පට්ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    මටනං මේ ටිකේ ෂේප් එකේ කාලෙ ගෙවිල යනව. අවුලක් නෑ. ෆන් එකේ ඉන්නව

    පහුගිය දවස් ටිකේනං එපා වෙලා හිටියෙ. උඹල දන්නවනෙ මැරෙන්ඩම හිතුණ කියල :lol:
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටනං මේ ටිකේ ෂේප් එකේ කාලෙ ගෙවිල යනව. අවුලක් නෑ. ෆන් එකේ ඉන්නව

    පහුගිය දවස් ටිකේනං එපා වෙලා හිටියෙ. උඹල දන්නවනෙ මැරෙන්ඩම හිතුණ කියල :lol:

    ඒකනේ බන්. ගංජා සුරුට්ටුවක් වත් නැද්ද බන් හොයා ගන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    ඒකනේ බන්. ගංජා සුරුට්ටුවක් වත් නැද්ද බන් හොයා ගන්න.

    ඕවට ඇබ්බැහි වෙන්ඩ එපා බං.. ඕව නිසා තමා උඹලට වෙලාවකට මුස්පේන්තු ගතියක් එනේන :yes:

    කෙල්ලෙක් ඉන්නවනං ඒකිත් එක්ක වටයක් ගහල නැටුමක් නටල වරෙන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕවට ඇබ්බැහි වෙන්ඩ එපා බං.. ඕව නිසා තමා උඹලට වෙලාවකට මුස්පේන්තු ගතියක් එනේන :yes:

    කෙල්ලෙක් ඉන්නවනං ඒකිත් එක්ක වටයක් ගහල නැටුමක් නටල වරෙන්

    නැද්ද හොඳ බැඳපු කෑල්ලක් වගේ එකක් හොයා ගන්න.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යාලුවෙක්ගෙ ගෙදර පලයන්... :cool:

    උබ දන්නා ලිකර් එකක් නැද්ද වැඩිපුර ගැහුවම ඔලුවේ කැක්කුම එන්නේ නැති බ්‍රෑන්ඩ් එකක්. මම දන්නා තරමින් මොන විස්කිය උනත් වැඩිපුර ගැහුවම උදේට අමාරුයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    උබ දන්නා ලිකර් එකක් නැද්ද වැඩිපුර ගැහුවම ඔලුවේ කැක්කුම එන්නේ නැති බ්‍රෑන්ඩ් එකක්. මම දන්නා තරමින් මොන විස්කිය උනත් වැඩිපුර ගැහුවම උදේට අමාරුයි.

    :baffled:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේක බීපන්. කිසිම අමාරුවක් නෑ. සමාවෙන්ඩ ඕන ලංකාවෙ නැතිඋනාට.
    oELvU2v.jpg