Double A A4 paper 80gsm
500 sheets.
Highly Recommended![]()
ගණන් කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න...
Double A A4 paper 80gsm
500 sheets.
Highly Recommended![]()
HP 80GSM 670/- HP 75GSM 630/- (RET PRICE)
HP 80 GSM OVER 25 PACKETS 5 % DIS
HP 75 GSM OVER 25 PACKETS 5 % DIS
මම නම් ගොඩක් පාවිච්චි කරන්නේ 70gsm සමහර papers නම් ටිකක් අවුල් වෙනවා copies ගහද්දි PPC, copy laser, King Copier වගේ ඒවා නම් අවුලක් නැ බන්. Double A වගේ ඒවා ගාණ වැඩි බන් box පිටින් ගත්තත් වැඩක් නැ බන්..
ah sri aiya..mathakada danna.thanak set karala dennam oninam aduwata.check karala balanna
මතක නම් නැ... ,මතක නම් නැ... ,
කියන්න කෝ දන්නවනම් , මට ගණන් ටික දැනගන්නයි අවශ්‍ය කරන්නේ
mn ahala kiyannam.ape client kenek innawaalmond gaththemn ahala kiyannam.ape client kenek innawa
ඕවගේ ගණන් කොහොමද ?
දැනට නම් 560/- ගානේ වැටෙන්නේ...තව එකෙක් සෙට් උනා ඌ ටිකක් අඩුවට දෙන්නම් කිව්වා. තාම පොරව හරියට ම සෙට් වුනේ නැ. direct ගෙන්නන කෙනෙක් සෙට් කර ගත්ත නම් අඩුවට ගන්න පුලුවන් බන්.. අපිට සෙට් වෙන්නේ අතරමැදියන්ගෙන් එතකොට ගාණ ටිකක් වැඩි..
ඔය 70GSM නිසානේ ඔය ගණන.. වැටෙන්නේ, 70 අවුලක් නැද්ද ඩබල් සයිඩ් වගේ ගහනකොට
මං ගාව තියෙන්නේ Tossiba Machine 2ක්. කිසි අවුලක් නැ බන් සමහර බ්‍රෑන්ඩ් නම් ගහන්න බෑ. මං කිව්ව ඒවා ටික අවුලක් නෑ.
මං ගාව තියෙන්නේ Tossiba Machine 2ක්. කිසි අවුලක් නැ බන් සමහර බ්‍රෑන්ඩ් නම් ගහන්න බෑ. මං කිව්ව ඒවා ටික අවුලක් නෑ.