නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,737
    11,565
    113
    හඳට කිට්ටුව
    මචන්ලා, මමත් ගෙයක් හදන්න ඉන්නේ, ඒත් උපරිම ලක්ෂ 20ක් වගේ තමයි ලෝන් එකක් අරගෙනත් හොයා ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ ගානට හදාගන්න පුලුවන් ගෙයකට අයිඩියාස් ටිකක් දීපල්ලා පුලුවන් නම්...
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Thanks for the post.

    But I don't agree with this statement: සංස්ථා තමයි හොදම සිමෙන්ති.

    As I know Tokyo Super is the best cement.

    Sanstha wala hunugal wedi. eka hari ne.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Patta. Concrete wada walata sanstha ganna epa machan. Tokyo super haei sls 107 thiyena cement ekak ganna. Biththi bandinna nam sanstha hondai.

    ඔව් සංස්ථා නම් ගන්න එපා කොන්ක්‍රීට් වලට..බාස්ලා වතුර වැඩියෙන් දාලා නානවා

    අනික ලගකදී ඉදන් සංස්ථා බාල වෙලාද කියලා සැකයක් තියෙනවා..මොකද පාර හදන්න ගෙනල්ලා මාස 05 පරණ උන ටෝකියෝ සුපර්,සංස්ථා කොට්ට දෙකක් තිබ්බා..සංස්ථා කෝට්ටේ කඩන කොට ගල් වෙලා..ටෝකියෝ එක සුපර් එකටම තිබුණා :shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්ලා, මමත් ගෙයක් හදන්න ඉන්නේ, ඒත් උපරිම ලක්ෂ 20ක් වගේ තමයි ලෝන් එකක් අරගෙනත් හොයා ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ ගානට හදාගන්න පුලුවන් ගෙයකට අයිඩියාස් ටිකක් දීපල්ලා පුලුවන් නම්...

    තනි ටට්ටුවේ ගෙයක් නම් පුළුවන් වේවි,නැත්නම් අමාරු වේවි,35 වයනවා ටට්ටු දෙකක එකකට මුල් ටට්ටුවට (without full finishing)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Patta. Concrete wada walata sanstha ganna epa machan. Tokyo super haei sls 107 thiyena cement ekak ganna. Biththi bandinna nam sanstha hondai.

    Thanks for the post.

    But I don't agree with this statement: සංස්ථා තමයි හොදම සිමෙන්ති.

    As I know Tokyo Super is the best cement.

    Sanstha wala hunugal wedi. eka hari ne.

    ඔව් සංස්ථා නම් ගන්න එපා කොන්ක්‍රීට් වලට..බාස්ලා වතුර වැඩියෙන් දාලා නානවා

    අනික ලගකදී ඉදන් සංස්ථා බාල වෙලාද කියලා සැකයක් තියෙනවා..මොකද පාර හදන්න ගෙනල්ලා මාස 05 පරණ උන ටෝකියෝ සුපර්,සංස්ථා කොට්ට දෙකක් තිබ්බා..සංස්ථා කෝට්ටේ කඩන කොට ගල් වෙලා..ටෝකියෝ එක සුපර් එකටම තිබුණා :shocked:

    ගොඩාක් බාස්ලත් සංස්ථා සිමෙන්ති වලට කැමති නෑ මොකද මේක හයිවෙන්න ටිකක් වෙලා යනවා. කලින් ගෙවල් හදපු අයනම් කිවුව්වෙ සංස්ථා හොදයි කියලා. ඒත් දැන් ඒවායේ කොලිටිය අඩු ඇති.

    ටෝකියෝ සුපර් එක සංස්ථා වලට වඩා හොදනම් ඒක පාවිච්චිකරන්න. ඔන්න මන් ඒ කොටස Thread එකෙන් අයින් කලා. අන්න ඒවාගේ ඔයාලාගේ අදහස් තමයි ඕන වෙන්නේ. ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.:yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,737
    11,565
    113
    හඳට කිට්ටුව
    හිතන්ව ඉන්න වර්ග අඩි ගාන ?..​

    2w51x7t.jpg

    Menna me wage ekak bn
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1200-1400 sqft wage bn
    ඔය තරම් එකක් නම් උබටත් ගොඩක් මහස්නි වෙන්න වේවි... normal low cost කරත් 2500 වගේ යන්නේ වර්ග අඩියක් :baffled:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    bump

    Tawa colombo awata ayata ganna puluwan Government eken dena hodapu muhudu weli.

    Meka kambi use wenne neti one wedakata OK kiyanawa.
    50% wage labayak tiyenawa cost eke.

    Gedara wedata netat thappa bandinawa wage wedakata hari ganna puluwan

    තව සමහර වොෂින් ප්ලාන්ට් තියෙනවා මුතුරාජ වෙලින් මුහුදු වැලි ගෙනල්ලා වොෂ් කරලා විකුනනවා.
    මේක ගැන අදහස කොහොමද.
    අනික සංස්ථාවෙන් දෙන්නේ හෝදපු ඒවා නෙමෙයි, හේදෙන්න අවුරුදු ගානක් ගොඩගහලා තියලා

    මේකත් මුතුරාජ වෙලින් තමයි කියන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ammo, wasala hamarai....

    හදන්න පටන් ගනින් මචන්..හොද plan එකකට,සුබ නැකත් බලලා හැදුවම සල්ලි එනවා නොදනිම..
    මන් දන්නා දෙතුන් දෙනෙක්ම ලක්ෂ 06 තියන් ගෙවල් හදන්න පටන් අරන් දැන් දෙවැනි ටට්ටුව හදන්න ලෑස්ති වෙනවා..ගේ හදන්න ගත්ත දවසේ ඉදන් උ අමතරවත් වැඩ කරනවා,සෙනසුරාදා,ඉරිදා දවසෙත් වැඩ..ගෙදර ගියාමත් උ අපිත් එක්ක කතා කර වැඩ,අන්න මිනිස්සු :rofl:

    කොහොමත් උබ අයිමාත් ලක්ෂ 30-40 හොයාගෙන වැඩේට බහිද්දී බඩු ගණන් ගිහිල්ලා..ලංකාවනේ සේරම යන්නේ වැඩි පැත්තට :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [/IMG]

    Menna me wage ekak bn

    පොලොව ගිලා බහින පොළොවක් නෙමෙයි නම්..කබොක් පොලොවක්නම් ඔය budget එකට හදතකි...හැබැයි ...ලොකු ලොකු වැඩ නැතුව...​
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,737
    11,565
    113
    හඳට කිට්ටුව
    හදන්න පටන් ගනින් මචන්..හොද plan එකකට,සුබ නැකත් බලලා හැදුවම සල්ලි එනවා නොදනිම..
    මන් දන්නා දෙතුන් දෙනෙක්ම ලක්ෂ 06 තියන් ගෙවල් හදන්න පටන් අරන් දැන් දෙවැනි ටට්ටුව හදන්න ලෑස්ති වෙනවා..ගේ හදන්න ගත්ත දවසේ ඉදන් උ අමතරවත් වැඩ කරනවා,සෙනසුරාදා,ඉරිදා දවසෙත් වැඩ..ගෙදර ගියාමත් උ අපිත් එක්ක කතා කර වැඩ,අන්න මිනිස්සු :rofl:

    කොහොමත් උබ අයිමාත් ලක්ෂ 30-40 හොයාගෙන වැඩේට බහිද්දී බඩු ගණන් ගිහිල්ලා..ලංකාවනේ සේරම යන්නේ වැඩි පැත්තට :baffled:

    Thanks machan....