ලංකාවෙ කුඩු නැති කරන්ඩ බැරිද?
බැරිනං මොනාද හේතු?
දැනට කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට මොකද කරන්නෙ...
කුඩු ගහන එවුන්ට වඩා කුඩු බිස්නස් කරල හම්බකරන එවුන් ඉන්නව, ඇත්තටම කුඩු ලංකාවෙන් නැති කරල දාන්ඩ පුලුවන්ද..
ඒක කරන්ඩ බැරිනං කුඩ්ඩො ඇවිල්ල ගෙවල්වල තියෙන දේවල් උස්සං යන එක නතර කරන්ඩ බෑ..
http://www.elakiri.com/forum/showthread.php?t=1861164
එහෙම නැත්තං වැල යන අතට මැස්ස ගහනව කියල කුඩ්ඩන්ට කුඩු බොන්ඩ මූල්‍ය අරමුදලක් පිහිටුවන්ඩ ඕන..
හැමෝම මේ ව්‍යසනය ගැන කතා කරන්නෙ තමන්ට මොනාහරි කරදරයක් වුණොත් විතරයි

Last edited:
armor street paththe minissu elipita gahanne kisi ganak nathuwa 

. කුඩු ගගහා හෝ සෑහෙන ප්‍රමාණයක් ලග තියන් ඉන්න උන් ගත්තා. නඩු අහන සාක්ෂි බලන process එක ඉක්මන් කරන්ඩ ඕන ඉතින්. මරණ දඩුවම ලේබල් එක ගැහුවා. දැම්මා Queue එකට. First-In First-Out