ලංකාවේ Suzuki එජන්ට් A_M_W
හැබැයි එයාලා ප්‍රොමෝට් කරන්නේ Indian Suzuki (Suzuki Maruti) වාහන විතරයි.
හිතන්න අපි ජපානෙන් reconditioned Suzuki වාහනයක් ගෙනාවා කියලා... ඒකට හරි සර්විස් එකක් ගන්න Place එකක් නෑ
උදාහරණයක් විදියට Suzuki Swift එක ගතොත්; ලක්ශ 42 රේන්ජ් එකේ යන්නෙ.
ඒ ගානට තියෙන Toyota වහනේ Vitzඑකනේ.. ඒකට වඩා ගොඩක් ඔප්ශන්ස් තියෙනවා Swift එකේ. ඒ උනාට මනුස්සයෝ ගොඩක් Toyota වලට යන්නේ Toyota lanka එකේ හොද service eka නිසා.
Toyota Lanka වගේ Suzuki Japan agent ekak ලංකාවට එකක් දැම්මොත් Suzuki වාහන මාර්කට් වෙයි ද?
මොනවද උබලා හිතන්නේ?