බුදුන්ගේ_රස්තියාදුව

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ජොනී බට්ට;23500039 said:
    budu hamuduruwo lankawata awith rathiyadu una, budun 3n parak wadiyath me rata hadune na kiyana eka gana tiyenne. badunge waraddak newe, lankawe unge hati

    මේකෙ උන් දාල තියෙන කොමෙන්ට් ටික බැලුවහමත් ඒකනම් තේරෙනව :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මේකෙ උන් දාල තියෙන කොමෙන්ට් ටික බැලුවහමත් ඒකනම් තේරෙනව :lol:

    සිංහලු හරි ආසයි රණ්ඩු කරන්න. වචනයක් අල්ලගෙන වලියක් දාගත්තේ නැත්තම් නින්ද යන්නේ නැ :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජොනී බට්ට;23500039 said:
    budu hamuduruwo lankawata awith rathiyadu una, budun 3n parak wadiyath me rata hadune na kiyana eka gana tiyenne. badunge waraddak newe, lankawe unge hati

    ඒක මහ ෆකේ කතාවක් නේ බං........ දැන් එතකොට බුදුහාමුදුරුවෝ ජිවත්වෙච්ච රට පට්ටෙට හැදිලා තියෙන්නේ කියලත් කියනවද????:rofl::P
     
    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    ජොනී බට්ට;23500039 said:
    budu hamuduruwo lankawata awith rathiyadu una, budun 3n parak wadiyath me rata hadune na kiyana eka gana tiyenne. badunge waraddak newe, lankawe unge hati

    budhdha vadina kale sinhalu lankave hitiye naha. un indiave hitiye.budun enakota meke hitiyei yakku
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒක මහ ෆකේ කතාවක් නේ බං........ දැන් එතකොට බුදුහාමුදුරුවෝ ජිවත්වෙච්ච රට පට්ටෙට හැදිලා තියෙන්නේ කියලත් කියනවද????:rofl::P

    කවුද දන්නේ. ඉන්දියාවේ උපන්න එකත් රස්තියාදුවක් කියල තියනවද දන්නේ නැ. පොත ආපුහම තමයි කියවල බලන්න වෙන්නේ :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජොනී බට්ට;23500067 said:
    කවුද දන්නේ. ඉන්දියාවේ උපන්න එකත් රස්තියාදුවක් කියල තියනවද දන්නේ නැ. පොත ආපුහම තමයි කියවල බලන්න වෙන්නේ :rolleyes:
    නෑ ඉතින් පොත රිලීස් කරන්නත් කලින් ප්‍රෙස් එකේ හෙඩ් බාස් වගේ පොතේ කරුණු කියපු හින්දා කිව්වේ.........:rofl::P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිරාලත් එක්ක කතා කරන එක මාර fun මචන්.
    ඔතන ගොඩක් අය ඉන්නවා, උන් නිරාල කියල පිළිගන්නෙත් නෑ.
    එහෙමත් නෑ, මෙහෙමත් නෑ කියල කියනව. එහෙම කියද්දි පට්ටම ආතල්. චතුස්කෝටික උත්තර තමයි ලැබෙන්නෙ.
    අපේ උනුත් ආගම කියන එක වැරදි විදියට අල්ලගෙන, ලේ රත් කර ගන්නව.
    නැත්නම් මුන් එක්ක කතා කරලා ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්.

    චතුශ්කෝටිකය කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි:lol:. Dilemma (ද්විකෝටිකය) tetralima (චතුස්කෝටිකය) හටගන්නෙම ප්‍රඥාව මද කම හින්දා. ජෛන නිගන්ට නාත පුත්තල ගාව ඔතනින් එහාට ගියපු අනේකන්තවාද (seven fold/හත් ආකාරයකට දෘශ්ටි ගැනීමක්) තියනව.

    අපි යම්කිසි තාර්කික/ආගමික න්‍යායක බලන්න ඕන සමාජ යහපතට, පුද්ගල යහපතට මොකද්ද ඒ න්‍යායන් වලින් සිද්ද වෙන්නෙ කියල. ඔය පෝස්ට් මොඩනිසම් එහෙමත් නැතිනම් අමරාවික්ඛේපවාදයෙන් කරන්නෙ තර්ක කිරීමක් පමණයි. එතනින් එහාට හරයක් නෑ. බය සහ පට්ට මෝඩකම නිසා හැදෙන න්‍යායක්.:lol::lol::lol:

    බහුතරයක් බුද්ධ ධර්මය වැරදියට අල්ලනබව ඇත්ත. ඒ මේ ධර්මය ඒතරම්ම සූක්ෂම තර්කයෙන් එහාට ගිහින් අධි ප්‍රඥ්‍රාවෙන් දැකිය යුත්තක් නිසා.

    ඔය අය එක්ක කතාකලාම ලේ පිරිසිදු වෙන්නෙ නැහැ මෝහය තවත් වර්ධනය වෙනව මිසක්. අහපුදේට උත්තරත් නෑ මදිවට තව අලුත් ප්‍රශ්න ගොඩගැහිල. ගොඩදෙනෙක් ඔය පශ්චාත් නූතනවාදෙ අලුත් පොශ් දෙයක් විදිහට දකින නිසයි මේ ටික කිව්වෙ. ඕකෙ ඇති හරයක් නැහැ තවතවත් සමාජීය ප්‍රශ්න වර්ධනය කරනවා ඇරෙන්න. බුදුනගෙ දවස සංජයබෙල්ලට්ටපුත්ත කියන ගුරුවරයගෙන් ඉඳං පැවතුන බුදුන් විසින් ප්‍රතික්ෂේප කරනලද බොල්, දැනුමේ වර්ධනයක් ඇතිනොකරන මෝඩකම වැඩිදියුණු කරන තර්ක ජාල වල පටලවන මුග්ධ තර්ක ක්‍රමයක්.
     
    Last edited:
    • Like
    Reactions: Amila M

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    බලපන් මුන්ගේ marketing පාර කොච්චර සාර්ථකද කියලා !!! අනේ ලංකාවේ ඉන්න තොපි වගේ ගොන් හැත්ත !! දැනටත් මේ පොතේ මුල් පිටපත් සියල්ල්ල්ම විකිණිලා ඇති!

    • Like
    Reactions: Amila M

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    ඔය ඔවුන්ගෙ ගොඩක් උන්ගෙ සමානකම තමයි අනිත් උන්ගෙ ඇටෙන්ෂන් එක.. ඇත්ත ජෙවිතේ බැලුවොත් ඔවුන් ඔහොම නෙවේ..
    නැට්ට පුකේ ගහන් ඉන්නෙ.. ගෙදර බල්ල වත් නැට්ට වනල පිළිගන්නෙ නැති පිංගුත්තරයො තමයි ඔය මාර
    ටෝල්ක් දීල පොරවල් වෙන්න යන්නෙ.. රැඩිකල් උන්ට මම කැමතී ඒත් ගොඩක් ඉන්නෙ ගොබ්බ රැඩිකල් උන්.
    එළකිරි එකෙත් ඉන්නව ගොඩක්..
    හොදම දේ ගණන් නොගෙන ඉන්න එක විතරයි..
    උන්ට ඕන ඇටෙන්ෂන් එක නම් අපි මොකටද ඒක උන්ට දෙන්නෙ..

    :yes::yes::yes::yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රැඩ්කල් උනාට උන් හෙන බයයි. අන්න කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවන්වත් බ්ලොක් කරලාලු.තව කාව බ්ලොක් කරයිද දන්නෙ නැහැ. පහ්ළ තියෙන්නේ ඒ හාමුදුරුවෝ අද උදේ දාපූ පෝස්ට් එකක් :lol::lol::lol::lol:

    අසූව දශකයෙන් මෙහා ඉපදුනු දරුවෝ අපූරු රැඩිකල්වාදීන් ය.
    --------------------------
    ඔවුන්ට අනුව 80 දශකයෙන් එහා ඉපදුණු අය හෙන ගොබ්බයන් ය.
    රැඩිකල් දරුවෝ පොත් වලට නම් දාන්නේ හරි අපූරු ආකාරයකටය. අන්තර්ගතය කුමක් වුවත් ඔවුන් ගේ මතයට අනුව පොතේ නම රැඩිකල් විය යුතුය. ඒ සඳහා කතෘට අයිතියක් ඇත. පොදු පාඨකයාට එය විමසීමට අයිතියක් නැත. ඒ අනුව මේ වන විට බුදුන් ගේ රස්තියාදුව කියා පොතක් නිකුත් වී ඇත. අන්තර්ගතය කුමක් වුවත් පොතේ පිට කවරය රැඩිකල් විය යුතු නම් ඔවුන් ඉදිරියේදී පොත් වලට මෙසේ නම් යෙදිය හැකිය.
    තාත්තා ගැන පොතක් ලිව්වොත් ඔවුන් රැඩිකල් ලෙස මෙසේ නම යෙදිය හැක.
    ( මහ ගෑනිගෙ මිනිහා / මහ මිනිහා / ගෙදර මහ එකා / අම්මාගේ වාහේ )
    අම්මා ගැන පොතක් ලිව්වොත්
    (තාත්තාගේ ගෑණි / ගෙදර මහ එකී / අපි හදපු ඒ ගෑනි) වගේ නම් යෙදිය හැක.
    ඉතිං 80 දශකයෙන් පසු ඉපදුනු නංගියේ මල්ලියේ උඹල හෙන රැඩිකල් ය. අපි අම්බ ගොබ්බයන් ය. නුඹලාගේ තර්කය අනුව නුඹලා දිනුම්ය. ගොබ්බ අපි පරාද ය. ඕනෑ ම රටක දේශීය සංස්කෘතියක් සහ චින්තනයක් ඇත. ඒවාට වහල් නොවිය යුතු බව ඇත්ත ය. ඒත් ඒ සංස්කෘතීන්ට අපි අනුගත විය යුතුය. වවුලාගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු කියන්නේ ඒ නිසා ය. විමලරත්න කුමාරගම කවියා ගේ අයියනායක කවි පන්තියේ ද මීට උදාහරණ ඇත.(මා නොකළ මුත් නොකළෙමි එය ගැරහීම) එය අවබෝධ කර කරගැනීමට නොහැකි නුඹලා සමඟ වාදකර පලක් නැත.මේ සටහන යෙදුවේ නුඹලාට සැබවින්ම ආදරේ නිසාය. සමාජයෙන් නුඹලා බැනුම් අහනවට මගේ කැමැත්තක් නැත.තෙරුවන් සරණයි.....!
    --------------------------=-------------
    මම කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ..

    aniwaryen potha liyapu ekaa eelagata uge amma / thaththa (hari haman ekek inna widiyak na) gena pothak liyana kam balagena imu.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චතුශ්කෝටිකය කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි:lol:. Dilemma (ද්විකෝටිකය) tetralima (චතුස්කෝටිකය) හටගන්නෙම ප්‍රඥාව මද කම හින්දා. ජෛන නිගන්ට නාත පුත්තල ගාව ඔතනින් එහාට ගියපු අනේකන්තවාද (seven fold/හත් ආකාරයකට දෘශ්ටි ගැනීමක්) තියනව.

    අපි යම්කිසි තාර්කික/ආගමික න්‍යායක බලන්න ඕන සමාජ යහපතට, පුද්ගල යහපතට මොකද්ද ඒ න්‍යායන් වලින් සිද්ද වෙන්නෙ කියල. ඔය පෝස්ට් මොඩනිසම් එහෙමත් නැතිනම් අමරාවික්ඛේපවාදයෙන් කරන්නෙ තර්ක කිරීමක් පමණයි. එතනින් එහාට හරයක් නෑ. බය සහ පට්ට මෝඩකම නිසා හැදෙන න්‍යායක්.:lol::lol::lol:

    බහුතරයක් බුද්ධ ධර්මය වැරදියට අල්ලනබව ඇත්ත. ඒ මේ ධර්මය ඒතරම්ම සූක්ෂම තර්කයෙන් එහාට ගිහින් අධි ප්‍රඥ්‍රාවෙන් දැකිය යුත්තක් නිසා.

    ඔය අය එක්ක කතාකලාම ලේ පිරිසිදු වෙන්නෙ නැහැ මෝහය තවත් වර්ධනය වෙනව මිසක්. අහපුදේට උත්තරත් නෑ මදිවට තව අලුත් ප්‍රශ්න ගොඩගැහිල. ගොඩදෙනෙක් ඔය පශ්චාත් නූතනවාදෙ අලුත් පොශ් දෙයක් විදිහට දකින නිසයි මේ ටික කිව්වෙ. ඕකෙ ඇති හරයක් නැහැ තවතවත් සමාජීය ප්‍රශ්න වර්ධනය කරනවා ඇරෙන්න. බුදුනගෙ දවස සංජයබෙල්ලට්ටපුත්ත කියන ගුරුවරයගෙන් ඉඳං පැවතුන බුදුන් විසින් ප්‍රතික්ෂේප කරනලද බොල්, දැනුමේ වර්ධනයක් ඇතිනොකරන මෝඩකම වැඩිදියුණු කරන තර්ක ජාල වල පටලවන මුග්ධ තර්ක ක්‍රමයක්.

    සංජය බෙල්ලට්ඨිපුත්තගෙයි post modernism වලයි මේ රැඩිකල් කියාගන්න උන්ගෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද බං ? :oo:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සංජය බෙල්ලට්ඨිපුත්තගෙයි post modernism වලයි මේ රැඩිකල් කියාගන්න උන්ගෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද බං ? :oo:

    එකම තර්ක න්‍යායක්. රැඩිකල් බහුතරයක් පෝස්ට් මොඩර්නිස්ට්ල. පෝස්ට්මොඩර්නිසම් තර්ක ක්‍රමය සංජයගෙ ක්‍රමයට තමා යන්නෙ
    ඒක තවත් පැහැදිලි කලොත් සංජය මෙහෙමයි කියන්නෙ.

    " එහෙම කියන්නෙත් නෑ, මෙහෙමයි කියන්නෙත් නෑ, එය හෝ එය නොමැයි කියන්නෙත් නෑ. එය නොවේයි නොම නොවේයි කියන්නෙත් නෑ".

    ඒ කියන්නෙ කිසිම හරයක් ඇති ප්‍රකාශයක් කරන්නෙ නැහැ.

    දෙන් කේම් පෝස්ට් මොඩර්නිසම්. ඕකෙ ආරම්බය මොඩර්නිසම් වලට විරුද්ධව. ඒක දිග සංකීර්ණ කතාවක්. කොහොම වෙතත් එයාල කියන්නෙත්,

    යම් දෙයකට ඉන්හෙරන්ට් තේරැමක්/සත්‍යක් දෙන්න බෑ. ඒම කියන්නත් බෑ, මෙහම කියන්නත් බෑ, එහෙම හෝ මෙහෙම කියන්නත් බෑ.

    ඕක තර්ක ජාලයක් විතරයි.

    ඕක තමා දෙගොල්ලන්ගෙ හැටි. එකම න්‍යායක් ඉන්නෙ දෙගොල්ලොම. ඔතනින් රැඩිකල් වලට සම්බන්ධය වෙන්නෙ අද රැඩිකල් බහුතරයක් ඔය තර්ක න්‍යාය භාවිතා කරනව ඒ අයගෙ රැඩිකල් අදහස් සමාජගත කරන්න. මේ තියෙන්නෙ මේ ත්‍රෙඩ් එකේම ඒකට උදාහරණයක්.

    ඔය definition එකකට වත් මාව අයත් නෑ මම හිතන්නේ..
    කතෝලිකයෙක් කියනන නම් බෑ කොහොමත්....
    නිරාගමික කියන්නත් බෑ.. මොකද universe එකේ වෙන දේවල් ගැන 'මට' කිසිම අවබෝදයක් නෑ.. ඔය sphegatti ආගම උනත් ඇත්ත වෙන්න පුළුවන්...

    උබ දන්නේ නෑ බන් සින් එක..
    මම අර xibitz කියන එකාට කිව්වා කතෝලික ආගම උනත් ඇත්ත කියල තර්ක කරන්න පුළුවන් කියල... එකයි ඒ දවස් වල ඒ පැත්තට කතා කරේ...

    නිරාලත් එක්ක කතා කරන එක මාර fun මචන්.
    ඔතන ගොඩක් අය ඉන්නවා, උන් නිරාල කියල පිළිගන්නෙත් නෑ.
    එහෙමත් නෑ, මෙහෙමත් නෑ කියල කියනව. එහෙම කියද්දි පට්ටම ආතල්. චතුස්කෝටික උත්තර තමයි ලැබෙන්නෙ.
    අපේ උනුත් ආගම කියන එක වැරදි විදියට අල්ලගෙන, ලේ රත් කර ගන්නව.
    නැත්නම් මුන් එක්ක කතා කරලා ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්.

    මොබයිල් එකෙන් රිප්ලයි කරන්නෙ. ඕන නම් පස්සෙ විසතරයක් දාන්නම්.

    Refernce
    https://en.m.wikipedia.org/wiki/Sanjaya_Belatthiputta
    https://en.m.wikipedia.org/wiki/Postmodernism
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    8BrQMoW.png

    මූ තමා නේද..

    uu wage thama ne.... mata penne uu thamai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එකම තර්ක න්‍යායක්. රැඩිකල් බහුතරයක් පෝස්ට් මොඩර්නිස්ට්ල. පෝස්ට්මොඩර්නිසම් තර්ක ක්‍රමය සංජයගෙ ක්‍රමයට තමා යන්නෙ
    ඒක තවත් පැහැදිලි කලොත් සංජය මෙහෙමයි කියන්නෙ.

    " එහෙම කියන්නෙත් නෑ, මෙහෙමයි කියන්නෙත් නෑ, එය හෝ එය නොමැයි කියන්නෙත් නෑ. එය නොවේයි නොම නොවේයි කියන්නෙත් නෑ".

    ඒ කියන්නෙ කිසිම හරයක් ඇති ප්‍රකාශයක් කරන්නෙ නැහැ.

    දෙන් කේම් පෝස්ට් මොඩර්නිසම්. ඕකෙ ආරම්බය මොඩර්නිසම් වලට විරුද්ධව. ඒක දිග සංකීර්ණ කතාවක්. කොහොම වෙතත් එයාල කියන්නෙත්,

    යම් දෙයකට ඉන්හෙරන්ට් තේරැමක්/සත්‍යක් දෙන්න බෑ. ඒම කියන්නත් බෑ, මෙහම කියන්නත් බෑ, එහෙම හෝ මෙහෙම කියන්නත් බෑ.

    ඕක තර්ක ජාලයක් විතරයි.

    ඕක තමා දෙගොල්ලන්ගෙ හැටි. එකම න්‍යායක් ඉන්නෙ දෙගොල්ලොම. ඔතනින් රැඩිකල් වලට සම්බන්ධය වෙන්නෙ අද රැඩිකල් බහුතරයක් ඔය තර්ක න්‍යාය භාවිතා කරනව ඒ අයගෙ රැඩිකල් අදහස් සමාජගත කරන්න. මේ තියෙන්නෙ මේ ත්‍රෙඩ් එකේම ඒකට උදාහරණයක්.

    මොබයිල් එකෙන් රිප්ලයි කරන්නෙ. ඕන නම් පස්සෙ විසතරයක් දාන්නම්.

    Refernce
    https://en.m.wikipedia.org/wiki/Sanjaya_Belatthiputta
    https://en.m.wikipedia.org/wiki/Postmodernism

    මෝඩ කතා කියන්න එපා...

    " එහෙම කියන්නෙත් නෑ, මෙහෙමයි කියන්නෙත් නෑ, එය හෝ එය නොමැයි කියන්නෙත් නෑ. එය නොවේයි නොම නොවේයි කියන්නෙත් නෑ".

    එක්කෝ උබට සිංහල තේරෙන්නේ නැද්ද?

    මම කියල තියෙන්නේ "දන්නේ නෑ" කියල මිසක් "නෑ" කියල නෙමෙයි.

    මුලින් හරියට කියන්වන්න ඉගනගනින්...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ යන කතා වලට ඌනපූර්නයක්.

    මම දන්නා විදියට නුගේගොඩ සරසවි පොත් අයිතිකාරයත් කතෝලිකයෙක්. වැරදි නම් නිවැරදි කරන්න.