Is A_M_W Ruining Japan Suzuki Vehicles ?

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ලංකාවේ Suzuki එජන්ට් A_M_W

    හැබැයි එයාලා ප්‍රොමෝට් කරන්නේ Indian Suzuki (Suzuki Maruti) වාහන විතරයි.

    AF1QipNAFvxFwBpcWpWJxMeXe0aw0Z4vzjPJv2ep2WKO=s1600-w400

    හිතන්න අපි ජපානෙන් reconditioned Suzuki වාහනයක් ගෙනාවා කියලා... ඒකට හරි සර්විස් එකක් ගන්න Place එකක් නෑ

    උදාහරණයක් විදියට Suzuki Swift එක ගතොත්; ලක්ශ 42 රේන්ජ් එකේ යන්නෙ.

    ඒ ගානට තියෙන Toyota වහනේ Vitzඑකනේ.. ඒකට වඩා ගොඩක් ඔප්ශන්ස් තියෙනවා Swift එකේ. ඒ උනාට මනුස්සයෝ ගොඩක් Toyota වලට යන්නේ Toyota lanka එකේ හොද service eka නිසා.

    Toyota Lanka වගේ Suzuki Japan agent ekak ලංකාවට එකක් දැම්මොත් Suzuki වාහන මාර්කට් වෙයි ද?

    මොනවද උබලා හිතන්නේ?

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Toyota thiyana ungen Toyota Lanka service karanne itha podi pramanayai. Toyota ganne reliability, resale value wage dewal nisa.
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Micro eken ungenma ganna panda walata dena service ekat hena chater kiyala kattiya kiyanawane ban. owata lankawe kisi standard ekak nati ekai prashne.owa hamadeyakma government eken monitor karanna one
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Anik eka Toyota thiyana un genuine Toyota Lanka eken spare parts unath danne godak aduwen. Boho wita wena mona hari Japan or Thailand gahapu duplicate spare parts thama danne. Eeta wada Suzuki padina un genuine ewa danawa. Suzuki walata Toyota tharam duplicate spare parts naha
     
    Aug 16, 2018
    301
    17
    0
    උබ බිලා.. එක්කෝ ගුලි කාලා.. මම ජීවිතේට ටොයෝටා එකක් අරගෙන නැ සර්විස් එකට ලේසි නිසා කියලා.. හැබැයි මම සර්විස් කරන්නේ ටොයෝටා එකෙන්. එක මගේ වෙනම කතාවක්. බහුතරයක් මිනිස්සු ටොයෝටා ගන්නේ ජීතී කිව්වා වගේ රිලයබල් අනික ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් . මාකට්.උදාහරනෙකට මිට්සුබිෂි කියනේ හොද බ්‍රෑන්ඩ් එකක්. එත් හයිඑන්දී වගේ පිස්සෝ හැරෙන්න සෙකන්ඩ් හන්ද විකුණගන්න පුලුවන්ද ලංකාවේ මිට්සුවක්. ඒ වගේ තමා.. මම සුසුකි ගන්නේ නැත්තේ ඒක කොමන් වාහනයක්.. කොල්ලයි බල්ලයි ඔක්කොම එලවනවා. ක්ලාස් එකක් නැ.. ඒ වගේ එක එකාට එක එක හේතු ඇති..
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Toyota thiyana ungen Toyota Lanka service karanne itha podi pramanayai. Toyota ganne reliability, resale value wage dewal nisa.

    Toyota walata market eka hoda wela tyenne ai ?

    Suzuki wahana reliablity ne kianna bane. Godak Toyota wahana walata wada reliability hodai.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Toyota walata market eka hoda wela tyenne ai ?

    Suzuki wahana reliablity ne kianna bane. Godak Toyota wahana walata wada reliability hodai.
    Suzuki gahanne wadi pramanayak 660cc engine ewa Toyota 1500cc wala life eken 1/2 wath thiyenne na. Suzuki compare wenne Daihatsu ekka. Ekath Toyota lage eth gahanne 660 podi engine. Toyota brand eken podi engine kei car gahanawa adui. Rebrand karanawa poddak.
    Anik eka kalayak thisse Toyota gahapu car anik hama manufacturer tama wada reliable.
     
    Aug 16, 2018
    301
    17
    0
    Suzuki gahanne wadi pramanayak 660cc engine ewa Toyota 1500cc wala life eken 1/2 wath thiyenne na. Suzuki compare wenne Daihatsu ekka.
    Anik eka kalayak thisse Toyota gahapu car anik hama manufacturer tama wada reliable.
    ඩයිහට්සු කියන්නෙත් ටොයෝටා එකේම චීප් වර්ශන්ස්.. පැසෝ එකේ දයිහට්සු එක බූන්. රැව්4 එකේ දයිහට්සුව ටෙරිඔස්. මේජර් ශේයාර්හොල්ඩර් තමා ටොයෝටා. ටොයෝටා කියන්නේ විශාල වෙළද නාමයක්. සොසිය්න් සහ ඩයිහට්සු කියන්නේ චීප් රිලයබල් වෙහිකල් ඩිපාර්ට්මන්ට් එක ටොයෝටා එකේ.. ලෙක්සස් කියන්නේ ලක්ෂරි ඩිපාර්ට්මන්ට් එක ටොයෝටා එකේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඩයිහට්සු කියන්නෙත් ටොයෝටා එකේම චීප් වර්ශන්ස්.. පැසෝ එකේ දයිහට්සු එක බූන්. රැව්4 එකේ දයිහට්සුව ටෙරිඔස්. මේජර් ශේයාර්හොල්ඩර් තමා ටොයෝටා. ටොයෝටා කියන්නේ විශාල වෙළද නාමයක්. සොසිය්න් සහ ඩයිහට්සු කියන්නේ චීප් රිලයබල් වෙහිකල් ඩිපාර්ට්මන්ට් එක ටොයෝටා එකේ.. ලෙක්සස් කියන්නේ ලක්ෂරි ඩිපාර්ට්මන්ට් එක ටොයෝටා එකේ..
    cheap nemei machan kei car gahanne Daihatsu eken. Toyota gahanne loku wahana, Daihatsu keepayak rebadge karanawa. Toyota kei car walata loku interest ekak na
     
    Aug 16, 2018
    301
    17
    0
    cheap nemei machan kei car gahanne Daihatsu eken. Toyota gahanne loku wahana, Daihatsu keepayak rebadge karanawa. Toyota kei car walata loku interest ekak na
    :yes::yes:

    ඔව්. උබ හරි.. ටොයෝටා බ්‍රෑන්ඩ් නේම් එකට ගෙවන කොටස අඩුයි ඩයිහට්සු එකේ. එක නිසා ඒවා ලාබයි. ලංකාවේ වගේ රටවල ඕක වැඩියි.. ඩයිහට්සුවක් විකුනගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ලංකාවේ... සොෆ්ට්ලොජික් එකේ උන් පට්ටා කට්ටක් කෑවා, ඒ උනාට රැව්4 එක එහෙම නැ. ලංකාවේ ටොයෝටා එන්න කලින් ඔය මාකට් එක තිබ්බා යුරෝපියන් වාහනවලට. මට මතකයි ඒ කාලේ මුලින්ම හොන්ඩා කාර් ආවම මිනිස්සු හිනා උනා. ඩයිහට්සු වලින් හොද වාහනේකට තිබ්බේ 90 ගණන්වල ආපු චැරෙඩ් එක හොදයි කාර් එකක් හැටියට. ඩිසල් එක එකෙත්.. තව ඩයනා ලොරි හොදයි...
     
    Aug 16, 2018
    301
    17
    0

    Ow Suzuki eunta Toyota taram history ekak nathi nisa models godak ne eka aththa

    Suzuki Swift 2007 vs Vitz 2007 model gathoth
    Vitz eke ena AC problem, oil sludge wena problems Swift eke nane
    වාහනේ හොද උනාට වැඩක් නැ බන් යුනික් නැත්තම්.. ටොයෝටා ඉන්දියාවෙන් ගෙන්න ගත්තොත්.ටොයෝටා උන් ඉන්දියාවේ ප්ලාන්ට් එකක් දැම්මොත් (ඉන්ටර්නැෂනල් විකුනන්න රෙදි මේඩ් වාහන) මිනිස්සුන්ට දවුට් එකක් එනවා බ්‍රෑන්ඩ් එක ගැන. නොකියා උන්ට කෙල උනේ ඇයි?? අඩුවට ලේබර් තිබ්බටම වැඩක් නැ ප්‍රඩක්ට් එක ප්‍රදියුස් කරන රටට මිනිස්සු අකමැති නම්.. ඉන්දියන් සාරි අපි ගන්නවනේ.. ජපන්නු සාරි හැදුවොත් අපි ගන්නවද? නැනේ.. ඒ වගේ තමා එක එක විෂයට කෙල පැමිණි රටවල උන්ගේ බඩු තමා මිනිස්සු ඉල්ලන්නේ. හරියට ලංකාවේ තේ වගේ..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වාහනේ හොද උනාට වැඩක් නැ බන් යුනික් නැත්තම්.. ටොයෝටා ඉන්දියාවෙන් ගෙන්න ගත්තොත්.ටොයෝටා උන් ඉන්දියාවේ ප්ලාන්ට් එකක් දැම්මොත් (ඉන්ටර්නැෂනල් විකුනන්න රෙදි මේඩ් වාහන) මිනිස්සුන්ට දවුට් එකක් එනවා බ්‍රෑන්ඩ් එක ගැන. නොකියා උන්ට කෙල උනේ ඇයි?? අඩුවට ලේබර් තිබ්බටම වැඩක් නැ ප්‍රඩක්ට් එක ප්‍රදියුස් කරන රටට මිනිස්සු අකමැති නම්.. ඉන්දියන් සාරි අපි ගන්නවනේ.. ජපන්නු සාරි හැදුවොත් අපි ගන්නවද? නැනේ.. ඒ වගේ තමා එක එක විෂයට කෙල පැමිණි රටවල උන්ගේ බඩු තමා මිනිස්සු ඉල්ලන්නේ. හරියට ලංකාවේ තේ වගේ..

    අන්න උබ ගානට කතාව කිවුව මචන්.. අවුල තියෙන්නෙ suzuki එවුන්ගෙ history එකක් නැ, ගොඩක්ම indian ගහන්නෙ, වාහනෙ model 2 ක් 3 ක් වගේ එන්නෙත්.. ගොඩක්ම toyota වලට බලපාන්නෙ උන්ගෙ හොද history එකයි reliability එකයි.. අදටත් බලපන් පාරෙ කොච්චර නම් අවුරුදු 20 වගේ use කරපු toyota ඒව පාරෙ යනවද කියල.. පට්ට ගගහ පාවිච්චි කරන්න පුලුවන් කියල මිනිස්සු දන්නව බන්.. අනික මොකඛරි අවුලක් ආවොත් garage එකකට ගිහින් දැම්මම ලේසියෙන්ම හදාගන්නත් පුලුවන්.. toyota model ම මෙහේ 10 කට වඩා තියනව.. ඒත් suzuki model කීයද තියෙන්නෙ. මිනිස්සු වාහන ගන්නෙ තමන්ට පේන දේ, අහන දේ, අත්දැකීම් මත.. එහෙම බැලුවම toyota එක ඉස්සරහින් බන්... :nerd:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වාහන ගැන ලොකු දැනුමක් නෑ. අපේ තාත්ත ඉදන් දැන් තියන කාර් එක දක්වා පාවිච්චි කරේ ටොයෝටා. ටොයෝට ලංකා ම service කරන්නේ ලංකාවේ ඉතා සුළු පිරිසක්.

    1. එක හේතුවක් resale value එකක් තියනවා. 80, 90 toyota land cruiser, corolla, premio වලට අදටත් වටිනාකමක් තියනවා. මිට අවුරුද්දු 5 කට කලින් දැන් තියන allion එක ගත්තේ 96 premio එක 23 කට දීලා. ඒවගේ තාම value එක හොදයි toyota වල. මට හිතෙන්නේ ඒ production quality එකට වඩා mechanically practical නිසා.

    2. spare parts අනිත් ඒවාට සාපේක්ෂව ලේසියෙන් හොයාගන්නත් පුළුවන්, සහ ගණන් අතින් අඩුයි. මොකද එක spare part එකක්, toyota original වගේම තම company කෙහිපයකම ගහනවා. එනිසා සාපේක්ෂව අඩුවට ගන්න පුළුවන්.

    3. ලංකාවේ මට හිතෙන විදිහට ගන්න මනුස්සයට කරදර අඩු වහනයක් වීම.

    honda වල ගතානුගතික gear box ලෙඩ දෙනවා.
    කොරියන් ඒවගේ sensor case.

    Don't knw abt Suzuki's. I never used one.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අන්න උබ ගානට කතාව කිවුව මචන්.. අවුල තියෙන්නෙ suzuki එවුන්ගෙ history එකක් නැ, ගොඩක්ම indian ගහන්නෙ, වාහනෙ model 2 ක් 3 ක් වගේ එන්නෙත්.. ගොඩක්ම toyota වලට බලපාන්නෙ උන්ගෙ හොද history එකයි reliability එකයි.. අදටත් බලපන් පාරෙ කොච්චර නම් අවුරුදු 20 වගේ use කරපු toyota ඒව පාරෙ යනවද කියල.. පට්ට ගගහ පාවිච්චි කරන්න පුලුවන් කියල මිනිස්සු දන්නව බන්.. අනික මොකඛරි අවුලක් ආවොත් garage එකකට ගිහින් දැම්මම ලේසියෙන්ම හදාගන්නත් පුලුවන්.. toyota model ම මෙහේ 10 කට වඩා තියනව.. ඒත් suzuki model කීයද තියෙන්නෙ. මිනිස්සු වාහන ගන්නෙ තමන්ට පේන දේ, අහන දේ, අත්දැකීම් මත.. එහෙම බැලුවම toyota එක ඉස්සරහින් බන්... :nerd:

    සිරාවට Apple, Nokia india wala fail wennath, cheap android wage ewa market wenna th hethuwa okayi. Labour cost eka adu wuna paliyata production quality hodayi kiyanna ba