බඩ තඩි

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඒ මචංලා..මගෙ බඩ එන්න එන්නම තඩි වෙනව බං :baffled::baffled:..දැන් හරියට මාස හයක බඩක් වගේ..:D:D පට්ට කැතයි..ටී ෂර්ට් එකක් එහෙම අඳින්නම බෑ..පපුව අත් එහෙම ගානට තියෙනවා..බඩ හරිය දැක්කම එපා වෙනව..:eek::eek: ජිම් එකකට ගිහිල්ල බඩට විතරක් කරන්න පුලුවන් එක්සර්සයිසස් තියෙනවද බන්..?ඇඟ හදාගන්නනම් ඕන නෑ..මේ බඩ ටිකක් අඩුකරගන්න තිබ්බනම් ඇති..කරන්න පුලුවන් හොඳ දේවල් ටිකක් කියපල්ලකො:rolleyes::rolleyes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Cardio thama ithin, naththam duwapan ,duwanna set wenwnam waren boralasgamuwe raata raata ea laga paatha nam
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Cardio thama ithin, naththam duwapan ,duwanna set wenwnam waren boralasgamuwe raata raata ea laga paatha nam
    මොකෙක්වත් දඟලනවනම් දැනෙන්නෙ නෑ හැබැයි තාම :D

    Garbasayak enawada dan na..poddak scan karala balahan, Sellan na.
    මේ ලබ්බෙ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ බන් වැඩ කරන්නෙ...රෑට ගෙදර ගියාම කාලා හොඳට නිදාගන්නවා..උදේ වෙනකන් නිදාගෙන ඇහරල ඔෆිස් එනවා.උදේට ජිම් එකකට වගේ සෙට් වෙන්න කියල බැලුවෙ..පාන්දර වගේ..හවසටනම් ෆුල් හාඩප්...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    main-qimg-a6507dd3260124a2a99ffbd49cb5abb8-c

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    රෑට රෑට :eek: මෙන් මුගෙන් පරිස්සන් වෙයන්

    ඔව් යකෝ..මටත් බය හිතුනා රෑට රෑට කියල දැක්කම...
    :shocked::shocked:

    Best Exercises To Reduce Belly Fat:

    • Crunches.
    • Twist Crunches.
    • Side Crunch.
    • Reverse Crunches.
    • Vertical Leg Crunch.
    • Bicycle Exercise.
    • Lunge Twist.
    • Rolling Plank Exercise.

    Gym ekakata set unaama harida machan..??:rolleyes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    මොකෙක්වත් දඟලනවනම් දැනෙන්නෙ නෑ හැබැයි තාම :D

    මේ ලබ්බෙ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ බන් වැඩ කරන්නෙ...රෑට ගෙදර ගියාම කාලා හොඳට නිදාගන්නවා..උදේ වෙනකන් නිදාගෙන ඇහරල ඔෆිස් එනවා.උදේට ජිම් එකකට වගේ සෙට් වෙන්න කියල බැලුවෙ..පාන්දර වගේ..හවසටනම් ෆුල් හාඩප්...

    Ikmanta banda nan hari,, Raata gedara awith sellan karanna Puluwan ethakota, Gym walata salli denna one na.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ikmanta banda nan hari,, Raata gedara awith sellan karanna Puluwan ethakota, Gym walata salli denna one na.

    ඒක කරගන්නත් බඩ අඩුකරගන්න එපැයි බන්...නැත්තන් බඩ වදිනවනෙ යකෝ...:angry::angry::lol::lol: