2012 loka winase sidda nowima
and this..

ජිවිතේ කියන්නේ දුකක් වෙන්නෙත් සතුටක් වෙන්නෙත් එක එක්කෙනා ඒක භාර ගන්න විදියට.
මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනක් එයාගේ ගෙදර හදන්න නිවස ලෝන් එකක් අරන් ඉන්නේ ලක්ෂ 40 ක්. ඒක තව අවුරුදු 3 ක් තියෙනවා. මාසික වරිකේ 40,000 ක් වගේ.
එයා හැම තිස්සෙම බයෙන් ඉන්නේ ඒ ගැන. කොයි වෙලෙත් මර බයයි නය වෙන්න.
අනික් යාලුවා බැංකු කිහිපයකට ණයයි. මුළු නය ලක්ෂ 200 ක් වගේ ඇති. මාසික වරිකේ ලක්ෂ 5 වගේ එනවා.
ඒත් එයා එන විදියට එව්වා ගෙවාගෙන අද සතුටෙන් ඉන්නවා. කනවා බොනවා, ගෙදර අය එකක් ඉන්නවා. ඇවිදිනවා. සේරම කරනවා.
සාපේක්ෂයි හැම දේම.

btw උබ බොන්නේ නැද්ද?

නෑ බීලත් නෑ බොන්නෙත් නෑ බොන්න අදහසකුත් නෑ සුරාවෙන් සූදුවෙන් තොරයි

very strange for a nihilist![]()
besides i don't even know what nihilism is. even if i am a nihilist without me realizing it y a nihilist should drink ? 
i don't remember saying im a nihilistbesides i don't even know what nihilism is. even if i am a nihilist without me realizing it y a nihilist should drink ?
![]()

there is a very thin line between a nihilist and a pessimist..
"y a nihilist should drink ?"
because he dont give a fuck about social constraints ?![]()