මොකක්ද සිද්ධ වුණේ

AnuradhaRa

Well-known member
  • මොකක්ද සිද්ධ වුණේ

    මොකක්ද සිද්ද වුණේ කියල ආපහු හිතල බලනකං හිතට හරි නෑ වගේ.. ලොකු දෙයක් වෙලා වගේ.. :sorry:

    වෙච්ච දේත් හරියට මතක නෑ :baffled: ඒත් හිතට දැනෙනව මොහොතකට කලින් මොකක්හරි විනාසයක් වෙන්ඩ ගියා කියල. දැං කොහොමද හිත හදාගන්නෙ

    දවසක් මගෙ ඉස්සරහින් කාර් එකක් යනව. වාහන නැති නිසා කාර් එකත් මාත් නියමිත පරතරය තියං ටිකක් වේගෙන් ගියා

    ඉස්සරහ වලක් වගේ ලොකුවට තියෙනව මම ඒක බලල ඉස්සරහ බලද්දි අම්මට කාර් එක නවත්තල පාර මැද. මම ටක් ගාල බයික් එක නවත්ත ගත්ත

    දැං මට හිතෙන්නෙම වල හින්ද හැප්පෙන එකෙන් බේරුණ කියල. වල හින්දයි මම ස්ලෝ කෙරුවෙ වලක් තිබුණෙ නැත්තං මම හැප්පෙනව කියල

    පස්සෙ කල්පනා කරල බලද්දියි තේරුණෙ යකෝ වල හින්දනෙ කාර් එකත් ස්ලෝ කෙරුවෙ කියල :lol:

    ඔය විදියට බොරු දේවල් හිතේ තියං මම වෙලාවකට දුක් විඳිනව බං :sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ දාන එක කොයෝල ඔය අවුල් අපිටත් හැදෙයිද මන්ද. :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • දොස්තරල මේකට කියන්නෙ පීඩාකාරී සිතුවිලි එනව කියල

    හැම තිස්සෙම සෘනාත්මක් විදියට දහයක් ජාති ඔලුවට එනව..

    උදෙන්ම නැගිට්ට ගමං අඩුයි.. දවල් වෙනකොට මහන්සි දැනෙනකොට වැඩියි
     

    AnuradhaRa

    Well-known member
  • නැහැ . මුළු පෘථිවියටම උබ විතරයි:lol:

    ඒකනෙ බං. වෙන දේවල් කියද්දි කට්ටිය සෙට් වෙනව අඩේ මටත් ඕක වෙනව කියාගෙන

    මේකනං තාම කාටවත් වෙලා නෑ වගේ.. :)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තෝ දාන එක කොයෝල ඔය අවුල් අපිටත් හැදෙයිද මන්ද.
     

    AnuradhaRa

    Well-known member
  • කොයි හරියෙද බං ඔය වල තියෙන්නෙ ? :eek:

    හරියටම කියනවනං අපේ ගෙවල්වල ඉඳල මීටර 600ක් වගේ දුරින් :lol:
    ගමනක් ගිහින් ගෙදර එනගමං හිටියෙ