oli_Vili

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මට සිංගර් එකේ එතැන හිටපු කෙනානම් කිව්වෙ Inverter එන්නෙ අඩුම 12,000 විතරයි කිව්ව, තව මේක හයි කරන්න ආව අය කිව්ව ඒක බිස්නස් ට්‍රික්ස් එකක්ලු, ඒ නිසා උං 9000 Inverter ගෙන්නන්නෙ නෑ කිව්ව,

    ඉන්වර්ටර් එකෙයි නිකං එකෙයි ලොකු වෙනසක් තියෙනව බං හැබැයි ගොඩක් වෙලා දානවනම් විතරයි, පොඩි වෙලාවක් පාවිච්චි කරනව නම් නිකං එක තමයි ලාබ, එහෙම නැතුව දිගටම දාගෙන ඉන්නව නම් බාගෙට බාගයක්ම ඉන්වර්ටර් එක ලාබයි,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    me Kole gehuwama kamareta eliya wetenne nedda ban?
    නෑ බං, එහෙම කිසිම අවුලක් නෑ, සුපිරියටම පේනව, සමහර අය කාමරේට ආවම අහනව මොකද ජනේලෙ ඇරල කියල, සමහර වෙලාවට කොලයක් ගහලද කියල පේන්නෙත් නැති තරම් බං
     
    • Like
    Reactions: CoolMan88

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    kamare hight eka & siwilima monawawda
    thawa normal raata dawalta kamare fan ekak nathuwa aniwa kamare inna bari ganata rasneda

    සිවිලිම නෝමල් ශීට් එකක් බං, ෆෑන් එකක් නොදා ගොඩක් වෙලා ඉන්න අමාරුයි බං, වෙනද මම සැරෙන් සැරේට ෆැන් එක දානව, රෑටනම් දාගෙනමයි ඉන්නෙ, නැත්නම් කොහොමත් අමාරුයි,
    කාමරේ පොඩි නිසා රස්නෙ වැඩියි බං ඒකයි
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට සිංගර් එකේ එතැන හිටපු කෙනානම් කිව්වෙ Inverter එන්නෙ අඩුම 12,000 විතරයි කිව්ව, තව මේක හයි කරන්න ආව අය කිව්ව ඒක බිස්නස් ට්‍රික්ස් එකක්ලු, ඒ නිසා උං 9000 Inverter ගෙන්නන්නෙ නෑ කිව්ව,

    ඉන්වර්ටර් එකෙයි නිකං එකෙයි ලොකු වෙනසක් තියෙනව බං හැබැයි ගොඩක් වෙලා දානවනම් විතරයි, පොඩි වෙලාවක් පාවිච්චි කරනව නම් නිකං එක තමයි ලාබ, එහෙම නැතුව දිගටම දාගෙන ඉන්නව නම් බාගෙට බාගයක්ම ඉන්වර්ටර් එක ලාබයි,

    මම පොඩි eco lodge එකක් හදනවා රත්තොට (මාතලේ) එහෙ රෑට 24'c වගේ වෙනවා. ගිය දෙසැම්බර් මාසෙ 12'C වලටත් බැස්සා. රූම්ස් 3ට A/C දාන්න ඉන්නෙ මොකද දවල්ට රස්නෙයි එහෙ. එක දිගට පාවිච්චි වෙන එකක් නෑ කොහොමටත්. 9000BTU බැලුවෙ ඒකයි. inverter නොවුනා කියල ලොකු අවුලක් වෙන එකක් නෑනෙ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    machan me wage celing ekak thiyenne. parala walata kambi walin ellala thiyenne. wahale sheet. wahale idan adi 3k wage thamai sheet ekata thiyenne. seal karanna weida? janel normal janel. uda biralu thiyenawa. ekata nam habai glass ekak gahanna wei.

    4gW8JzI.jpg
     
    Attachments

    • 20180722_231413.jpg
      20180722_231413.jpg
      22.7 KB · Views: 64
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan me wage celing ekak thiyenne. parala walata kambi walin ellala thiyenne. wahale sheet. wahale idan adi 3k wage thamai sheet ekata thiyenne. seal karanna weida? janel normal janel. uda biralu thiyenawa. ekata nam habai glass ekak gahanna wei.

    4gW8JzI.jpg
    සිවිලිම ගැන නම් මචං අයිඩියා එකක් නෑ, මම නම් සිවිලිමට මුකුත් කරේ නෑ, මේක හයි කරන්න ආව අය කිව්වෙත් මුකුත් ඕන වෙන්නෙ නෑ මේ විදියටම තියන්න කියල, බීරලු නම් කොලේකින් වහන්න වෙනව බං, මම නම් ගැහුවෙ PVC කොල කියල ජාතියක් ඩබල් ටේප් වලින් ගැහුවෙ, සුපිරියටම තියෙනව...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    tfs :)

    godak watinawa machan a/c ekak ganna inna ayata.
    ඒ අයටමයි මම මේක දැම්මෙ බං, මොකද මම ඒ.සී එක ගන්න කළින් මේකෙ තියෙන ත්‍රෙඩ් පීර පීර හෙව්ව, ගොඩක් අය කිව්ව රුපියල් 15,000-20,000ක් අතර බිලක් එනව කියල, තව සමහරු කිව්ව 1000ක් 2000ක් වගේ කියල, කවුරුවත් හරියට මුකුත් කියල තිබ්බෙ නෑ, ඒ නිසාමයි මම හැම පැත්තෙන්ම හොයල බලලා නියම විදියට විස්තරේ දැම්මෙ, ගන්න ඉන්න කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන් බං, මේ ගානෙන් එහා ලොකු වෙනස් වීමක් වෙන්න විදියක් නෑ,
     
    • Like
    Reactions: hrm