බඩ තඩි

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කොට්ටාව පැත්තේ කවුරුත් නැද්ද ?? දුවන්න සෙට් වෙන්න
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    ඒ මචංලා..මගෙ බඩ එන්න එන්නම තඩි වෙනව බං :baffled::baffled:..දැන් හරියට මාස හයක බඩක් වගේ..:D:D පට්ට කැතයි..ටී ෂර්ට් එකක් එහෙම අඳින්නම බෑ..පපුව අත් එහෙම ගානට තියෙනවා..බඩ හරිය දැක්කම එපා වෙනව..:eek::eek: ජිම් එකකට ගිහිල්ල බඩට විතරක් කරන්න පුලුවන් එක්සර්සයිසස් තියෙනවද බන්..?ඇඟ හදාගන්නනම් ඕන නෑ..මේ බඩ ටිකක් අඩුකරගන්න තිබ්බනම් ඇති..කරන්න පුලුවන් හොඳ දේවල් ටිකක් කියපල්ලකො:rolleyes::rolleyes:

    ඔක්කොටම කලින් ගිහින් Liver Profile ටෙස්ට් එකක් කර ගන්න. ඇඟ මහත් වෙන්නේ නැතිව බද විතරක් මහත් වෙන්නේ ගොඩක් වෙලාවට liver එකේ ප්‍රශ්න නිසා උදාර කුහරය තුල ජලය එක රැස් වීම නිසා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔය බඩේ පෙරේතයෙක් ඉන්නවා..ඒකයි..ජෝක් බන්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න...ඒත් පොඩ්ඩක් ඉන්න..බඩේ පෙරේතයෙක් ඉන්නම බැරිද
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ehema seen ekak thamaa thiyenne ban,...mama ehema waediya kana ekekuth newei..

    ජොබේ ඉද්දි පුටුවේ නියම ඉරියව්වෙන් බඩ tight එකේ තියන් ඉඳපන් (ඇතුළට ඇදලා කියන්නෙ), ඔය පුටු බඩවල් වලට ඕක හොඳ sustainable solution එකක්. මුලදි අමාරුවෙයි, ඒකට interval එකක් තියාගෙන relax එකේ ඉඳපන්. බොහෝ දුරට උඹේ overall posture එකත් අවුල් ඇති, ඒකත් ෂේප් එකේ හදාගනින්.

    බඩට ව්‍යායාම දෙක තුනකුත් කරහන්, planks, side planks, crunches, leg raises වගේ, ව්‍යායාම් තොගයක් තියෙන ෆොටෝ එකකුත් කලින් දාල තිබ්බෙ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔක්කොටම කලින් ගිහින් Liver Profile ටෙස්ට් එකක් කර ගන්න. ඇඟ මහත් වෙන්නේ නැතිව බද විතරක් මහත් වෙන්නේ ගොඩක් වෙලාවට liver එකේ ප්‍රශ්න නිසා උදාර කුහරය තුල ජලය එක රැස් වීම නිසා.

    ඔය බඩේ පෙරේතයෙක් ඉන්නවා..ඒකයි..ජෝක් බන්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න...ඒත් පොඩ්ඩක් ඉන්න..බඩේ පෙරේතයෙක් ඉන්නම බැරිද

    ජොබේ ඉද්දි පුටුවේ නියම ඉරියව්වෙන් බඩ tight එකේ තියන් ඉඳපන් (ඇතුළට ඇදලා කියන්නෙ), ඔය පුටු බඩවල් වලට ඕක හොඳ sustainable solution එකක්. මුලදි අමාරුවෙයි, ඒකට interval එකක් තියාගෙන relax එකේ ඉඳපන්. බොහෝ දුරට උඹේ overall posture එකත් අවුල් ඇති, ඒකත් ෂේප් එකේ හදාගනින්.

    බඩට ව්‍යායාම දෙක තුනකුත් කරහන්, planks, side planks, crunches, leg raises වගේ, ව්‍යායාම් තොගයක් තියෙන ෆොටෝ එකකුත් කලින් දාල තිබ්බෙ.

    Thanx kollanee :love::love::love::D:D