මාළු ටැංකි හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Rawum tanki wla malu hdnnath epa..malu stress wenwa..

    Thank you බං කිව්වට. මම ගන්න හිටියෙ රවුම් ටැංකියක්. දැන් ඒ අදහස අතහැරිය, නිකං පව් පුරව ගන්න බෑ. ලබන ආත්මෙ software engineer කෙනෙක් වෙල stress වැඩි කොම්පැණියක දුක් විඳින්න වෙයි. :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හදන එකේ ලොකු එකක් ම හදපන් බං, නැත්නම් හැදුවාට පස්සේ කාලයක් ගියාම ලොකු එකක් තිබ්බා නම් හොදයි කියලා හිතෙයි. අඩුම අඩි 6 එකක් හරි හදා ගන්න. ග්‍රීනරිස් එහෙම දාලා ගත්තා නම් සුපිරි. මිල අධික මාළු දාගන්න එපා. ඔයා මේකට අලුත් හින්දා. අනික ටැංකිය ලොකු වුන පලියට මාළු පුරවන්නත් එපා. ඒ මාළුන්ටත් නිදහසේ ඉන්න වටපිටාවක් හදන්න. අනික පොඩි ප්‍රමාණයක් හිටියාමයි ටැංකිය ලස්සන. ටැංකියේ පියන උඩින් එල්.ඊ.ඩි. ලයිට් සෙට් එකක් දා ගන්න. පොඩි වොට් ගාණට එතකොට රෑ වුන වේලාවක නෑදෑයෝ එන කොට දාලා තිබ්බා නම් ලස්සනයි.

    4adfe88fc4bafa09ca08490820f08d0f-600x300.jpg

    4adfe88fc4bafa09ca08490820f08d0f-600x300.jpg

    Last edited:
    • Like
    Reactions: Bathiiii

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    ow bn. iye tankiyak balanna giya man. maaluth baluwa.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Na bn. Hadala na. Me 1st time. Adi 4k wage ekak ganna inne.

    samaharu oska arowana wage malu hadanawa ,amaharu goldfish etc hadanawa ,man hadanne tettra etc.

    loku malu hadankota tank eka jara weno wadi ,golfish lahema light giyot ati dawsak ,oya karadara ekakwath na podi un haduwama,anika planted karannath puluwan ,:yes:

    tank ekata ,filter ekak light ,stand owata ithin wiyadam enisa okkotama match wena hoda ekak ganna:yes:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    samaharu oska arowana wage malu hadanawa ,amaharu goldfish etc hadanawa ,man hadanne tettra etc.

    loku malu hadankota tank eka jara weno wadi ,golfish lahema light giyot ati dawsak ,oya karadara ekakwath na podi un haduwama,anika planted karannath puluwan ,:yes:

    tank ekata ,filter ekak light ,stand owata ithin wiyadam enisa okkotama match wena hoda ekak ganna:yes:

    Tank eka thama bn ganan. Mama balapu eka 15k kiuwa. Stand eka wahala okkoma enawa.
     
    • Like
    Reactions: Ashan052

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    haffa mama denui meke anith reply kiyewwe.

    oya gold fish , catfish, oscar anan manan ewun fresh water maalu.

    Clownfish, tangs, corals hadanawanam marine tank ekak hadanna wenne.

    google the words marine tanks, fresh water tanks.

    freshwater option eka cheap godak, marine yanawanam expensive.

    apita muden malu genath danna barida tank ekak hadala?
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    Thank you බං කිව්වට. මම ගන්න හිටියෙ රවුම් ටැංකියක්. දැන් ඒ අදහස අතහැරිය, නිකං පව් පුරව ගන්න බෑ. ලබන ආත්මෙ software engineer කෙනෙක් වෙල stress වැඩි කොම්පැණියක දුක් විඳින්න වෙයි. :)
    Ai bn a wge example denne
    :oo::oo:
     
    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    යාළුවා පුලුවන්නම් ටැංකිය හදාගනින් තනියම, වීදුරු කඩේ එකාට කිව්වම ටැංකියකට කියල ගානට කපල දෙනවා දෙපැත්තෙන් අඩු කරලා.සිලිකන් ගන් එකක් ගනින්, මාස්කින් ටේප් එකක් ඒම අරගෙන වැඩේට බැහැපන්. අඩි 3 වගේනම් 5mm ඇති ගනකම. එට වැඩිනම් ලොකු මාළු හදනවනම් 9mm ඕන