රතනපුරය,බෙලිහුල් ඔය,හපුතලේ
රතනපුරය,බෙලිහුල් ඔය,හපුතලේ දින තුනක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව.මොනවද මචන් ල බලන්න තියෙන්නෙ.

පෝරිසාදයා;23439551 said:Ratnapura- Dehena Ella, Alupola ella (Ratnapura-Balangoda road via wewelwatte)
Beliuloya- pahan thuda ella, kalupahana- Bambarakanda falls
Haputale- Adisham, Diyaluma, upper diyaluma, pilkington point
Ella- Rawana falls, nine arches, mini adams peak.

බලන්ගොඩ - කල්තොට දූවිලි ඇල්ල ත් ලස්සන තැනක්. හැබැයි බලන්ගොඩ ඉඳල කිලෝමීටර් 30 විතර යන්න තියෙනවා. වාහන වලින් කිට්ටුවට යන්න පුළුවන්.
![]()

පෝරිසාදයා;23439551 said:Ratnapura- Dehena Ella, Alupola ella (Ratnapura-Balangoda road via wewelwatte)
Beliuloya- pahan thuda ella, kalupahana- Bambarakanda falls
Haputale- Adisham, Diyaluma, upper diyaluma, pilkington point
Ella- Rawana falls, nine arches, mini adams peak.
රත්නපුරේ මැණික් කෞතුකාගාර ගැන දන්න කෙනෙක් නැද්ද?
හපුතලේ කාළගුණය කොහොම වේවී ද මේ දවස් වල?