Patta. Concrete wada walata sanstha ganna epa machan. Tokyo super haei sls 107 thiyena cement ekak ganna. Biththi bandinna nam sanstha hondai.

මචන්ලා, මමත් ගෙයක් හදන්න ඉන්නේ, ඒත් උපරිම ලක්ෂ 20ක් වගේ තමයි ලෝන් එකක් අරගෙනත් හොයා ගන්න පුලුවන් වෙන්නේ..
ඒ ගානට හදාගන්න පුලුවන් ගෙයකට අයිඩියාස් ටිකක් දීපල්ලා පුලුවන් නම්...
තනි ටට්ටුවේ ගෙයක් නම් පුළුවන් වේවි,නැත්නම් අමාරු වේවි,35 වයනවා ටට්ටු දෙකක එකකට මුල් ටට්ටුවට (without full finishing)
Patta. Concrete wada walata sanstha ganna epa machan. Tokyo super haei sls 107 thiyena cement ekak ganna. Biththi bandinna nam sanstha hondai.
Thanks for the post.
But I don't agree with this statement: සංස්ථා තමයි හොදම සිමෙන්ති.
As I know Tokyo Super is the best cement.
Sanstha wala hunugal wedi. eka hari ne.
ඔව් සංස්ථා නම් ගන්න එපා කොන්ක්රීට් වලට..බාස්ලා වතුර වැඩියෙන් දාලා නානවා
අනික ලගකදී ඉදන් සංස්ථා බාල වෙලාද කියලා සැකයක් තියෙනවා..මොකද පාර හදන්න ගෙනල්ලා මාස 05 පරණ උන ටෝකියෝ සුපර්,සංස්ථා කොට්ට දෙකක් තිබ්බා..සංස්ථා කෝට්ටේ කඩන කොට ගල් වෙලා..ටෝකියෝ එක සුපර් එකටම තිබුණා![]()

thani thattuwe ekak thama hadanna hithagena inne bn...
හිතන්ව ඉන්න වර්ග අඩි ගාන ?..
ඔය තරම් එකක් නම් උබටත් ගොඩක් මහස්නි වෙන්න වේවි... normal low cost කරත් 2500 වගේ යන්නේ වර්ග අඩියක්1200-1400 sqft wage bn

bump
Tawa colombo awata ayata ganna puluwan Government eken dena hodapu muhudu weli.
Meka kambi use wenne neti one wedakata OK kiyanawa.
50% wage labayak tiyenawa cost eke.
Gedara wedata netat thappa bandinawa wage wedakata hari ganna puluwan
ඔය තරම් එකක් නම් උබටත් ගොඩක් මහස්නි වෙන්න වේවි... normal low cost කරත් 2500 වගේ යන්නේ වර්ග අඩියක්![]()
ammo, wasala hamarai....


[/IMG]
Menna me wage ekak bn
හදන්න පටන් ගනින් මචන්..හොද plan එකකට,සුබ නැකත් බලලා හැදුවම සල්ලි එනවා නොදනිම..
මන් දන්නා දෙතුන් දෙනෙක්ම ලක්ෂ 06 තියන් ගෙවල් හදන්න පටන් අරන් දැන් දෙවැනි ටට්ටුව හදන්න ලෑස්ති වෙනවා..ගේ හදන්න ගත්ත දවසේ ඉදන් උ අමතරවත් වැඩ කරනවා,සෙනසුරාදා,ඉරිදා දවසෙත් වැඩ..ගෙදර ගියාමත් උ අපිත් එක්ක කතා කර වැඩ,අන්න මිනිස්සු
කොහොමත් උබ අයිමාත් ලක්ෂ 30-40 හොයාගෙන වැඩේට බහිද්දී බඩු ගණන් ගිහිල්ලා..ලංකාවනේ සේරම යන්නේ වැඩි පැත්තට![]()