Tank eka eka size walata tiyenawa neda machan size eka anuwa.. fish kadekata giyanan okkoma danaganna puluwantank ekak keeyak wage wenawada machan? mokuthma danne na bn me gana![]()

Tank eka eka size walata tiyenawa neda machan size eka anuwa.. fish kadekata giyanan okkoma danaganna puluwantank ekak keeyak wage wenawada machan? mokuthma danne na bn me gana![]()

mokkunda bn samanyen karadarayak nathuwa hadanna puluwan?Tank eka eka size walata tiyenawa neda machan size eka anuwa.. fish kadekata giyanan okkoma danaganna puluwan![]()
Rawum tanki wla malu hdnnath epa..malu stress wenwa..

mama inne piliyandala, umba e awata nam inne thanak thiyenawa ekka yanna. umbata na widiye tankiyakui, kamathi balu tikakui thoragena awashya upades tika kade manussayagen aha ganin.
ow bn. iye tankiyak balanna giya man. maaluth baluwa.හදන එකේ ලොකු එකක් ම හදපන් බං, නැත්නම් හැදුවාට පස්සේ කාලයක් ගියාම ලොකු එකක් තිබ්බා නම් හොදයි කියලා හිතෙයි. අඩුම අඩි 6 එකක් හරි හදා ගන්න. ග්රීනරිස් එහෙම දාලා ගත්තා නම් සුපිරි. මිල අධික මාළු දාගන්න එපා. ඔයා මේකට අලුත් හින්දා. අනික ටැංකිය ලොකු වුන පලියට මාළු පුරවන්නත් එපා. ඒ මාළුන්ටත් නිදහසේ ඉන්න වටපිටාවක් හදන්න. අනික පොඩි ප්රමාණයක් හිටියාමයි ටැංකිය ලස්සන. ටැංකියේ පියන උඩින් එල්.ඊ.ඩි. ලයිට් සෙට් එකක් දා ගන්න. පොඩි වොට් ගාණට එතකොට රෑ වුන වේලාවක නෑදෑයෝ එන කොට දාලා තිබ්බා නම් ලස්සනයි.
![]()
![]()
oka keeyada bn?mage yaluwek laga thibba tankiyak vikunanna.. uba koheda ? me wage L shape ekata hadapu ekak..
![]()
adi 3 kawage tank ekak aran try krahan ,meeta kalin hadalam nadda
Na bn. Hadala na. Me 1st time. Adi 4k wage ekak ganna inne.


samaharu oska arowana wage malu hadanawa ,amaharu goldfish etc hadanawa ,man hadanne tettra etc.
loku malu hadankota tank eka jara weno wadi ,golfish lahema light giyot ati dawsak ,oya karadara ekakwath na podi un haduwama,anika planted karannath puluwan ,
tank ekata ,filter ekak light ,stand owata ithin wiyadam enisa okkotama match wena hoda ekak ganna![]()
haffa mama denui meke anith reply kiyewwe.
oya gold fish , catfish, oscar anan manan ewun fresh water maalu.
Clownfish, tangs, corals hadanawanam marine tank ekak hadanna wenne.
google the words marine tanks, fresh water tanks.
freshwater option eka cheap godak, marine yanawanam expensive.
Ai bn a wge example denneThank you බං කිව්වට. මම ගන්න හිටියෙ රවුම් ටැංකියක්. දැන් ඒ අදහස අතහැරිය, නිකං පව් පුරව ගන්න බෑ. ලබන ආත්මෙ software engineer කෙනෙක් වෙල stress වැඩි කොම්පැණියක දුක් විඳින්න වෙයි.![]()

