ඝරසරප චිත්‍රපටය ගැන
පෙරේදා බැලුවේ
* ජාතක කථා ඉවර උන එක ගැන සතුටක් ආවා
* ජයන්ත චන්ද්‍රසිරි දෙන කුතුහලය ඒ විදිහටම දීපු ෆිල්ම් එකක්
(හිතන අවසානය නෙවෙයි දෙන්නේ )
* අනවශ්‍ය දෙබස් සහ පොඩ්ඩක් විතර මෝඩ ජෝක් තිබ්බා
* අර්ජුන කමලනාත් ගැන පැහැදීමක් ඇති උනා (අගලක් විතර අත් කොට ෂර්ට් ඇදන් පාතාලය උගේ වගේ රගපපු මනුස්සයා හොද ෆිල්ම් එකක් produce කරලා තිබ්බා )
* පින්පොන් ගේ හොදම චරිත නිරුපනය
* කවින්ද්‍යා අදිකාරී හොදට රගපාල තිබ්බා
* ජයන්ත චන්ද්‍රසිරි ගේ අනිත් ෆිල්ම් වගේම සින්දු මියුසික් පට්ට
(
)
* ෆිල්ම් එක අවසානයේදී යකෙක් උනත් කුමාරයෙක් කුමාරයෙක් උනත් යකෙක් කියන දෙබස ගැන තමනම හිතන තැනකට ප්‍රේක්ෂකයා පත් කරා

* සිංහල සිනමාව හොද ආරම්බයක් කියල හිතුනා
* අදත් අදායම බොක්ස් වලින් විතරයි මල්ලි කියලා හෝල් එකේ එකා කිව්වම දුකත් හිතුනා
(පත්තිනිත් box වල බලපු උන් නේ මල්ලි ඉන්නේ කිව්වා
)
පසුව ලියමි
කොපිය එනකම් ඉන්න එපා පවුල පිටින් ගිහින් බලන්න හොද film එකක්
පෙරේදා බැලුවේ
* ජාතක කථා ඉවර උන එක ගැන සතුටක් ආවා

* ජයන්ත චන්ද්‍රසිරි දෙන කුතුහලය ඒ විදිහටම දීපු ෆිල්ම් එකක්
(හිතන අවසානය නෙවෙයි දෙන්නේ )* අනවශ්‍ය දෙබස් සහ පොඩ්ඩක් විතර මෝඩ ජෝක් තිබ්බා

* අර්ජුන කමලනාත් ගැන පැහැදීමක් ඇති උනා (අගලක් විතර අත් කොට ෂර්ට් ඇදන් පාතාලය උගේ වගේ රගපපු මනුස්සයා හොද ෆිල්ම් එකක් produce කරලා තිබ්බා )

* පින්පොන් ගේ හොදම චරිත නිරුපනය

* කවින්ද්‍යා අදිකාරී හොදට රගපාල තිබ්බා

* ජයන්ත චන්ද්‍රසිරි ගේ අනිත් ෆිල්ම් වගේම සින්දු මියුසික් පට්ට
(* ෆිල්ම් එක අවසානයේදී යකෙක් උනත් කුමාරයෙක් කුමාරයෙක් උනත් යකෙක් කියන දෙබස ගැන තමනම හිතන තැනකට ප්‍රේක්ෂකයා පත් කරා

* සිංහල සිනමාව හොද ආරම්බයක් කියල හිතුනා

* අදත් අදායම බොක්ස් වලින් විතරයි මල්ලි කියලා හෝල් එකේ එකා කිව්වම දුකත් හිතුනා

(පත්තිනිත් box වල බලපු උන් නේ මල්ලි ඉන්නේ කිව්වා
)පසුව ලියමි
කොපිය එනකම් ඉන්න එපා පවුල පිටින් ගිහින් බලන්න හොද film එකක්
Last edited: