I think I'm immature for my age :(

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    යකෝ මට 31 වෙනවා. කම්පැනි 6ක ජොබ් කරලා තියෙනවා. කෙල්ලෝ 4 එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කැම්පස් 3ක ඉගෙන ගෙන තියෙනවා. ඒ උනාට අපේ අක්කා කියන්නේ මට හරි යන්නේ එයලගේ බබාලගේ වයසේ ලමයිත් එක්ක සෙල්ලම් කරන එක කියලා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යකෝ මට 31 වෙනවා. කම්පැනි 6ක ජොබ් කරලා තියෙනවා. කෙල්ලෝ 4 එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කැම්පස් 3ක ඉගෙන ගෙන තියෙනවා. ඒ උනාට අපේ අක්කා කියන්නේ මට හරි යන්නේ එයලගේ බබාලගේ වයසේ ලමයිත් එක්ක සෙල්ලම් කරන එක කියලා :lol:

    ඉතින් හරිනේ බන්...
    උබට එක දෙයක් දිගටම කරන්න තරම් maturity එකක් නෑ... :lol: :sorry:
    (joke)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    geyak tiyanawanam athal eke hitahan balahan nikamma ganiyek set wenawa oya wayasata......hoda un innawa unta kollo hoyaganna baa..:rolleyes::rolleyes: 27 28 30 wage un

    kellek hoyaganna eka neme ban prahshne hoyagaththain passe athiwena situation ekai prashne :P

    balamu
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකෝ මට 31 වෙනවා. කම්පැනි 6ක ජොබ් කරලා තියෙනවා. කෙල්ලෝ 4 එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කැම්පස් 3ක ඉගෙන ගෙන තියෙනවා. ඒ උනාට අපේ අක්කා කියන්නේ මට හරි යන්නේ එයලගේ බබාලගේ වයසේ ලමයිත් එක්ක සෙල්ලම් කරන එක කියලා :lol:

    කැම්පස් 3ක ඉගෙන ගත්ත කීවෙ
    ඩිග්රි කම්ප්ලිට් නැද්ද එකකවත්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Oya tika yako math karanawane. habai man igena gaththa. job eka epa wunama atharala awa. ita passe gedara idala epa wunama ay ekak hoya gaththa.gedara car 2k thiyana(gedara ewwa mage neme) man bike thamai kohe giyath yanne. kellekuth na kasada badinna asawakuth na. salli nathuwa mata ona ewwa karanna bari hinda job karanawa

    math uba vage thama night joba karla inna barima thana ayin vuna business ekata ava meloma rahak nee. aparade e kale damma nan hoyaganna thibba dan bee 29 yrs nw.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,529
    113
    අපි මේ life එක fucked up කරගත්ත
    සෙට් එක එකතුවෙලා
    අලුත් thread එකක් ඇරියනම් හරි .
    ආයේ track එකට වැටෙන්න
    එකිනෙකාට උදව්කරගන්න තියෙන්නේ .
    මටනං තියෙන ලොකුම ප්‍රශ්නේ වැඩ කල්දාන එක . :dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි මේ life එක fucked up කරගත්ත
    සෙට් එක එකතුවෙලා
    අලුත් thread එකක් ඇරියනම් හරි .
    ආයේ track එකට වැටෙන්න
    එකිනෙකාට උදව්කරගන්න තියෙන්නේ .
    මටනං තියෙන ලොකුම ප්‍රශ්නේ වැඩ කල්දාන එක . :dull::dull:

    උඹේ අදහසට මමත් එකඟයි. සාර්ථක මනුස්සයෙක් එක්ක කතා කරනවට වඩා අසාර්ථක මනුස්සයෙකුට වැරදුනු තැන් අහල ඒ තුලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අන්න එතන ඉඳල කෙනෙකුට පුළුවන් වැරදුනු තැන් හදා ගන්න.
     
    • Like
    Reactions: Rummy678

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    sirawata :