කසාද ජීවිතේ එපා වෙලා බන්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කසාද ජීවිතේ එපා වෙලා බන්

    මේ කරුමේ තවත් කරන්න බැහැ බන්..

    උම්බලගේ ගෑණුත් මුලු වෙලේම මූඩ්ස් ගහගත්ත ගමන්ද බන්? මගේ ගෑණි දවස් 365න් 360ක්ම එහෙමයි!

    මේකිට වෙන්වෙන්න ඕනද කියලත් මම ඇහැව්වා කීප විටක්.. බැහෑ කිව්වා ඒකිගේ අම්මට දුක හිතෙයි කියලා! ඒකිගේ ලෝකේ අම්මා අම්මා අම්මා..

    නාකි වේසී ටෙලිෆෝන් එකෙන් මේකිව මෝල් කරනවා.. (අපි ඉන්නේ රට බන්)...

    මට එපා වෙලා බන් ජීවිතේම... ජොබ විතරයි ආසාවෙන් කරන්නේ..

    දරුවොත් නෑ බන් තවම.. බැදලා අවුරුද්දයි...යෝජිත විවාහයක්...

    ඔලුව කැක්කුමයි කිය කිය මේ දැනුත් තරහෙන් නිදී...

    මට නම් එපාම එපා වෙලා බන්.. මම ආසවෙන් ජොබ කරනවා.. ගොඩක් වැඩ තියෙනවා.. අද ඒකිගේ මූඩ්ස් ඒකිගේ ඔලුව කැක්කුම තියෙද්දී මම ඉක්මනින් ඕෆ් වෙලා ආපු නැති එකලු! යකාගේ හුත්තක් බන්...

    තූ නොදකින්! මේ මගුල් කරුමේ මට එපා වෙලා බන් :(

    මචන්ලා.. මට මේකිව මහ නාකිච්චි ලගට එලවලා දාන්න හිතෙනවා.. දික්කසාද කරලා! තූ විතරක්!
     
    • Like
    Reactions: tas and flag au:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් උබ කාසාද බදින්න කලින් ඇහැවුවෙ නැද්ද කාසාද බදින්න කැමතිද ආකාල්ප එහෙම කොහොමද කියලා ගොනා වගෙ බැදගත්තද , ගෙ අස්සෙ හිටපු ලාමා තැනෙ වගෙ කෙනෙක් හොද වෙන්න පුලුවන් චරිතෙන් නමුත් කාසාද බැදලා ඉන්න විදිය සාමාජෙට මුන දෙන විදිය දන්නෙ නැත්තන් වැඩක් නැ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඉතින් උබ කාසාද බදින්න කලින් ඇහැවුවෙ නැද්ද කාසාද බදින්න කැමතිද ආකාල්ප එහෙම කොහොමද කියලා ගොනා වගෙ බැදගත්තද , ගෙ අස්සෙ හිටපු ලාමා තැනෙ වගෙ කෙනෙක් හොද වෙන්න පුලුවන් චරිතෙන් නමුත් කාසාද බැදලා ඉන්න විදිය සාමාජෙට මුන දෙන විදිය දන්නෙ නැත්තන් වැඩක් නැ

    ඇහැව්වා බන්.. දෙන්නම කැමැත්තෙන් තමයි එකග වුනේ.. ඒත් මේකිගේ මහා එකී එක්ක වසන්න බැහැ බන්.. පරට්ටී අවුස්සනවා...
     
    • Like
    Reactions: Blog Buster

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Mcn proposal badinakota hodta hoyala blpn bn nathnm oya wage family life eka awl ynwa bn aniwa

    ඇහැව්වා බන්.. දෙන්නම කැමැත්තෙන් තමයි එකග වුනේ.. ඒත් මේකිගේ මහා එකී එක්ක වසන්න බැහැ බන්.. පරට්ටී අවුස්සනවා...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    අම්මෝ මෙවා දකිද්දී බය හිතෙනවා. :confused:
    එළකිරි එකේම මේ වගේ thread සැහෙන ගාණක් දැකල තියෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    මොනාද අම්ම අවුස්සන්නෙ..

    හරියට කියපං මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනව නේ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇහැව්වා බන්.. දෙන්නම කැමැත්තෙන් තමයි එකග වුනේ.. ඒත් මේකිගේ මහා එකී එක්ක වසන්න බැහැ බන්.. පරට්ටී අවුස්සනවා...

    මාහා එකිගෙ නෙමෙයි වැරැද්ද ගැනිගෙ තාම කාසාද ජිවිතෙ මොකක්ද කියලා තෙරුම් ගන්න බැරි , ගැනිගෙ හිත ඇත්තෙ තාම මාහා ගෙදර ආම්මා ලග තව කාලයක් ගිහිල්ලා තෙරුම් ගනි පවු බන් උබ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,633
    66,891
    113
    මාහා එකිගෙ නෙමෙයි වැරැද්ද ගැනිගෙ තාම කාසාද ජිවිතෙ මොකක්ද කියලා තෙරුම් ගන්න බැරි , ගැනිගෙ හිත ඇත්තෙ තාම මාහා ගෙදර ආම්මා ලග තව කාලයක් ගිහිල්ලා තෙරුම් ගනි පවු බන් උබ

    Owa ohoma thamai,lankawen genu bedala eka parata ausi apu kellonge fb balanna one.happa dawasama hotu perena post tamai share karanne.ammage ewai lankawe ewai.mala appriyay
     
    • Like
    Reactions: Rockstar Athelete

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Owa ohoma thamai,lankawen genu bedala eka parata ausi apu kellonge fb balanna one.happa dawasama hotu perena post tamai share karanne.ammage ewai lankawe ewai.mala appriyay

    ලෙසි නැ ලන්කාවෙ ගැනු එක්ක, ඔකට ගොඩක් තියෙන්නෙ ජොබ් එහෙම නොකර ගෙවල් වල ලාමා තැනෙලා වගෙ හිටපු උන්ව බැද ගත්තහාම නලවන්න ඔන ආම්බානට ලෙසි නැ, ප්‍රොපොසල් කියන්නෙ පට්ටම ජාරාවාක් කඩ වලින් බඩු තොරනවා වගෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,305
    113
    සේදවත්ත
    මේ අම්මව ගෙනල්ලා උබ ඩිවෝස් වෙලා අම්මබට බන්දල දියන . උබ ඉන්න රටේ සම ලිංගික සීන් පුලුවන් නම් වැඩේ හරි. නැත්තම් ඉන්න බැරි බැරිනම් තොරොන්චි වෙලා යන්න කියපන් කියල උබ ඔය රෙඩි මෙඩ් එකක් ගනින් බන් ඕහෙන් . කෝමද ෆිගර් එහෙම නේ . එක්කෝ රස්සාවකට යවපන් බන් . චේන් පැනල ඇත්තේ ගෙදර ඉදල උබ එනකම් ඇත්තේ . එපා වෙනවා බන් රට ඉන්නකොට තනියෙන් . එක්කෝ ඒම ගිහිල්ල සුද්දෙක් එක්ක හරි සෙට් උනොත් උබ ඒ මරාලෙන් බේරිලනේ බන් හිතහන් කෝ පොඩ්ඩක්. එක්කෝ උබ කරටි කැඩෙන්න බීල වරෙන් ඒකිට එපා වෙන්න , ඒම නැත්තම උබ සීන් කෝන් එකක් දාගනින් බන් සුද්දියක් එක්ක . උබේ ජීවිතේනේ විකුණන්න එපා වෙන මිනිස්සුන්ට උබත් එක්ක පංචුවල් නැත්තම්
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ගෑනිට වෙන මිනිහෙක් සෙට්කරලා දීලා උබ ගෑනි අනාචාරයේ හැසුරුනා කියලා සාක්ෂි හොරෙන් අරන් තියාගෙන දික්කසාදේ ගනින්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මාහා එකිගෙ නෙමෙයි වැරැද්ද ගැනිගෙ තාම කාසාද ජිවිතෙ මොකක්ද කියලා තෙරුම් ගන්න බැරි , ගැනිගෙ හිත ඇත්තෙ තාම මාහා ගෙදර ආම්මා ලග තව කාලයක් ගිහිල්ලා තෙරුම් ගනි පවු බන් උබ

    පිස්සු හුත්තක් බන්.. මල ඉලව්ව හැදෙන පාටක් නැහැ බන්...