buddhism is not true

Jul 24, 2018
284
20
0
මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.

ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?
පලවෙනි කාරනාව ත්‍රෙඩ් එක දැම්මේ මම නෙමෙයි.. දෙවෙනි කාරනාව උබ කියන තර්කය මම පිලිගන්නවා. මේක බුද්ද දර්ශනය නෙමෙයි.. එක තමයි මම කිව්වේ ලංකාවේ බුද්ද දර්මය ෆේල් කන්සෙප්ට් එකක් කියලා. බුදුන් සරණ ගිය එකෙකුට පුලුවන්ද කියහන්කෝ දෙවාලකට ගිහින් ආයේ දෙයියෝන්ගෙන් බෞතික සැප සම්පත් ඉල්ලන්න. එහෙම යනවනම් ඒ කියන්නෙම ඌ දර්මවබෝදෙක නැනේ.. ලංකාවේ මිනිස්සු 99%ක් ම එහෙම නෙමෙයිද? දාලදව වැදලා දෙවාලෙටත් ගිහින් ළමයා ශිශ්ශත්වේ පාස් කරලා දෙන්න කියලා සතර දේවාලවලින් ඉල්ලපු බෞද්දයෝ ඊයෙ නුවර හිටියා බුරුතු පිටින්.. අන්න එහෙම කන්සෙප්ට් එකක් තියෙන්නේ ලංකාවේ. මේකනම් ලංකාවේ බෞද්දයගේ දර්මය, එකට ෆේල් කන්සෙප්ට් එකක් නොකියා වෙන මොකක්ද කියන්නේ කියහන්කෝ..
 
VASSA

Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    බුද්දාගමෙන් ඕක පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

    ඔය ලමයි පූර්ව භවයකදි වෙන ලමයි විභාගෙ ලියව වෙලාවෙ බෙර තබ්ලා වයල(කැමති දෙයක් මෙතනට දාගන්න) විබාගෙ ලියන ලමයින්ට බාධා කරල තියෙනව. මේ ලමයින්ගෙ දෙමාපියොත් ඒකාලෙ මෙ ලමයින්ට ඒකට උඩගෙඩි දීල තියෙනව. ඒ කර්මය තමයි විපාක දීල තියෙන්නෙ.

    :lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    ලන්කාවේ තියන තේරවාදී බුදුදහම තමයි බුරුමය තායිලන්තයේත් තියෙන්නේ.නැතුව ලන්කාවේ බුදුදහම පිටරට බුදුදහම කියලා දෙකක් නෑ.තේරවාදී බුදුදහම තියන කොහෙත් මුලික ඉගැන්වීම් වශයෙන් එකයි.එතකොට ලන්කාවේ බුදුදහම ෆේල් කන්සෙප්ට් එකක් කියන්නේ තෙරිරවාදී බුදුදහම ෆේල් කියන එකයි ,එහෙම ගත්තාම.

    ලන්කාවේ බෞද්දයෝ ඒක අදහන හෝ අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්.ලන්කාවේ ක්‍රමවේදයට කියන්නේ සින්හල බුදුසමය කියලා.

    එතකොට ලන්කාවේ බුද්ධාගමයි ඒකියන්නේ තේරවාදී බුදුදහම හා සින්හල බුදුසමයයි කියන්නේ දෙකක්.
    මමත් කැමති තේරවාදයේ ඔබකියන ෆේල් කන්සෙප්ට් එක මොකක්ද කියලා දැනගන්න.

    ඉස්සෙල්ලම උබ මට කියනවා වගේ. උබත් කියවපන් මගේ කමෙන්ට් එක. මම කිව්වේ ලංකාවේ බුදාගම ෆේල් කන්සෙප්ට් එකක් කියලා මිසක ථෙරවාදී හෝ මහායාන හෝ හොදයි නකරයි ෆේල් කියලා නෙමෙයි.. එක කතා කරනවානම් වෙනම කතා කරමු. මිට කලින් ඔප්පු කරලා තියනවා සාක්කි එක්ක තේරවාදී කන්සෙප්ට් එක මිහිදු හාමුදුරුවෝ කොහොමද ලංකාවේ මිනිස්සුන්ගේ මොළ කුරුවල් කලේ කියලා. මෙතන මම කියන්නේ දර්මය ඕක නම් එක ෆේල් කියන එක. උබයි කියන්නේ ඕක දර්මය නෙමෙයි කියලා. මම අහන්නේ එක දර්මය නෙමෙයි නම් මොකක්ද ලංකාවේ උන්ගේ බෞද්දකම කියන්නේ.. බුද්ද දර්ශනය කියන්නේ මැටි පිඩක් නෙමෙයි එක ඕනා ඕනා ක්‍රමේට හැඩ ගස්සවාගන්න.. තියරිය කොතන කොයි රටේ කොයි විදියට ගත්තත් එකයි. ලංකාවේ බුදුසමයේ මෙහෙමයි තායිලන්තේ මෙහෙමයි කියලා කියන එකෙන්ම පේනවා ලංකාවේ උන් බුදු දහම දන්නේ නැ කියන එක.
     
    Jul 24, 2018
    284
    20
    0
    අනේ මෝල්වහන්සේ අරු ඇහුවේ බුඩිසම් කියන්නේ ඔහොම එකක් කියලද හිතන් හිටියෙ? කියලා.
    උබ අහන්නේ ලන්කාවේ එකක් ගැන. මුලින් කියවපන් කමෙන්ට් එක හරියට.

    මිනිහෙක්ට කියනවා පිලිතුරු දීපන් කියලා. ආයේ කියනවා කියන්වා පිලිතුරුදෙද්දී මෙහෙම දෙන්න එපා කියලා.මුලින් උට නිදහස දීපන් ආන්සර් එක දෙන්න.ඊටපස්සේ උබේ තර්කය ඉදිරිපත් කරපන්.ඌ ආන්සර් එක දෙන්න කලින්ම කන්ඩිශන් දාල උබට ඔනේ උත්තරේ ගන්න දගලන්නැතුව.

    මුලින් උගෙන් අන්සර් එක ඉල්ලනවා.ඊටපස්සේ උට ආන්සර් එක දෙන්න එපා කියනවා.ඊටපස්සේ උබම උබේ මතය කියනවා එගෙන් ආහපු ප්‍රශ්නෙට.ඊටපස්සේ කියනවා උබේ මතය පිලිගනින් කියලා.
    මොකක්ද යකෝ තොගේ මේ මෙතඩලොජී එක. උබ බයේද ඌදෙන්න යන ආන්සර් එකට?
    ඔක්කොටම කලින් උබ ආචාරධර්ම කියනදේවල් ඉගනගනින් අනුන්ගේ ආගම් හොයන්න කලින්.
    ඕක පහැදිලි කරන්න උත් එක්ක මුල් පොස්ට් එක නෙමෙයි ඕක..... උබ එක පොස්ට් එකක් කියවලා ඔලුවට අරන් තියෙන්නේ ඌ මේ ඊයේ මාව හම්බුනා වගේ අදහසක්.. අනුරාදගේ ත්‍රෙඩ් එකක මුත් එක්ක මම විවාදයක් කළා ඔය සම්බන්දව.. වැඩේ තියෙන්නේ පොයින්ට් එකකට කතාව කරගෙන යනකොට මැද්දෙන් හරකෙක් පැනලා මට ලේබල් එකක් ගහනවා බුද්දාගම ෆේල් කිව්වා ගමන් මම කතෝලික කියලා. ඊට පස්සේ මුලික කරුණු තියරි මුකුත් සාකච්චා කෙරෙන්නේ නැ, තනිකරම ජේසුගේ පුක පලන්නයි, මැරියට පුකේ අරින්නයි කියා කියා කුණු හර්පෙන් වැඩේ මාරු වෙනවා. ඔය උඩ ඉන්න ඉරසෝන් මහින්දගේ වහලා කරන්නෙම එකයි. කට උත්තර නැති උනාම මම කතෝලිකයා.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.

    ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?

    :yes::yes::yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පලවෙනි කාරනාව ත්‍රෙඩ් එක දැම්මේ මම නෙමෙයි.. දෙවෙනි කාරනාව උබ කියන තර්කය මම පිලිගන්නවා. මේක බුද්ද දර්ශනය නෙමෙයි.. එක තමයි මම කිව්වේ ලංකාවේ බුද්ද දර්මය ෆේල් කන්සෙප්ට් එකක් කියලා. බුදුන් සරණ ගිය එකෙකුට පුලුවන්ද කියහන්කෝ දෙවාලකට ගිහින් ආයේ දෙයියෝන්ගෙන් බෞතික සැප සම්පත් ඉල්ලන්න. එහෙම යනවනම් ඒ කියන්නෙම ඌ දර්මවබෝදෙක නැනේ.. ලංකාවේ මිනිස්සු 99%ක් ම එහෙම නෙමෙයිද? දාලදව වැදලා දෙවාලෙටත් ගිහින් ළමයා ශිශ්ශත්වේ පාස් කරලා දෙන්න කියලා සතර දේවාලවලින් ඉල්ලපු බෞද්දයෝ ඊයෙ නුවර හිටියා බුරුතු පිටින්.. අන්න එහෙම කන්සෙප්ට් එකක් තියෙන්නේ ලංකාවේ. මේකනම් ලංකාවේ බෞද්දයගේ දර්මය, එකට ෆේල් කන්සෙප්ට් එකක් නොකියා වෙන මොකක්ද කියන්නේ කියහන්කෝ..

    ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේ වුනත්, බෞද්ධයෝ කියන හැමෝම 100%ක්ම තෙරුවන් සරණ ගිහින් නෑ. සමහරු අවබෝධ කර ගන්න උත්සහ කරනවා. සමහරු පන්සල් ගිහින් බෝධියට වැඳලාත් එක එක දේවල් ඉල්ලනවා. ඒක ඒ මිනිස්සුන්ගේ පුද්ගලික මතය මිසක් බෞද්ධ දර්ශනයේ වැරැද්දක් නෙමෙයි.
     
    මම කිව්වෙත් ඕකම තමයි. දැන් මම ත්‍රෙඩ් එකක් දාලත් ඇහුවේ ඕක තමා.. මමත් කියන්නේ බුද්ද දර්ශනේ නෙමයි ගැටලුව තියෙන්නේ. එහෙම දහමක් ලංකාවේ නැති එකයි අවුල. ලංකාවේ සිංහල මිනිස්සු ෆලෝ කරන්නේ තවත් එක දේව ඇදහිල්ලක් විතරයි. එකට බෞද්දයෝ කියන්න බැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,924
    1
    56,948
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කිව්වෙත් ඕකම තමයි. දැන් මම ත්‍රෙඩ් එකක් දාලත් ඇහුවේ ඕක තමා.. මමත් කියන්නේ බුද්ද දර්ශනේ නෙමයි ගැටලුව තියෙන්නේ. එහෙම දහමක් ලංකාවේ නැති එකයි අවුල. ලංකාවේ සිංහල මිනිස්සු ෆලෝ කරන්නේ තවත් එක දේව ඇදහිල්ලක් විතරයි. එකට බෞද්දයෝ කියන්න බැ.

    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629

    If 100% of the Sinhalese followed true Buddhism, Sinhalese will be extinct by now :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.

    ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඩ පැන්නට ඔන්න දන්න තරම. එතකොට කියපන් මේ පාත්තරේ උඩු ගං ගියේ පාත්තරේට හිතුන නිසා කියල.:P

    Code:
    එසේ වූ කල සුජාතා සිටු දියණිය රන් තලියක, නැතහොත් පාත්‍රයක කිරිපිඬු පිළිගැන් වූවාය. බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වය ලබන්නේ නම් මෙම පාත්‍රය උඩුගං බලා යේවා යැයි කළ ප්‍රාර්ථනාවට අනුව එම පාත්‍රය නේරංජනා නදියෙහි උඩු ගං බලා ගියේය.

    බබර ඇනීමයි පත්තරෙයි සමාන වෙන්නෙ කොහොමද??:lol::rolleyes: පාත්තරේ උඩුගම් ගිහින් ටිකකින් ගිලිල ගියා බන් .. උබ පාන් කෑල්ලක් එහෙම දාල බලපන්කො හුලග තියෙන්නෙ විරුද්ද අතට නම් පාන් කෑල්ල පහලට යන් නැ..මුන්ට සාමාන්‍ය දැනීම නැනෙ..

    අනික උත්තරීතර මනුස්සයෙක් අධිස්ඨානයක් කරාමත් එහෙම වෙන්ඩ පුලුවන්..පින තියෙනවනම් බබරෙ වැල්ලෙ හරි කැරකෙනව..:):)

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    බබර ඇනීමයි පත්තරෙයි සමාන වෙන්නෙ කොහොමද??:lol::rolleyes: පාත්තරේ උඩුගම් ගිහින් ටිකකින් ගිලිල ගියා බන් .. උබ පාන් කෑල්ලක් එහෙම දාල බලපන්කො හුලග තියෙන්නෙ විරුද්ද අතට නම් පාන් කෑල්ල පහලට යන් නැ..මුන්ට සාමාන්‍ය දැනීම නැනෙ..

    අනික උත්තරීතර මනුස්සයෙක් අධිස්ඨානයක් කරාමත් එහෙම වෙන්ඩ පුලුවන්..පින තියෙනවනම් බබරෙ වැල්ලෙ හරි කැරකෙනව..:):)

    :lol::lol::lol:
     
    මහින්ද මහත්තයා වගේ දෙයියෙක් වෙන්ඩ ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තයා වගේ දෙයියෙක් වෙන්ඩ ඇති.

    ඒයි කොන්ද පන නැති ෆේක් කිතුනුව..ලොල්..බලාපියවු තොපේ ආගමෙන් තොපිට කොන්ද පන ඇතුව ජීවත්වෙන හැඨිවත් උගන්නල තියෙනවද..:lol::lol::lol: අනේ මෙහෙමත් හරක්ගාලෙ උපන් ජීවිත..
     
    Jul 24, 2018
    284
    20
    0
    ඒයි කොන්ද පන නැති ෆේක් කිතුනුව..ලොල්..බලාපියවු තොපේ ආගමෙන් තොපිට කොන්ද පන ඇතුව ජීවත්වෙන හැඨිවත් උගන්නල තියෙනවද..:lol::lol::lol: අනේ මෙහෙමත් හරක්ගාලෙ උපන් ජීවිත..
    කෝට් කරන්නේ නැ කිව්වා නිසා මම හිතුව රිප්ලයි නොකරයි කියලා.. එක තිරනෙක නැ නේද? හොදයි හොදයි.. තාමත් ෆෝන් නම්බර් එක දෙන්න ලෑස්ති නැද්ද?