AMD laptops discussion

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,374
    8,511
    113
    මම AMD ලැප් තම පව්විච්චි කරන්නේ... ඉස්සෙල්ලම ටොෂිබා එකක් ගත්ත AMD E2 ප්‍රොසෙසර් එකක් තියෙන. දැන් අවුරුදු 5ක්, තම වැඩ.

    ලගදි හොයල හොයල AMD A6 ප්‍රොසෙසර් එකක් තියෙන hp එකක් ගත්ත...

    අවුලක් නෑ, ලිනක්ස් පාවිච්චි කරනවනම් ටිකක් කට්ට කන්න ඕන VGA driver හරියට දාගන්න... ඒ ඇරෙන්න අවුලක් නෑ...

    අපහු ගන්නෙත් AMD එකක්ම තම
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    AMD වල ලන්කාවෙ මාකට් ඒක කෑවෙත් ලංකාවේ ඉන්න computer shops වලින්ම තමයි..ඇත්තටම ගොඩක් හොඳ Processors තියෙනවා

    ඉස්සර නම් Athlon Series ඒක Intel එකක් directly compete කරා..පස්සේ ආපු සෙට් එකට ටිකක් ඉන්ටෙල් එක්ක compete කරන්න අමාරු වුන..එත් ගිය අවුරුද්දේ ආපු Ryzen series ඒක සුපිරිම සුපිරි..ගාන අඩුයි, performance උපරිමයි..

    මම 2002-2009 පාවිච්චි කරා AMD Athlon XP 1800+ තියෙන desktop එකක්..

    2014-2018 පාවිච්චි කරනවා AMD A8-5545M Mobile APU එකක් තියෙන Toshiba Laptop එකක්..කිසිම අවුලක් නැහැ..බය නැතුව ගනින්..

    එකෙක් කියලා තිබා පාට්ස් ගැන...Processors repair කරන්නේ කවුද බන්.. :) ලැප්ටොප් එකේ අනිත් කෑලි නම් ඉතින් මාරු කරගන්න පුළුවන් නේ..අනික Processors එහෙම නම් පිච්චෙන්නේ නැහැ බන් ලේසියෙන්..
     
    • Like
    Reactions: Pessimist

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    amd over heat wena kathawak kiyanawa godak aya. mama nam use karala nam na :( eth lagadi apu ryzen series eke desktop processor nam use karana aya godak innawa. ryzen desktop ekak hadana eka budget ekata hodai. performance ehemath hodai kiyala use karana hamoma wage kiyala thiyanawa. intel i series eke processors samanyen price ehema wadith ne amd ryzen series ekata wada.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,198
    53,212
    113
    Colombo
    amd over heat wena kathawak kiyanawa godak aya. mama nam use karala nam na :( eth lagadi apu ryzen series eke desktop processor nam use karana aya godak innawa. ryzen desktop ekak hadana eka budget ekata hodai. performance ehemath hodai kiyala use karana hamoma wage kiyala thiyanawa. intel i series eke processors samanyen price ehema wadith ne amd ryzen series ekata wada.

    AMD ganna tiyenne koheda lankawe ? With warenty ?
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    Amd vga card walata lankawe illuma thibunth cpu walata adi kale idala thiyenne bithikawak..issara amd prosa wadiya rath weno / power consumption wadiy wage kata..dan thathwe wenas..AMD A serious laptop abams genawa..dan kohomada danne na
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Amd vga card walata lankawe illuma thibunth cpu walata adi kale idala thiyenne bithikawak..issara amd prosa wadiya rath weno / power consumption wadiy wage kata..dan thathwe wenas..AMD A serious laptop abams genawa..dan kohomada danne na

    A kale Athlon series thamai rath une Duron series rath une na, Athlon walata kela wenneth Rath wela gihin, lankawe heat ekath ekka amarui.

    Dan thathwe kohomada danne na machan aluth processor intel walata wada hodai kiyanawa, habai man use karanne duel core ekak E300 laptop ekanam tikak performance madi, AMD E series walata wada intel p4 ekath hodata weda. E300 ekatanam ram 6GB ram damma eth lap eka slow wenawa.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    AMD වල ලන්කාවෙ මාකට් ඒක කෑවෙත් ලංකාවේ ඉන්න computer shops වලින්ම තමයි..ඇත්තටම ගොඩක් හොඳ Processors තියෙනවා

    ඉස්සර නම් Athlon Series ඒක Intel එකක් directly compete කරා..පස්සේ ආපු සෙට් එකට ටිකක් ඉන්ටෙල් එක්ක compete කරන්න අමාරු වුන..එත් ගිය අවුරුද්දේ ආපු Ryzen series ඒක සුපිරිම සුපිරි..ගාන අඩුයි, performance උපරිමයි..

    මම 2002-2009 පාවිච්චි කරා AMD Athlon XP 1800+ තියෙන desktop එකක්..

    2014-2018 පාවිච්චි කරනවා AMD A8-5545M Mobile APU එකක් තියෙන Toshiba Laptop එකක්..කිසිම අවුලක් නැහැ..බය නැතුව ගනින්..

    එකෙක් කියලා තිබා පාට්ස් ගැන...Processors repair කරන්නේ කවුද බන්.. :) ලැප්ටොප් එකේ අනිත් කෑලි නම් ඉතින් මාරු කරගන්න පුළුවන් නේ..අනික Processors එහෙම නම් පිච්චෙන්නේ නැහැ බන් ලේසියෙන්..

    සිරාවටම බන් ජීවිතේට computer එකක් හදපු නැති එකෙක්ද කොහෙද computer කියන්නෙ වාහන වගෙ ජාතියක් කියලද කොහෙද ඌ හිතන් ඉන්නෙ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    AMD lap ganna tiyenne koheda ? Agentla gava tiyada ?

    ඉස්සර JKOA ගෙන්නුවා Toshiba Laptops with AMD APUs..දැන් නම් ගෙන්නන්නේ නැද්ද කොහෙද :(

    Kapruka එකෙන් වගේ ගෙන්නගන්න බලන්න :)

    Nanotek/Redline එකට කිව්වොත් ගෙන්නලා දෙනවද දන්නේ නැහැ :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    amd over heat wena kathawak kiyanawa godak aya. mama nam use karala nam na :( eth lagadi apu ryzen series eke desktop processor nam use karana aya godak innawa. ryzen desktop ekak hadana eka budget ekata hodai. performance ehemath hodai kiyala use karana hamoma wage kiyala thiyanawa. intel i series eke processors samanyen price ehema wadith ne amd ryzen series ekata wada.

    ඔය කතාව කියලා තමයි ඒ කාලේ ඉඳන් (2000 ඉඳන් වගේ) කට්ටිය ලංකාවේ AMD Market ඒක කෑවේ :sorry:

    ඔව් Desktop එකට ආපු Ryzen series ඒක ගොඩක් හොඳයි..Ryzen 5 2400G එකේ තියෙන Vega Graphics එහෙම සෑහෙන හොඳයි Intel Integrated Graphics වලට වඩා...ගානත් අඩුයි..

    A kale Athlon series thamai rath une Duron series rath une na, Athlon walata kela wenneth Rath wela gihin, lankawe heat ekath ekka amarui.

    Dan thathwe kohomada danne na machan aluth processor intel walata wada hodai kiyanawa, habai man use karanne duel core ekak E300 laptop ekanam tikak performance madi, AMD E series walata wada intel p4 ekath hodata weda. E300 ekatanam ram 6GB ram damma eth lap eka slow wenawa.

    Athlon series ඒක එහෙම රත් වුනේ නැහැ බන්...මම Athlon එකක් පාව්ච්චි කරා අවුරුදු හතරක් විතර..අවුලක් වුනෙත් නැහැ කිසිම..Athlon කියන්නේ උන්ගේ history එකේ හොඳම series එකක් මං දන්නා තරමින්..

    උඹ පොඩ්ඩක් උඹේ හාඩ් ඒක මාරු කරලා බලපන් SSD එකක් ගහලා :) ;)
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔය කතාව කියලා තමයි ඒ කාලේ ඉඳන් (2000 ඉඳන් වගේ) කට්ටිය ලංකාවේ AMD Market ඒක කෑවේ :sorry:

    ඔව් Desktop එකට ආපු Ryzen series ඒක ගොඩක් හොඳයි..Ryzen 5 2400G එකේ තියෙන Vega Graphics එහෙම සෑහෙන හොඳයි Intel Integrated Graphics වලට වඩා...ගානත් අඩුයි..
    anna eka thamai une. dan nam amd processor hodai kiyala kiyanawa hamoma. ryzen 2 ehema supiri kiyala kiyanawa gaththa aya.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    AMD ගැන මෙලෝ දෙයක් දන්නෑ intel වල i3 i5 i7 ආව වගේ Amd වල තියෙන්නෙ කොහොමද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් ඔයි පිස්සුහැදෙනවා :shocked: intel නම නිසා price එක උස්සල තියෙන්නේ :yes:

    ඒත් බං වැඩක් නෑනෙ amd හොයන්න කන්න වෙන කට්ටෙන් කම්පියුටර් එපා වෙනව :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒත් බං වැඩක් නෑනෙ amd හොයන්න කන්න වෙන කට්ටෙන් කම්පියුටර් එපා වෙනව :sorry:

    ඔව් ඉතින් හොයල ගත්තොත් intel වලට වඩා හොඳයි පොකට් එකට වුනත්. හැබැයි ryzen වල inbuilt graphics එන්නැද්ද කොහෙද හරියටම දන්නෑ..
     
    • Like
    Reactions: u.saradiyel