photo copy paper උදව්.....

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    කොමියුනිකේෂන්, බූක් ෂොප් කරණ අයත් , මේවගේ ගණන කියන්නකෝ.. අපිට හම්බවෙන ගණන , විකුණන ගණන වගේ ...
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මම නම් ගොඩක් පාවිච්චි කරන්නේ 70gsm සමහර papers නම් ටිකක් අවුල් වෙනවා copies ගහද්දි PPC, copy laser, King Copier වගේ ඒවා නම් අවුලක් නැ බන්. Double A වගේ ඒවා ගාණ වැඩි බන් box පිටින් ගත්තත් වැඩක් නැ බන්..
     
    • Like
    Reactions: sricreation

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    මම නම් ගොඩක් පාවිච්චි කරන්නේ 70gsm සමහර papers නම් ටිකක් අවුල් වෙනවා copies ගහද්දි PPC, copy laser, King Copier වගේ ඒවා නම් අවුලක් නැ බන්. Double A වගේ ඒවා ගාණ වැඩි බන් box පිටින් ගත්තත් වැඩක් නැ බන්..

    ඕවගේ ගණන් කොහොමද ?
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ah sri aiya..mathakada danna.thanak set karala dennam oninam aduwata.check karala balanna

    :confused: මතක නම් නැ... ,

    කියන්න කෝ දන්නවනම් , මට ගණන් ටික දැනගන්නයි අවශ්‍ය කරන්නේ
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඕවගේ ගණන් කොහොමද ?

    දැනට නම් 560/- ගානේ වැටෙන්නේ...තව එකෙක් සෙට් උනා ඌ ටිකක් අඩුවට දෙන්නම් කිව්වා. තාම පොරව හරියට ම සෙට් වුනේ නැ. direct ගෙන්නන කෙනෙක් සෙට් කර ගත්ත නම් අඩුවට ගන්න පුලුවන් බන්.. අපිට සෙට් වෙන්නේ අතරමැදියන්ගෙන් එතකොට ගාණ ටිකක් වැඩි..
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    දැනට නම් 560/- ගානේ වැටෙන්නේ...තව එකෙක් සෙට් උනා ඌ ටිකක් අඩුවට දෙන්නම් කිව්වා. තාම පොරව හරියට ම සෙට් වුනේ නැ. direct ගෙන්නන කෙනෙක් සෙට් කර ගත්ත නම් අඩුවට ගන්න පුලුවන් බන්.. අපිට සෙට් වෙන්නේ අතරමැදියන්ගෙන් එතකොට ගාණ ටිකක් වැඩි..

    ඔය 70GSM නිසානේ ඔය ගණන.. වැටෙන්නේ, 70 අවුලක් නැද්ද ඩබල් සයිඩ් වගේ ගහනකොට
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඔය 70GSM නිසානේ ඔය ගණන.. වැටෙන්නේ, 70 අවුලක් නැද්ද ඩබල් සයිඩ් වගේ ගහනකොට

    මං ගාව තියෙන්නේ Tossiba Machine 2ක්. කිසි අවුලක් නැ බන් සමහර බ්‍රෑන්ඩ් නම් ගහන්න බෑ. මං කිව්ව ඒවා ටික අවුලක් නෑ.
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    මං ගාව තියෙන්නේ Tossiba Machine 2ක්. කිසි අවුලක් නැ බන් සමහර බ්‍රෑන්ඩ් නම් ගහන්න බෑ. මං කිව්ව ඒවා ටික අවුලක් නෑ.

    එළ ස්තුතියි..
     
    Hemal12

    Member
    Dec 10, 2008
    5
    0
    0
    Colombo
    මං ගාව තියෙන්නේ Tossiba Machine 2ක්. කිසි අවුලක් නැ බන් සමහර බ්‍රෑන්ඩ් නම් ගහන්න බෑ. මං කිව්ව ඒවා ටික අවුලක් නෑ.

    avalon 70 gsm එක try කරල නැද්ද ?