මටනං මේ ටිකේ ෂේප් එකේ කාලෙ ගෙවිල යනව. අවුලක් නෑ. ෆන් එකේ ඉන්නව
පහුගිය දවස් ටිකේනං එපා වෙලා හිටියෙ. උඹල දන්නවනෙ මැරෙන්ඩම හිතුණ කියල![]()
ඒකනේ බන්. ගංජා සුරුට්ටුවක් වත් නැද්ද බන් හොයා ගන්න.

පට්ට කම්මැලියි බන්. එපා වෙලා ඉන්නේ.
ඕවට ඇබ්බැහි වෙන්ඩ එපා බං.. ඕව නිසා තමා උඹලට වෙලාවකට මුස්පේන්තු ගතියක් එනේන
කෙල්ලෙක් ඉන්නවනං ඒකිත් එක්ක වටයක් ගහල නැටුමක් නටල වරෙන්
යාලුවෙක්ගෙ ගෙදර පලයන්...![]()
උබ දන්නා ලිකර් එකක් නැද්ද වැඩිපුර ගැහුවම ඔලුවේ කැක්කුම එන්නේ නැති බ්රෑන්ඩ් එකක්. මම දන්නා තරමින් මොන විස්කිය උනත් වැඩිපුර ගැහුවම උදේට අමාරුයි.
