හොද ගැස් ලිප් මොනවාද

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.:rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    4 Burner with Oven, lankawe ganna thiyena ewanam

    Ariston (Italy), Abans, Beko, DBL, Elba, Ferre, Haier, Indesit, Klass, Morich, Nikai, Singer, Super General (Turkey), Westpoint (Turkey)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,171
    113
    හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.:rolleyes:

    pissuda yako ges lip walata 11k denna,mama 2500 ta gatthe national kiyla 1k.dan aurudu 10 kata wadiy,berner 2 maru kala, eccrayi tama badu wada,malkada aweth neha
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Daily clean karanawanam gas cooker ekak kalayak use karanna puluwan karadarayak nethuwa. Suga double ekak use karanawa den 5 years walata wedi. thama kisima repair ekak ne. Nugegoda dinapala eken gaththe. Uyala iwara wunama thetha sponge ekakain clean karanna one.
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    pissuda yako ges lip walata 11k denna,mama 2500 ta gatthe national kiyla 1k.dan aurudu 10 kata wadiy,berner 2 maru kala, eccrayi tama badu wada,malkada aweth neha

    national මුලින්ම ගත්තු එක අවු 10 කට එහා පාවිච්චි කල අපිත්. ඒත් දැන් එන ඒවා කොලිටි නැ පස්සේ ගත්ත national එක වොරන්ටි කාලේ ඉවරවෙනකොට ලිපත් ඉවරයි :angry:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,171
    113
    national මුලින්ම ගත්තු එක අවු 10 කට එහා පාවිච්චි කල අපිත්. ඒත් දැන් එන ඒවා කොලිටි නැ පස්සේ ගත්ත national එක වොරන්ටි කාලේ ඉවරවෙනකොට ලිපත් ඉවරයි :angry:

    alutin ena ewa nam kohomada danne neha ban
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,494
    113
    pissuda yako ges lip walata 11k denna,mama 2500 ta gatthe national kiyla 1k.dan aurudu 10 kata wadiy,berner 2 maru kala, eccrayi tama badu wada,malkada aweth neha

    Ape ekath dan 22 years.. burner 2ka maru kara...
    Dannam National brand eka ne neda?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.:rolleyes:

    එහෙම මාස 6න් 6ට කැඩෙන්නෙ නෑ ගෑස් ලිප්. එහෙනම් උඹ use කරන විදියෙ මොකක් හරි අවුලක් ඇති.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.:rolleyes:

    පිස්සුද බන්
    මම බෝඩිමට ගත්තා කඩේ අඩුවටම තිබුනු එක. අවුරුදු 3ක් විතර වෙනවා කිසිම හෙනයක් නැහැ හොදට වැඩ
    යට පැත්තෙ ෆ්‍රේම් එක පොඩ්ඩක් මලකඩ කාගෙන වගේ ආව ඒකෙත් ඇන්ටිකොරොස් පාරක් ගාල දැම්ම ටික කාලෙකට කලින්
    මාස තුන හතරකට පාරක් හෝදලා අවුවෙ තියලා ගන්නවා විතරයි

    මම මේ ලගදි කල්පනා කරේ මේ අඩුවටම තිවුනු එක මෙහෙම නම් බ්‍රෑන්ඩඩ් එකක් ගත්තා නම් ජීවිත කාලෙම ඇදගන්න පුලුවන් ඇති කියලා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,494
    113
    පිස්සුද බන්
    මම බෝඩිමට ගත්තා කඩේ අඩුවටම තිබුනු එක. අවුරුදු 3ක් විතර වෙනවා කිසිම හෙනයක් නැහැ හොදට වැඩ
    යට පැත්තෙ ෆ්‍රේම් එක පොඩ්ඩක් මලකඩ කාගෙන වගේ ආව ඒකෙත් ඇන්ටිකොරොස් පාරක් ගාල දැම්ම ටික කාලෙකට කලින්
    මාස තුන හතරකට පාරක් හෝදලා අවුවෙ තියලා ගන්නවා විතරයි

    මම මේ ලගදි කල්පනා කරේ මේ අඩුවටම තිවුනු එක මෙහෙම නම් බ්‍රෑන්ඩඩ් එකක් ගත්තා නම් ජීවිත කාලෙම ඇදගන්න පුලුවන් ඇති කියලා

    පාවිච්චියත් බලපානවා බන්... තෙල් හොදි එහෙම හැලුනම ඒ වෙලාවේම පිහදලා දානවනම් ගොඩක් කල් පාවිච්චි කැරකි.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    rinnai එක තියෙනව මැලේෂියන්.එච්චර ගානක් නෑ.දැන් අපේ එකට අවුරුදු 6ක් විතර ඇති.අවුලක් නෑ ඔය තාම දුවන්නේ.