කොට්ටාව පැත්තේ කවුරුත් නැද්ද ?? දුවන්න සෙට් වෙන්න
ඒ මචංලා..මගෙ බඩ එන්න එන්නම තඩි වෙනව බං..දැන් හරියට මාස හයක බඩක් වගේ..
පට්ට කැතයි..ටී ෂර්ට් එකක් එහෙම අඳින්නම බෑ..පපුව අත් එහෙම ගානට තියෙනවා..බඩ හරිය දැක්කම එපා වෙනව..
ජිම් එකකට ගිහිල්ල බඩට විතරක් කරන්න පුලුවන් එක්සර්සයිසස් තියෙනවද බන්..?ඇඟ හදාගන්නනම් ඕන නෑ..මේ බඩ ටිකක් අඩුකරගන්න තිබ්බනම් ඇති..කරන්න පුලුවන් හොඳ දේවල් ටිකක් කියපල්ලකො
![]()
ara bo gaha langama building eke uda thattuweහෙනයා;23527855 said:
ඒ කොහෙද එකක් තියෙන්නේ
ehema seen ekak thamaa thiyenne ban,...mama ehema waediya kana ekekuth newei..
ara bo gaha langama building eke uda thattuwe

ඔක්කොටම කලින් ගිහින් Liver Profile ටෙස්ට් එකක් කර ගන්න. ඇඟ මහත් වෙන්නේ නැතිව බද විතරක් මහත් වෙන්නේ ගොඩක් වෙලාවට liver එකේ ප්‍රශ්න නිසා උදාර කුහරය තුල ජලය එක රැස් වීම නිසා.
ඔය බඩේ පෙරේතයෙක් ඉන්නවා..ඒකයි..ජෝක් බන්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න...ඒත් පොඩ්ඩක් ඉන්න..බඩේ පෙරේතයෙක් ඉන්නම බැරිද
ජොබේ ඉද්දි පුටුවේ නියම ඉරියව්වෙන් බඩ tight එකේ තියන් ඉඳපන් (ඇතුළට ඇදලා කියන්නෙ), ඔය පුටු බඩවල් වලට ඕක හොඳ sustainable solution එකක්. මුලදි අමාරුවෙයි, ඒකට interval එකක් තියාගෙන relax එකේ ඉඳපන්. බොහෝ දුරට උඹේ overall posture එකත් අවුල් ඇති, ඒකත් ෂේප් එකේ හදාගනින්.
බඩට ව්‍යායාම දෙක තුනකුත් කරහන්, planks, side planks, crunches, leg raises වගේ, ව්‍යායාම් තොගයක් තියෙන ෆොටෝ එකකුත් කලින් දාල තිබ්බෙ.




