කුඩු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,111
    113
    ලංකාවෙ කුඩු නැති කරන්ඩ බැරිද?

    බැරිනං මොනාද හේතු?

    දැනට කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට මොකද කරන්නෙ...

    කුඩු ගහන එවුන්ට වඩා කුඩු බිස්නස් කරල හම්බකරන එවුන් ඉන්නව, ඇත්තටම කුඩු ලංකාවෙන් නැති කරල දාන්ඩ පුලුවන්ද..

    ඒක කරන්ඩ බැරිනං කුඩ්ඩො ඇවිල්ල ගෙවල්වල තියෙන දේවල් උස්සං යන එක නතර කරන්ඩ බෑ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1861164

    එහෙම නැත්තං වැල යන අතට මැස්ස ගහනව කියල කුඩ්ඩන්ට කුඩු බොන්ඩ මූල්‍ය අරමුදලක් පිහිටුවන්ඩ ඕන..

    හැමෝම මේ ව්‍යසනය ගැන කතා කරන්නෙ තමන්ට මොනාහරි කරදරයක් වුණොත් විතරයි
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    ආ කුඩ්ඩො ද.. මං හිතුව හොඳ දෙයක් වෙලා තියෙන්නේ කියල :sorry:
    වෙලා තියෙන දේ ඉතාමත් හොඳ වැඩක්.මේ රටේ ආර්ථිකය මෙච්චර ශක්තිමත් නිසා.. හැමෝටම කාලා බීලා ඇඳලා වාහනේක හොදට සැපට ඉන්න පුළුවන් තත්වයක් ඇති වෙලා තියෙන නිසා තමයි මිනිස්සු මේ වගේ හොඳ වැඩ වලට යොමු වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් වලට මුළු රටේම ජනාතවට ඉස්තුති කරන්න ඕන :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    කුඩු නැති කරන්න පුලුවන්. (උවමනාව තියෙනවා නම්)
    පට පට ගාලා මරණ දණ්ඩනයයි , හංගපු ආයුධ පෙන්වන්න දවස ගානෙ එක්කන් ගියානම් පටස් ගාලා අඩු කරන්න පුලුවන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    කුඩු නැති කරන්න පුලුවන්. (උවමනාව තියෙනවා නම්)
    පට පට ගාලා මරණ දණ්ඩනයයි , හංගපු ආයුධ පෙන්වන්න දවස ගානෙ එක්කන් ගියානම් පටස් ගාලා අඩු කරන්න පුලුවන්.

    ඔක්කොමත් හරි ඒත් පට පට ගාන්නේ නෑනේ බන් මරණ දණ්ඩනයෙන්. පට පට කියන්නේ මොකද අලුගෝසුවා ට කන්න පොප් කෝන් හදන සද්දේද? :confused: නැත්තන් උබලගේ.. එක්කෝ ඔන් නැහැ :nerd:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Konaka idan kudu gena unta thiyagen ayanna oniii pata pata gaala, emathilage idan shot eka dunnnam hari, politics natiwa ratata kudu genna baa, Negombo side eke thama godak kudu tye
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඔක්කොමත් හරි ඒත් පට පට ගාන්නේ නෑනේ බන් මරණ දණ්ඩනයෙන්. පට පට කියන්නේ මොකද අලුගෝසුවා ට කන්න පොප් කෝන් හදන සද්දේද? :confused: නැත්තන් උබලගේ.. එක්කෝ ඔන් නැහැ :nerd:

    එහෙම නෙවෙයි යකෝ :lol:. කුඩු ගගහා හෝ ස‍ෑහෙන ප්‍රමාණයක් ලග තියන් ඉන්න උන් ගත්තා. නඩු අහන සාක්ෂි බලන process එක ඉක්මන් කරන්ඩ ඕන ඉතින්. මරණ දඩුවම ලේබල් එක ගැහුවා. දැම්මා Queue එකට. First-In First-Out
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    karanna puluwan ekekuta wath atthtama ona kamak neha,mokada owagen loku lokkata wasi tiyenawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    demand and supply...

    demand එක තියන ඕන දෙකට supply එක ලැබෙනවා කොහොම හරි..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මිතුරු මිතුරෝ කියල සංවිධානයක් තියනවා පුනරුත්තාපනය කරන. එකේන rehab වෙලා එන කට්ටියක් ඉන්නවා. එකියන්නේ ඒ වැඩපිළිවෙල තව පුළුල් කරොත් ඕක නවත්තන්න පුළුවන්;

    පොලිසිය මැදිහත් වෙලා කියන්න ඕනේ කුඩු ගැහීමට ඇබ්බැහි උන කෙනෙක්, නවත්ත ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් පොලිසියට එන්න සිරගත කරන්න නෙමෙයි පුනරුත්තාපන මධ්‍යස්ථාන වලට දාන්න.;
    ගහවටේ වැලක් යනවානම් වැල පොළොවට සම්භන්ද වෙන තැනින් කපන්න. එකියන්නේ ලංකාවට එන supply එක, ක්‍රමක් ක්‍රමයෙන් පාලනය කරන්න පුළුවන්.

    ගියාදෙ ගියාවේ කියල දැන් හිතන්නේ නැතුව අපේ පසු පරම්පරාව පරිස්සම් කරන්න. මොකද මේ රටේ සිගරට් වලට ආබ්බහි උන කාලයක් තිබ්බ. එත් ඒ කලේ පාසල් කේන්ද්‍ර කරගෙන, වගේම සමාජය කේන්ද්‍ර කරගෙන, දැනුවත් කිරීමේ වැඩසටහනකුත්, ඒ කාර්යය පිළිකුල් කරලා media වලින්, එක එක ක්‍රියාකාරකම් වලින් අඩුකරා සැලකිය යුතු සැහෙන්න ප්‍රමාණයක්. අපි පොඩි කලේ අපේ තාත්තලාගේ පරම පරවෙන් එක කරපු නිසා 90 ගණන් වලින් පස්සේ සිග ගහන එක අඩු උනා. එකම මෙදෙටත් යොදා ගත්තකි. drug awareness program හදන්න ඕනේ 4, 5 වසර වල ඉන්න යටත්. මොකද පොඩි කලේ psychologically උන්ගේ මොලේ හැදුවොත් හරි. අත්තත් හෙන්දුවට බය පොඩි කලේ අනින ඒවා මතක් වෙන නිසානේ;

    මේ රටේ කුඩු කරනවා ලොකු අපි respect කරන බුසිනස් කාරයින්, ලොකු තනතුරු දරන ය, මන්ත්‍රී වරු, වගේ අය. ඒවාට මොකක් ද කරන්නේ කියල නම් හිතන්න බෑ. මොකද මම ජනාධිපති වෙලා, මම උඩට ගිහින් ඔය තැන ඔක්කොම හැදුවොත් ඒ ගොල්ලන්ට අර්තිකෙට ගහන්න පුළුවන්. අර කැලණියේ කොකා කොලා factory එක waste water purify කරලා ගගට දානවා උනත් යම් කෙමිකල් ප්‍රමාණයක් යනවා. එක අද ඊයේ තියන factory එකක් නෙමෙයි නේ . ඒවගේ තැන් වලදී හිර වෙනවා.

    • Like
    Reactions: AnuradhaRa

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සහන මිලට දෙන්න තමා සතොසෙන් කුඩු ගෙන්නුවෙ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පුළුවන්. කුඩු ගහන උන්ගෙන් අහු වුනාම තොරතුරු අරන් ඉහලටම යනකම් යන්නෝන. කුඩු ලොකු ප්‍රමාණ වලින් රට ඇතුලට ගේන උන්ට කෙලින්ම කිසිම සමාවක් නැතිව වරද ඔප්පු වෙලා මාස 3ක් ඇතුලත එල්ලල මරන්න ඕන. මැති ඇමති අගමැති ජනපති මොන #@$ වුනත් අදාල නෑ. මරලම දාන්නෝන.

    කුඩ්ඩො සේරම පුනරුත්ථාපනය කරනවා ආගමික වැඩසටහන් එක්ක වෙනම කඳවුරු වල + ඈත වන්නි හත්පත්තුවේ වගා කරන්න, රජයෙ ගොඩනැගිලි, ඉදිකිරීම් කරන්න දානවා. ඒ එක්කම වෛද්‍යවරු යොමු කරලා බෙහෙත් කරනවා. අඩියක් ගහන්න තියා දුමක් දාන්නවත් දෙන්න හොඳ නෑ ඔකුන්ට ඒ කාලෙදි. එලියට ඇවිල්ල ආයෙ කුඩු ගන්න තැනක් නැති වුනාම කොහෙන් ආයෙ කුඩු බොන්නද.
     
    :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැති කරන්න නම් මුල් පුටුවට හොද නායකයෙක එන්න ඕන බන්
    නැත්තම් ඔය මන්ත්‍රී එහෙම කෝල් කරලා අරුන්ව නිදහස් කරද්දී මහන්සි වෙලා අල්ලන උන්ටම එපා වෙනවා
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    REQUIEM FOR A DREAM

    SwNMfrY.jpg

    IMDB Rating : 8.3
    MPAA : Rated R for intense depiction of drug addiction, graphic sexuality, strong language and some violence

    මත්ද්‍රව්‍ය භාවිතයේ යථාර්තය... :yes:
    :)