කොටුවේ පරිස්සමට

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොටුවේ පරිස්සමට

    මචන්ලා කොලබ නුවර ඉදලා එන ප්‍රයිවෙට් බස් නවත්තන තැන .ෆ්ලොටින් මාකට් එක හරියේ කලිසමකුයි කමිසෙකුයි ඇදගෙන ඉන්න ඩයල් එකක් පාරේ යන මිනිස්සුන්ගෙන් අතරින් පතර සමහර අයට . කතා කරලා පැත්තකට ගන්නවා.මට ඉස්සරහින් ගියපු කොල්ලෙක්ටක් කතා කරලා මල්ලි මල්ලි අයිදෙන්ටිටි එක ගන්න කිවා.පොලිසියේ එකෙක්ද එහෙනම් සිවිල් පිට ඉන්නේ ඇයි .සමහර විට නුවර පැත්තේ ඉදලා බස් එකේ ඉදලා බහින කට්ටියව ඇත ඉදලා නොට් කරගෙන.අහිංසකයි වගේ කොලබට අලුත් කෙනෙක් වගේනම්. අයිඩෙන්ටිය වගේ නැතිනම් මට ඔයාව අත්අඩංගුවට ගන්න වෙනවා වගේ කියලා දත ගලවන එකෙක් මට හිතුනේ නම්. මම හතර පස් පාරක් දැකලා තියෙනවා.උදේට ගස් යටට වෙලා යන කොල්ලන්ව නවත්තලා පැත්තකට කතා කරලා ගන්නවා.සමහර විට රහස් පොලිසියේද කියන්න බැ .සමහර විට පොලිසියේ කියලා බොරු ID එකක් පෙන්නලා කොලබට අලුතෙන් එන අහිංසකයන්ව බය කරලා හුරා කන පරයෙක් වෙන්න ඇති :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    loweth civil inna unta kisima id ekak denna epa. ahana dewal walata uththara dennath epa. cid newi mona paken unath kamak na.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හීහ් අහු වෙන්න එපා හොරු , උබව කතාවට අල්ල ගන්න හදන්නේ . ignore කරල පලයන්. ගමේ වගේ හැම කෙනෙක් එක්කම කතා කරල බැහැ බැහැ කතා කරන හැම මනුස්සයටම උත්තර දෙන්න එපා colombo වලදී
    සල්ලි නැති උනා , purse එක උස්සල කියල අහන්නේ හොරු
    උන් full shirt යට කරල ඉන්න උන් ඉන්නවා ,තව බම්බ හරියේ ඉන්නව වයසක office ඩයල් එකක් වගේ act කරන එකෙක් පුතා purse එක නැති වෙලා කියල bus එකට සල්ලි ඉල්ලන
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචන්ලා කොලබ නුවර ඉදලා එන ප්‍රයිවෙට් බස් නවත්තන තැන .ෆ්ලොටින් මාකට් එක හරියේ කලිසමකුයි කමිසෙකුයි ඇදගෙන ඉන්න ඩයල් එකක් පාරේ යන මිනිස්සුන්ගෙන් අතරින් පතර සමහර අයට . කතා කරලා පැත්තකට ගන්නවා.මට ඉස්සරහින් ගියපු කොල්ලෙක්ටක් කතා කරලා මල්ලි මල්ලි අයිදෙන්ටිටි එක ගන්න කිවා.පොලිසියේ එකෙක්ද එහෙනම් සිවිල් පිට ඉන්නේ ඇයි .සමහර විට නුවර පැත්තේ ඉදලා බස් එකේ ඉදලා බහින කට්ටියව ඇත ඉදලා නොට් කරගෙන.අහිංසකයි වගේ කොලබට අලුත් කෙනෙක් වගේනම්. අයිඩෙන්ටිය වගේ නැතිනම් මට ඔයාව අත්අඩංගුවට ගන්න වෙනවා වගේ කියලා දත ගලවන එකෙක් මට හිතුනේ නම්.

    "අයිදෙන්ටිටි" එකා ගොතයෙක්ද? දිව කොට ඇති:P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඇදුරන් නැති එකෙක් කතා කලොත් එක පාර නවටින්නත් එපා බලල හිනා වෙන්නත් එපා
    නැවතිලා ඉන්නකොට ලගට ඇවිත් කතා කලොත් ඔරොල බලන් හිටපන් මුලින්
    හිනා වෙලා පුක දෙන්න යන්න එපා
    පුකේ මවිලුත් නැතුව එන්න වෙන්නේ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අම්බෝ ඔව් බන් එකපාරක් බොරැල්ල හරියෙදි එකෙක් කියනවා මම හිරෙන් නිදහස් වුනේ දැන්ලු කීයක් හරි දෙන්නලු මම බලන්නෙවත් නැතුව වේගෙන් ඇවිදගෙන ගියා.ඕකුන් ඉස්සරහා පර්ස් එකවත් අරින්න එපා:yes::yes:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    ඇදුරන් නැති එකෙක් කතා කලොත් එක පාර නවටින්නත් එපා බලල හිනා වෙන්නත් එපා
    නැවතිලා ඉන්නකොට ලගට ඇවිත් කතා කලොත් ඔරොල බලන් හිටපන් මුලින්
    හිනා වෙලා පුක දෙන්න යන්න එපා
    පුකේ මවිලුත් නැතුව එන්න වෙන්නේ

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Apo ohoma hora yakku hemathenama bn. Ona tharam set wela thiyenawa. Pitaratawal wala ewwoth innwa. Mokak ahuwath salli na kiyala takgala maru weyan. Phone, purse ehema adinna epa. Unta hoda munaknm pennana epa
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    අම්බෝ ඔව් බන් එකපාරක් බොරැල්ල හරියෙදි එකෙක් කියනවා මම හිරෙන් නිදහස් වුනේ දැන්ලු කීයක් හරි දෙන්නලු මම බලන්නෙවත් නැතුව වේගෙන් ඇවිදගෙන ගියා.ඕකුන් ඉස්සරහා පර්ස් එකවත් අරින්න එපා:yes::yes:

    හම්මටසිරි ඔහොම එකෙක් මටත් සෙට් උනා කියහන්කෝ. ඌ කියපි දවස් 14ක් අච්චු තියල අදලු එලියට ආවේ. බස් එකට කියක් හරි දෙන්නලු. :angry::angry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්බෝ ඔව් බන් එකපාරක් බොරැල්ල හරියෙදි එකෙක් කියනවා මම හිරෙන් නිදහස් වුනේ දැන්ලු කීයක් හරි දෙන්නලු මම බලන්නෙවත් නැතුව වේගෙන් ඇවිදගෙන ගියා.ඕකුන් ඉස්සරහා පර්ස් එකවත් අරින්න එපා:yes::yes:

    :lol::lol: මටත් ඕක වුනා බොරැල්ල හන්දියේ 177 බස් හෝල්ට් එක ගාව
    හොද වෙලාවට මමයි තව යාලුවෙක් එක්ක හිටියේ අරු මාසෙකට කලින් අරුගේන්ත් ඔහොම ඉල්ලලා ,
    වූ එක කිව්ව් ගමන් අරු අනිත් පැත්ත හැරිලා පුක කඩා ගෙන ගියා ,

    මමනම් මොකෙක් හරි ප්‍රස් එක නැති වුනා අරක නැති වුන කිව්වම කියන්නේ පොල්සියට කියන්න කියලා , බොරුව වුනත් අහිංසක වයසක අමම කෙනෙක් වගේ කිව්වනම් 10-20ක් දෙනවා උපරිම මෙච්චරයි තියෙන්නේ කියලා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය හොදයි බන්. . දවසක් කඩේක බීම එකක් බිබී ඉද්දි පොරක් මූඩියක් පෙන්නුවා. . ඒකේ 10000ක් කියලා ගහලා තිබ්බා. . මූ දැන් බීම එක බීලා මේ දැන් මූඩිය දැක්ක විදියට රගනවා. . 10000ක් කියලා නේද ගහලා තියෙන්නේ කියලා මගෙන් ඇහුවා. . මන් කිව්වා ඔව් කියලා. . මූ කියනවා හදිසි වැඩකට ආවේ සල්ලි ගන්න යන්න විදියක් නෑ මේ මූඩිය තියන් දෙදහක් දෙන්න කියලා. . :lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මට වෙන්නේ ඔකේ අනිත්පැත්ත. කොහෙහරි ගිහිල්ලා පාරක හිටගෙන හිටියොත් එක එකා ඇවිල්ලා පාරවල් බිල්ඩින් තියන තැන අහනවා. :angry:
    එතකන් යකෝ මම එතන හිටගෙන ඉන්නෙත් google map එකෙන් බලාගෙන ගිහින්! :growl: