මචන් ලගකදී මගේ වාහනේ පිටිපස්සෙන් ඇවිත් ත්‍රීවිල් එකක් ඇන්නා.
පිටුපස පොඩි damage එකක් උනේ. නමුත් ඒ අවස්ථාවේ එකම road එකේ පෝලිම් දෙකකට පොලිසියෙන්ම වාහන වලට යන්න දෙනවා. කිසි අවුලක් නෑ.නමුත් accident එක වෙන වෙලාවේ මගේ පිටුපස එක රෝදයක් සුදු ඉරෙන් පැනලා තිබ්බේ.
මේකයි ප්‍රශ්නය. accident එක උනාට පස්සේ මන් වීල් එකේ පොර ගාවට ගිහින් සුහදව කතා කරන්න උත්සහ කරා.නමුත් ඌ වැරැද්ද කරලත් මගෙන් ගේමම ඉල්ලනවා.ඒ අතර විල් පාර්ක් එකක සෙට් එකක් ඇවිත් උගේ පැත්තට..ඉතින් මන් 119 කෝල් කරලා විස්තරේ කිව
අන්තිමේදී ටයර් මාර්ක් කරලා දෙන්නම පොලිසියට ගියාම.පොලිසියෙන් කියනවා.මගෙත් පොඩි වැරද්දක් තියෙන නිසා මේක ලීවොත් උසාවි දාන්න වෙනවලු.දෙන්නටම දඩ වදිනවලු.අරුට වැඩිපුර.
ඒ නිසා ගොඩින් විසදගන්නලු. නමුත් පොර කියක් වත් දෙන්නවත් වරද පිලි ගන්නවත් සුදානම් නැ.
උසාවි ගානේ රස්තියාදු වෙන්න අකමැති නිසා.මන් වරදක් කර ගානට මාගේ වහනෙත් ඇනගෙන මන් ගෙදර අවා.අඩු තරමේ අරුට පොඩි දඩයක් වත් නෑ.
අඩුම ගානේ පොලිස් පොතේ අපේ කට උත්තරේ වත් සදහන් කරගන්න ක්‍රමවේදයක් නැද්ද. ?
සුළු දඩුවමක් හෝ පොරට දෙන්න අඩු ගානේ 500 වත්.උසාවි නොයා එහෙම වරදට දඩුවමක් වත් ?
දෙන්න පොලිසියට බලතල නැද්ද. ? මොකද පිටිපස්සෙන් උ ඇනල තියෙන්නේ.අනික මම මගේ දේ හදාගන්න නිසා.
accident එකක් උනාම පොතේ සදහන් කරාම උසාවි යන්නම ඕනෙද?
මට ආව මේ ප්‍රශ්න වලට අත්දැකීම් ඇති අයගෙන් උපදෙස් පතමි.
සාමාන්‍යයෙන් මේ වගේ accident එකක් නැවත උනොත් මම ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද ?

අනික රෝදයක් තනි ඉරෙන් පැන්න කියල දඩ ගහන්න නීතියක් නෑ තනි ඉරේ ඉස්සර කරන්නයි බැරි.
) ඉන්ෂුවරන්ස් ක්ලේම් කරද්දී පොලිස් රිපෝට් එකක් ඉල්ලන්න පුළුවන්. ගොඩින් බේරන්න ටෝක් වලට අහුවෙන්න එපා.
පොලිසිය එක්ක උන් සෙට් එකම ෆිට් වගේ.හෙන ෆිට් එකෙන් අවේ.අනික උ මගේ tail light එකට කෙලියේ.වීල් එකේ damage එකක් පෙන්න නැ.උ පස්සේ පස්සේ ඇන්නේ නෑම කියනවා
අනිත් සෙට් එක ඌට උගන්වනවා.පොලිසියේත් උගේ වරදක් නෑ කියනවා.කිසි මුදලක් දෙන්නෙත් නැලු.පොලිසිය මට කියන්නේ.උසාවි ගියොත් දෙන්නටම නඩු ඕව කරදරය ලීවොත් කියල.
.
ehema depathtata ada ada mama arun dennage kale kaala damma, mata una loss eka untath wennepai, nadu kiyanna giyoth oka chora wena nisa mama 9000k dela athin hadagatta ban