මම AMD ලැප් තම පව්විච්චි කරන්නේ... ඉස්සෙල්ලම ටොෂිබා එකක් ගත්ත AMD E2 ප්‍රොසෙසර් එකක් තියෙන. දැන් අවුරුදු 5ක්, තම වැඩ.
ලගදි හොයල හොයල AMD A6 ප්‍රොසෙසර් එකක් තියෙන hp එකක් ගත්ත...
අවුලක් නෑ, ලිනක්ස් පාවිච්චි කරනවනම් ටිකක් කට්ට කන්න ඕන VGA driver හරියට දාගන්න... ඒ ඇරෙන්න අවුලක් නෑ...
අපහු ගන්නෙත් AMD එකක්ම තම
ලගදි හොයල හොයල AMD A6 ප්‍රොසෙසර් එකක් තියෙන hp එකක් ගත්ත...
අවුලක් නෑ, ලිනක්ස් පාවිච්චි කරනවනම් ටිකක් කට්ට කන්න ඕන VGA driver හරියට දාගන්න... ඒ ඇරෙන්න අවුලක් නෑ...
අපහු ගන්නෙත් AMD එකක්ම තම
Last edited:
ලැප්ටොප් එකේ අනිත් කෑලි නම් ඉතින් මාරු කරගන්න පුළුවන් නේ..අනික Processors එහෙම නම් පිච්චෙන්නේ නැහැ බන් ලේසියෙන්..
eth lagadi apu ryzen series eke desktop processor nam use karana aya godak innawa. ryzen desktop ekak hadana eka budget ekata hodai. performance ehemath hodai kiyala use karana hamoma wage kiyala thiyanawa. intel i series eke processors samanyen price ehema wadith ne amd ryzen series ekata wada.