Hebei me aliya pain yanne ei kiyala matath hithaganna bae danna ekek kunu harapa katha nokara wal pal nokiyawa visthara karahallako balanna
tradition ekakkda pain yanne nethi eka ? nethnam ethama yanna bae kiyanawa
aththama siddiya mokakkda ? wal pal dodawana un quote karanna epa please
yako mehama yaddi thawa tika dawasakin kiyai ashwayo ei ara duwanna dala unwa wahena genalla bassanna ona kiyalaHebei me aliya pain yanne ei kiyala matath hithaganna bae danna ekek kunu harapa katha nokara wal pal nokiyawa visthara karahallako balanna

lorries wela geniyanewata wada safe....awurudu kipeyeketa kalin aliyek meruna mathekade lorry eke accident wela...athekta awidine eka loku deyak nemei...nuwara yanna dawas 5k withera yanewa maga newathi newathi...
chain daala kakul wela tuwala ene ekenan itin sathwa hinsawak kiyela piliganne wenewa![]()

කුඩූවෙ බල්ලො තුන හතර හදන උන්නෙ සත්තුන්ගෙ හිමිකම් වෙනුවෙන් කතා කරන්නෙ ලොල්..![]()

දැන් කවුද බල්ලෝ එහෙම හදන්නේ? උබල වගේ එඋව්න් නම් එහෙම හදනවා ඇති , අපි නම් නැ. එලි පිටම සත්තුන්ට ඔහොම හිංසා කරන එක අනුමත කරන එකේ ආයේ මොනවද ? උබල වගේ එවුන් තමයි වදාපු අම්මවත් බලු කුඩුවේ දාන්නේ... ලැජ්ජ වෙයන් උබ ගැනම!
උව දක්කන් එනවා බන් ... නැත්නම් මොකෝ උට නුවර යන්න ඕනේ කියල එනව කියලද? අපේ රටේ අද බක්තිකයන්ට ඔහොම සතා අවමත් මොකද්ද ලොකු මෙඋව එකක් තියෙනවනේ බන්
ඒ නිසා සතාව කවුරුත් වාහනේක දාගෙන එන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ ... වෙන හේතුවක් නෑ
දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහාන වල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප්‍රදේශවල පෙරහර සඳහා යන්නේද පා ගමනින්ය. වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන හෙයින් නිරෝගීමත් ශරිර සෞඛ්‍යයකින් ජිවත් විමට මෙ සතාට වාසනාව උදා වි ඇත.
ඉතින් උව වහනෙක අරන් යන්නේ නැති එකට සතා පලිද බන් ? සතා කිව්වද මට වාහනේ යන්න බෑ , මට දම් වැල් දාලා , ගිනිඅවුවෙ රත් වෙලා තියෙන තාර පාරේ යන්න අසයි කියලා?
නිරෝගිව ඉන්නද උබලා ඔය සතාව අවිද්දවන්නේ ? උ කැලේ හිටියා නම් ඔයිට වැඩිය නිරෝගිව ඉන්නවා බන් ... නිකන් උබලගේ අමනුස්සකම් එකෙන් වහගන්න හදන්න එපා.
මේ මම මාල ගිරව් කුඩුවේ දලා හදනවා,එක අවුල්ද ?

uba maha gonek ban.wadak naha katha karala.
උන්ට අනුව නම් මාලගිරා හිමිකම් කඩ කිරීමක්..![]()
uba maha gonek ban.wadak naha katha karala.

අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
බල්ල ලිහල දැම්ම....
සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

ඉතින් එක එහෙම නෙමෙයිද ? තොගේ අත් , කකුල් බැදලා තියනවට තෝ ආසද ? තෝ වගේ වසලයෝන්ට ඒවා තේරෙන්නේ නෑ ... කුරුල්ලෙක් උනාම ඉගිලෙන්න ඕන ... එක දන්නේ නැද්ද උබ ? zoo එකක උනත් බලපන් ලොකුවට කුඩු හදලයි උන්ව තියන්නේ ... ඔය පොඩි කුඩුවක ඉගිලෙන්න තිය හැරෙන්න වත් ඉඩ තියෙනවද ? තෝ වගේ ගොබ්බයෝන්ට කොහෙද එච්චර මොලයක්.