Speed Document Scanner

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචංලා අපේ office එකට ගන්න ඕනේ Speed Document Scan කරන්න පුලුවන් Scanner එකක්.. paper එකෙන් paper එකට දාල නෙවෙයි.. උඩින් කොල ටික දැම්මම both side scan වෙලා කොලේ එලියට එන වගේ එකක්.. උබලගේ office වල තියෙනවා නම් හරි දන්නවා නම් විස්තරයක් දීපල්ලකෝ.. ගන්න තැනක් දන්නවා නම් කියපල්ලා..

    ඇත්තටම් මේක කරන්න හදන්නෙ කොල ප්‍රින්ට් කරන එක අඩු කරන්න සහ දැන් තියන document box file පිටින් scan කරල අයින් කරන්න.. පරිසර හිතකාමි වැඩක් හින්දා bump එකකින් හරි උදව් කරපල්ලා...
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    bump
    high end photo copy machine ekak thiyanwa nam ekenuth karanna puluwan
    depaththa puluwanda kiyala nam danne naa. eth bulk scanning puluwan

    අපේ photocpy machine එකේ නම් පුලුවන් ඇති.. IT එකේ උන් කරන්නෙත් නෑ.. අපිට කරන්න දෙන්නෙත් නෑ බන්.. ඒ ලබ්බ නිතරම කැඩෙනවා.. ඒ හින්දා අලුත් එකක් ගන්න එකක් හොදයි..
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Ape office eke menna meken 03k gaththa..


    File scan karanna.Both side scan wenawa.Feeder and Glass thiyenawa.
    oka 2 lak panala..Heavy Duty ekak..
    Flatbed nathi eka aduwata athi..



    http://www.fujitsu.com/sg/products/computing/peripheral/scanners/fi/workgroup/fi7240/



    fi7240mg01.jpg
     
    • Like
    Reactions: nineheart

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    HP All in One printer ekak thiyenawa Mathaka hatiyata
    "HP Ink Advantage 4375 "
    hp-deskjet-ink-advantage-3835-all-in-one-original-imaf5r4em5rtjhku.jpeg


    Eka nan papers tika udin feed karama auto scann wenawa, PDF save karanna puluwan, one nam wi-fi walin Phone eke hari Laptop eke hari save karaganda puluwan.